මට තියනවා ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලංකාවේ මිනිස්සුන් ගෙ ලිංගිකත්වය අමුතුයි ද ?

    ලංකාවේ මිනිස්සු ලස්සන ගෑණු අයට කැමති නැද්ද?

    ලංකාවේ පිරිමින්ට හිලංක් තියනවා නම් ඇති ද ?

    ලංකාවේ ඉන්ෆුවෙන්සර් ගෑනු ඊයා. =(මට අනුව only)

    ගවර්මන් ඔෆිසර් ගෑනු ඊයා (ආයිත් මට අනුව.)

    සාමාන්‍යයෙන් පාරෙ දකින්නට ඉන්න ගෑණු ඒත් ඊයා. (ආයිත් මට අනුව)

    ලංකාවේ ගෑණු අය නරක යි කියලා නෙමෙයි කියන්නෙ. කැපකිරීමකින් ලබාගැනීමට තරම් සුදුසු ද කියන එක.

    ඒත් ලංකාවේ පිරිමි මුං පස්සෙ යන්නෙ මාරම energetic විදිහට. කෙනෙකු මරා හෝ ලබා ගැනීමට හැකි ඕනෑම දෙයක් නොපැකිලව සිදුකරයි.

    ඇයි මෙහෙම වෙන්නෙ. කිසිදු ඇට්‍රෑක්ෂන් එකක් නැතුව ලංකාවේ පිරිමින් හට සිටිය හැකි ද. නැත් නම් ලංකාවේ සමාජ ක්‍රමයේ කුමක් හෝ සිදුවීමක් නිසා සිදුවන්නක් ද?

    අදහස් ලියන්න.
     
    • Like
    Reactions: lima20

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    ඉතින් බං ඔච්චර මහන්සි වෙන්න ඕන නෑනේ.

    ඔයාට ලෝකේ බොහෝ ජාතීන්වල තරුනියන් පහසුවෙන් හමුවෙන්න පුළුවන් තැන් කොච්චර තියෙනවද....
     
    • Like
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලංකාවේ මිනිස්සුන් ගෙ ලිංගිකත්වය අමුතුයි ද ?

    I see nothing abnormal

    ලංකාවේ මිනිස්සු ලස්සන ගෑණු අයට කැමති නැද්ද?

    most sri lankan people do like physically attractive women

    ලංකාවේ පිරිමින්ට හිලංක් තියනවා නම් ඇති ද ?

    imo, I don't think it would be enough for most people.
    for me, it's not enough obviously.

    කෙනෙකු මරා හෝ ලබා ගැනීමට හැකි ඕනෑම දෙයක් නොපැකිලව සිදුකරයි.

    ඇයි මෙහෙම වෙන්නෙ.

    from what I've seen, most people do such acts tend to come from poor social class. they have grown up learning such uncivilized, immature and violent behaviors from their surrounding but it doesn't justify their actions, ofc.

    කිසිදු ඇට්‍රෑක්ෂන් එකක් නැතුව ලංකාවේ පිරිමින් හට සිටිය හැකි ද.

    it's subjective.
    for me, yes, I can cus I don't really feel love or attraction. I lack those emotions yet I can cognitively understand and express them.
     
    • Like
    Reactions: Bam

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    ලංකාවේ මිනිස්සුන් ගෙ ලිංගිකත්වය අමුතුයි ද ?

    ලංකාවේ මිනිස්සු ලස්සන ගෑණු අයට කැමති නැද්ද?

    ලංකාවේ පිරිමින්ට හිලංක් තියනවා නම් ඇති ද ?

    ලංකාවේ ඉන්ෆුවෙන්සර් ගෑනු ඊයා. =(මට අනුව only)

    ගවර්මන් ඔෆිසර් ගෑනු ඊයා (ආයිත් මට අනුව.)

    සාමාන්‍යයෙන් පාරෙ දකින්නට ඉන්න ගෑණු ඒත් ඊයා. (ආයිත් මට අනුව)

    ලංකාවේ ගෑණු අය නරක යි කියලා නෙමෙයි කියන්නෙ. කැපකිරීමකින් ලබාගැනීමට තරම් සුදුසු ද කියන එක.

    ඒත් ලංකාවේ පිරිමි මුං පස්සෙ යන්නෙ මාරම energetic විදිහට. කෙනෙකු මරා හෝ ලබා ගැනීමට හැකි ඕනෑම දෙයක් නොපැකිලව සිදුකරයි.

    ඇයි මෙහෙම වෙන්නෙ. කිසිදු ඇට්‍රෑක්ෂන් එකක් නැතුව ලංකාවේ පිරිමින් හට සිටිය හැකි ද. නැත් නම් ලංකාවේ සමාජ ක්‍රමයේ කුමක් හෝ සිදුවීමක් නිසා සිදුවන්නක් ද?

    අදහස් ලියන්න.
    සරල පිළිතුර GDP
     
    • Like
    Reactions: Bam

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගවර්මන් ඔෆිසර් ගෑනු ඊයා (ආයිත් මට අනුව.)
    සමහර රාජ්‍ය සේවයේ ඉන්න පට්ට කෑලි ඉන්නවා කැරිම මෝලක් තියෙන. සෙට් කරන් බලපන් ආස හිතෙයි 🤭 😬