මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සුද බොල?
    මං ඒ වගේ හිඟන වැඩ කරන්නෑ:no::no::no:
    ඕනිනම් දෙන්නම් +එකක්:yes::yes:
    ඔයා කියල කිවුවේ නැහැ
    තුඩු ;) ඔයා හෙන ෆන් එකේ ඉන්න පුසේක්නේ මම ඇහුවේ ඇයි කස්ටිය හිනාවෙනකොට රේප් කපන්නේ කියල රේප් නම් ගොඩක් තියෙනවනේ හේතුව දැන ගන්න ඕන උනේ:yes:
    ඔව් බං ගයානය මූ එහෙම වැඩ කරන්නේ නෑ :no:;)
    දන්නවා මචන්;) එකනේ මම මෙයාට විතරක් ඉදල හිටල ඇවිත් විහිළුවක් කරලා යන්නේ අනිත් යට එහෙම විහිළු කරන්නේ නැහැ ත්‍රෙඩ් වල :yes:
    අනික මුට තියෙන කැමත්තට මොනවා හරි කියල යන්න එන්නේ :lol::lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අපෝ..යි නරක වචන කියන්න එපා..:(:(
    මගෙන් පුරුදු උනාද මන්දා..:sorry::sorry:

    ඔයා ඕන නෑ.. අපෙ ගෙදර ඉතුරු ලමයි කොල්ලො..:lol::lol::lol:

    අනික මම වචනෙ සම්පූර්ණ කලෙ නෑ නෙ..:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයා කියල කිවුවේ නැහැ
    තුඩු ;) ඔයා හෙන ෆන් එකේ ඉන්න පුසේක්නේ මම ඇහුවේ ඇයි කස්ටිය හිනාවෙනකොට රේප් කපන්නේ කියල රේප් නම් ගොඩක් තියෙනවනේ හේතුව දැන ගන්න ඕන උනේ:yes:

    දන්නවා මචන්;) එකනේ මම මෙයාට විතරක් ඉදල හිටල ඇවිත් විහිළුවක් කරලා යන්නේ අනිත් යට එහෙම විහිළු කරන්නේ නැහැ ත්‍රෙඩ් වල :yes:
    අනික මුට තියෙන කැමත්තට මොනවා හරි කියල යන්න එන්නේ :lol::lol::lol:

    :lol::lol::lol:;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :):):):):):):):cool::cool:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :shocked: අයියෝ ඌ මේකට ආවද ශික් මට මිස් උනානේ :rofl: හෝන්තුව කිව්වම මම හිතුව කෙල්ලෙක් කියල :sorry:

    මට නම් අද වැඩිත් එක්ක. දවසම මගෙ පස්සෙන් ආව. ඔය ටැග් වල තියෙන්නෙ එයා හිටපු බවට සාක්ශි මං හිතන්නෙ.. :lol::lol::lol:

    අනික එයා කොල්ලෙක්ඩ කියල sure නෑ නෙ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා ඕන නෑ.. අපෙ ගෙදර ඉතුරු ලමයි කොල්ලො..:lol::lol::lol:

    අනික මම වචනෙ සම්පූර්ණ කලෙ නෑ නෙ..:lol::lol::lol:
    කියන්න දෙයක් නෑ ඕනි ටික දාලානේ:lol::lol::lol::lol:
    ඔයා රෑ වෙනකල් ඉදලා ඇහැරෙන්නේ කීයටද උදෙ?:nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට නම් අද වැඩිත් එක්ක. දවසම මගෙ පස්සෙන් ආව. ඔය ටැග් වල තියෙන්නෙ එයා හිටපු බවට සාක්ශි මං හිතන්නෙ.. :lol::lol::lol:

    අනික එයා කොල්ලෙක්ඩ කියල sure නෑ නෙ
    එහෙමත් එකක්ද?:shocked::shocked::shocked: