ඇඟ සිරිවැටිල ගියා

AnuradhaRa

Well-known member


  • Full Screen දාල බලන්න
    රෑට හීනෙනුත් පේනව මට මේ වගේ එකක් :sorry: හීනයක් වුණත් සිරාවටම ඇගේ බර නැතුව යනව දැනෙනව බොක්ක කූල් වෙලා යනව, මං මටම බැන ගන්නව මොන මගුලකට උඩට ගියාද කියල
     
    • Haha
    Reactions: nihada minisek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,357
    1
    59,574
    113
    Kaduwela
    මේ වැස්සේ නානකොට නම් හිරිවැටෙනවා තමා😊

    d1DCvX1.png
     

    AnuradhaRa

    Well-known member
  • Admin mnasika leda kiyala mata kiwwanam mama nam gihin aye palathe enne ne🤭🤭
    ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ

    ඇඩ්මින් තුමා මානසික ලෙඩා කියපු එකටනං හිත පොඩ්ඩක් රිදුණ :(
    @spamcheck
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,188
    113
    ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ

    ඇඩ්මින් තුමා මානසික ලෙඩා කියපු එකටනං හිත පොඩ්ඩක් රිදුණ :(
    @spamcheck
    අම්මයි නංගියි වේසකමේ යවලා ගෙදරට වෙලා ඉන්න හොර ලෙඩා කිව්වට තරම් රිදෙන්නෙ නැද්ද පොන්නයෝ? 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ

    ඇඩ්මින් තුමා මානසික ලෙඩා කියපු එකටනං හිත පොඩ්ඩක් රිදුණ :(
    @spamcheck
    උබට නෙමෙයි එහෙම කීවේ. Sinhalese Victor ට. උඹ හිතුවේ මම උඹට කිව්ව කියලද?
     

    AnuradhaRa

    Well-known member
  • උබට නෙමෙයි එහෙම කීවේ. Sinhalese Victor ට. උඹ හිතුවේ මම උඹට කිව්ව කියලද?
    නෑ බං මටත් කමෙන්ට් එකක් දාල තිබුණ
    පට්ට අසාධාරණ ලෝකයක් නේ බං මේක

    වැරදි කරන මිනිහ දිනුම්
    වැරදි නොකරපු මිනිහට ගහන්න තමයි හැමෝම බලං ඉන්නෙ

    @spamcheck