මට තාම පූසිව මතක් වෙනව

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,964
    12,072
    113
    🌎
    Proud to be a Pussy ❤️

    image.png
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    648
    621
    93
    අඩෝ මගේ සුදු පූසා දැන් මාස 3ක විතර අතුරුදන් වෙලා හිටියේ , මන් හිතුවේ එක්කො මොකෙක් හරි උස්සලා නැත්නම් මැරිලා කියලා. පුලුවන් හැමතැනම හෙව්වා හම්බුනේ නෑ.අන්තිමට හිත හදාගෙන හිටියේ ,ඒත් ඊයේ රෑ 10ට විතර පොර ගෙදරට ඇවිත් ගියා. මන් ලගට ගිහින් කතා කරා කන්නත් සාලයෙක් දුන්නා ආවේ නෑ ලගටවත් ,පොර සෑහෙන්න බය වෙලා හිටියේ , මන් ලගට ගියා ඌ බය වෙලා කැලේට දිව්වා අන්තිමට :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,120
    46,747
    113
    කිව්වට තරහ වෙන්න ඵපා..පූසෙක් ගෙදරින් යන්නේ උෟ මැරෙනව කියල දැනගත්තට පස්සෙලු...ඵහෙම වෙන්නේ උෟට ඒ ගෙදර අය ගොඩක් හොඳට සලකලා ඵයාලා උෟට අාදරෙයි කියල දන්න නිසා..උෟ කැමති නෑ ගෙදර අයට පේන්න මැරෙන්න..☹️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,957
    13,463
    113
    35
    Spain
    අඩෝ මගේ සුදු පූසා දැන් මාස 3ක විතර අතුරුදන් වෙලා හිටියේ , මන් හිතුවේ එක්කො මොකෙක් හරි උස්සලා නැත්නම් මැරිලා කියලා. පුලුවන් හැමතැනම හෙව්වා හම්බුනේ නෑ.අන්තිමට හිත හදාගෙන හිටියේ ,ඒත් ඊයේ රෑ 10ට විතර පොර ගෙදරට ඇවිත් ගියා. මන් ලගට ගිහින් කතා කරා කන්නත් සාලයෙක් දුන්නා ආවේ නෑ ලගටවත් ,පොර සෑහෙන්න බය වෙලා හිටියේ , මන් ලගට ගියා ඌ බය වෙලා කැලේට දිව්වා අන්තිමට :(
    අපෙත් හිටියා ලස්සණ පූසෙක්, ඌත් අතුරුදහන් වුනා, මාත් හැමතැනම හෙව්වාට හම්බවුනේ නැහැ. එක දවසක් ගෙවල් ළඟ කඩයක අක්කා කෙනෙක් කිව්වා ඔයාලගේ පූසා අර මිස්ලගේ ගෙදර කියල. මේක වුනේ අපේ පූසාට වඩා මැරවර පූසෙ පළාතේ හිටිය නිසා, අපේ එකාට වයික්කියක් හදාගන්න ඌ වෙන තැනකට ගියා. ඕක බළල්ලු නිතර කරන දෙයක්.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    648
    621
    93
    අපෙත් හිටියා ලස්සණ පූසෙක්, ඌත් අතුරුදහන් වුනා, මාත් හැමතැනම හෙව්වාට හම්බවුනේ නැහැ. එක දවසක් ගෙවල් ළඟ කඩයක අක්කා කෙනෙක් කිව්වා ඔයාලගේ පූසා අර මිස්ලගේ ගෙදර කියල. මේක වුනේ අපේ පූසාට වඩා මැරවර පූසෙ පළාතේ හිටිය නිසා, අපේ එකාට වයික්කියක් හදාගන්න ඌ වෙන තැනකට ගියා. ඕක බළල්ලු නිතර කරන දෙයක්.
    මට හිතාගන්න බෑ මචන් අපේ එකා ගූ බයයි , ඌට වෙන පූසෙක් දැක්කම චූ යන සීන් එකේ හිටියේ , රෑට නිදාගන්නෙත් මගේ ඇද ලගට ඇවිත්, මගෙ පස්සෙන්මයි ඉන්නේ පොර. බාතෲම් එකට ගියත් දොර ලගට වෙලා ඉන්නවා මම එනකන්. මම උගේ කරට දාලා තිබ්බ බෙල්ට් එකත් තිබ්බේ නෑ ඊයේ එද්දි, දැන් හිටියටත් වඩා සයිස් වෙලා . මන් මාර අවුලෙන් හිටියෙ පොර මැරිලා කියලා හිතාගෙන :(

    මේ ඉන්නේ බුවා
    1769525655628.png

    update

    ඩයල් එක ආයේ ආවා, ඒත් ලගට යන්න දෙන්නෙ නෑ දුවනවා . පොරගෙ නංගි තමා අර ලගින් ඉන්නේ

    WhatsApp Image 2026-01-27 at 9.20.58 PM.jpeg
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    මගෙත් එකෙක් ඔහොම නැති උනා මාස 2 විතර පස්සේ අපේ ගෙදර ඉදල කිලෝමීටර් 4, 5 එහා කඩේකට ගිය වෙලාවේ මෙන්න කැරිය ඉන්නවා කඩේට අල්ලපු ගෙදර. ඌට මාව මතකත් නෑ.