මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයියෙ.. පොඩි අවුලක්.. මට ඊයෙ KPZ ට උන එක වෙලා.. යන යන තැනට පස්සෙන් එනව හොල්මනක්... හැබැයි දැන් ප්‍රතිචාර දැක්වෙඑමෙන් වැඩේ තව වැඩි වෙයි නේද?;););)
    කවුද හොල්මන?
    කමෙන්ට් වලට රිප්ලයි නොකර ඉන්න
    එතකොට හරි
    නැතිනම්
    වාතයක් වෙනවා...:yes::yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අප්පා.. අර හෝන්තුව මෙතනින් ගියාද? පුදුම කරුමයක් තමයි.. :eek::eek::eek: