මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no::no: සීනි කෑවම මැක්කෝ බෝ වෙනවා :yes: දැන් වර මෙහාට ඉන්ජක්සන් ගහන්න :frown:
    පූසොන්ගේ කොහෙද මැක්කෝ????
    අපි පිරිසිදු පූස්සු
    මේ ඉතුරු වෙලා තියෙන ඒවාගෙත් මං ලෙවකන්නද සීනි ටික?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසොන්ගේ කොහෙද මැක්කෝ????
    අපි පිරිසිදු පූස්සු
    මේ ඉතුරු වෙලා තියෙන ඒවාගෙත් මං ලෙවකන්නද සීනි ටික?

    :no::no::no: දැන් පූසන්ටත් මැක්කෝ බෝ වෙනවා :yes: දැන් වර මෙහෙට :frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no::no: දැන් පූසන්ටත් මැක්කෝ බෝ වෙනවා :yes: දැන් වර මෙහෙට :frown:
    බොරු කියන්න එපා මචෝ
    උඔ ඉරිසියයි මං සීනි ට්ක කනවට
    හරි පෙරේතයිනේ බං උඔ
    පූසි මේවා කඩෙන් ගේන්නේ මටම කියලා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරු කියන්න එපා මචෝ
    උඔ ඉරිසියයි මං සීනි ට්ක කනවට
    හරි පෙරේතයිනේ බං උඔ
    පූසි මේවා කඩෙන් ගේන්නේ මටම කියලා

    :no::no::no: දැන් ඉන්ජක්සන් ගහන්න වෙන්ව :frown:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොරු කියන්න එපා මචෝ
    උඔ ඉරිසියයි මං සීනි ට්ක කනවට
    හරි පෙරේතයිනේ බං උඔ
    පූසි මේවා කඩෙන් ගේන්නේ මටම කියලා

    හා හා ඉතින් උඹල දෙන්න රන්ඩු වෙන්න ඕන නැ ඕකට... උඹලට ඔව බෙදාගන්න බැරිනම් මට දීපං.
    ඉවරයිනෙ එතකොට.
    නිකාං බොරුවට රන්ඩු වෙනවා මෙතන
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා හා ගහපන්කෝ එහෙනම්
    කොහෙටද දැන් ගහන්න යන්නේ ඕක?

    කකුලට :yes: සීනි කෑවට පස්සේ උඹ පූසිව ඇල්ලුවද? :frown:

    හා හා ඉතින් උඹල දෙන්න රන්ඩු වෙන්න ඕන නැ ඕකට... උඹලට ඔව බෙදාගන්න බැරිනම් මට දීපං.
    ඉවරයිනෙ එතකොට.
    නිකාං බොරුවට රන්ඩු වෙනවා මෙතන

    :shocked::P:P