මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ආ මස්සිනා කොහොමද ඉතින් දැන් ජීවිතේ වරෙන් වරෙන් කාලෙකින් ආශ්‍රය කරන්නත් බැරි වුනා කොහොමද අර ජොබ් එක තාම කරනවද ? මන් දැක්කා එදා තැනම තවත් පාර්ට්නර් කෙනෙක් එක්ක සෙට් වෙලා ගජරාමෙට වැඩේ දෙනවා

;);)

mokakda me siddhiya? Kauda me?
 
May 14, 2011
95
7
0
36
meka nam Fake account ekakma thamai wage......

මට කියන්න එන්නෙ උඹ හරි මිනිහෙක් නෙ උඹ අර අරූගේ ෆේක් එකනෙ

:shocked::shocked::shocked: ඒ කිව්වේ ? මං කොහොමද උඹේ මස්සිනා උනේ? :frown::P:sorry:

අඩෝ මස්සිනා නිකන් ලිස්සලා යන්ඩ හදන්න එපා උත්තරේ දීපන්කෝ මට යකෝ මන් දැක්කා ආයි පාරක් මොකෙක්ද එක්ක එකතුවෙලා ජලාශ්‍රීත රස්සාව කරනවා
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මට කියන්න එන්නෙ උඹ හරි මිනිහෙක් නෙ උඹ අර අරූගේ ෆේක් එකනෙ

අඩෝ මස්සිනා නිකන් ලිස්සලා යන්ඩ හදන්න එපා උත්තරේ දීපන්කෝ මට යකෝ මන් දැක්කා ආයි පාරක් මොකෙක්ද එක්ක එකතුවෙලා ජලාශ්‍රීත රස්සාව කරනවා
Aniwaryenma machan mama Fake ...... Meke Fake ekakuth thiyenawa.... meka hack karapu dawas wala mama awe eken ne......
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනවද බං උඔලා මේ කරන්නේ?
    කවුද බං මේ ෆේක් එකවුන්ට්?
    රෂීව මට බන්ඳන්නද හදන්නේ?
    පූසි බෙල්ල කයි බං