මම ඇහුවා මාළු කාරයගෙන් මොනාද තියෙන්නෙ කියල. මාළු කාරයා කිව්වා "වෙංගනාවො, සාලයො,..." කියල මාළුන්ගෙ නම් ටිකක් කියාගෙන ගියා. මට කියන්න හිතුණා "වෙංගනාවො වැඩක් නෑ අංගනාවො නැද්ද" කියල. පස්සෙ ඒ මනුස්සයයි බෝඩිමේ ඇන්ටියි මට හිනා වෙයි, පිස්සෙක් කියල හිතයි කියල කිව්වෙ නෑ. ඔය "වෙංගනාවො දැන් ගෙනාවො" වගේ ගොන් කතාවක් කියල ආතල් එකක් දෙන්න ආසයි. ඒත් යටි හිත ඉඩ දෙන්නෙ නෑ