මට තියෙනව ප්‍රශ්ණයක්,

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට තියෙනව ප්‍රශ්ණයක්,

    මට තියෙනව ප්‍රශ්ණයක්, ඈයි MUSIC කරන අය හෙමොම කොන්ඩෙ වවන්නෙ කෙල්ලො වගෙ?

    Happy9.gif
     
    • Like
    Reactions: Prothean

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ටිකක් වෙනස් වෙන්නයි, ආකර්ෂණය දිනා ගන්න. ආර්ටිස්ට්ස් ල ඒක කරාට කමක් නෑ. මොකද ඒක උන්ගෙ රස්සාව නිසා... ඒත් අනික් කොහෙවත් ඉන්න පඟරනැට්ටො ‍නම් කොණ්ඩෙ වවල ඩයි කරල කරාබු දාන්නෙ කරන්න දෙයක් නැතුවට. තමන් පොර කියල පෙන්නන්න.... :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ටිකක් වෙනස් වෙන්නයි, ආකර්ෂණය දිනා ගන්න. ආර්ටිස්ට්ස් ල ඒක කරාට කමක් නෑ. මොකද ඒක උන්ගෙ රස්සාව නිසා... ඒත් අනික් කොහෙවත් ඉන්න පඟරනැට්ටො ‍නම් කොණ්ඩෙ වවල ඩයි කරල කරාබු දාන්නෙ කරන්න දෙයක් නැතුවට. තමන් පොර කියල පෙන්නන්න.... :lol:

    maat tikak wawala inne

    Happy4.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ටිකක් වෙනස් වෙන්නයි, ආකර්ෂණය දිනා ගන්න. ආර්ටිස්ට්ස් ල ඒක කරාට කමක් නෑ. මොකද ඒක උන්ගෙ රස්සාව නිසා... ඒත් අනික් කොහෙවත් ඉන්න පඟරනැට්ටො ‍නම් කොණ්ඩෙ වවල ඩයි කරල කරාබු දාන්නෙ කරන්න දෙයක් නැතුවට. තමන් පොර කියල පෙන්නන්න.... :lol:
    laugh.gif
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    රස්තියාදු කාර කොල්ලෝ තමයි කොහොමත් කොණ්ඩේ වවන්නේ.
    නමුත් සමහර අය ඉන්නවා වැඩ අධික කමට හෝ style එකටත් වවන. නමුත් පෙනුමෙන්,ජාතියෙන්, ආගමෙන් පුද්ගලයාව අද මනින්න අමාරුයි. වැඩි තැන දිය යුත්තේ ක්‍රියාවටයි.
    සමහර අය කොඩි දාගෙන කුණු හරුප දාන්නේ. lol
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රස්තියාදු කාර කොල්ලෝ තමයි කොහොමත් කොණ්ඩේ වවන්නේ.
    නමුත් සමහර අය ඉන්නවා වැඩ අධික කමට හෝ style එකටත් වවන. නමුත් පෙනුමෙන්,ජාතියෙන්, ආගමෙන් පුද්ගලයාව අද මනින්න අමාරුයි. වැඩි තැන දිය යුත්තේ ක්‍රියාවටයි.
    සමහර අය කොඩි දාගෙන කුණු හරුප දාන්නේ. lol

    000206A2.gif
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    රස්තියාදු කාර කොල්ලෝ තමයි කොහොමත් කොණ්ඩේ වවන්නේ.
    නමුත් සමහර අය ඉන්නවා වැඩ අධික කමට හෝ style එකටත් වවන. නමුත් පෙනුමෙන්,ජාතියෙන්, ආගමෙන් පුද්ගලයාව අද මනින්න අමාරුයි. වැඩි තැන දිය යුත්තේ ක්‍රියාවටයි.
    සමහර අය කොඩි දාගෙන කුණු හරුප දාන්නේ. lol

    කෙල්ලොන්ටත් එහෙම්මම ලූ:shocked::shocked::lol::lol::lol::lol::baffled::baffled::P:rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රස්තියාදු කාර කොල්ලෝ තමයි කොහොමත් කොණ්ඩේ වවන්නේ.
    නමුත් සමහර අය ඉන්නවා වැඩ අධික කමට හෝ style එකටත් වවන. නමුත් පෙනුමෙන්,ජාතියෙන්, ආගමෙන් පුද්ගලයාව අද මනින්න අමාරුයි. වැඩි තැන දිය යුත්තේ ක්‍රියාවටයි.
    සමහර අය කොඩි දාගෙන කුණු හරුප දාන්නේ. lol
    Angry4.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒගොල්ලො අෆිට කිය කිය එගොල්ලෝ ලස්සනට කොන්ඩේ වවනවනේ....................ඇයි එතකොට ඒගොල්ලෝ අෆේ ෆැශන් කොපි කරන්නේ:P:P:baffled::baffled::rofl::rofl::rofl::rofl:

    DontKnow01.gif