මට තියෙන අවුල..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ඇන්ටිගෙ වයස කීයක් වගේද
    උබට සෙට් කරල දෙන්නම්. පට්ට කළුයි. වයස 65යි. කුක්කු දෙක දණිස්ස ගාවට. නොන්චි අක්ක වගේ. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උබට සෙට් කරල දෙන්නම්. පට්ට කළුයි. වයස 65යි. කුක්කු දෙක දණිස්ස ගාවට. නොන්චි අක්ක වගේ. :lol:
    බැස්සා නෙවේ හැංගුනා
     
    • Haha
    Reactions: Candid-B

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මම හිතුවේ උඹට දැන් හොඳයි කියලා. මටත් ලොකුවටම තියෙන්නෙ fear of being judge. මගේ දැන් නම් social life එකක් නෑ. ඒක නිසා වෙන්න ඇති දැන් හොඳටම වැඩි. ජිම් එකකටවත් යන්න කියල හිතාගෙන ඉන්නෙ
     
    • Love
    Reactions: Candid-B

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම ඇහුවා මාළු කාරයගෙන් මොනාද තියෙන්නෙ කියල. මාළු කාරයා කිව්වා "වෙංගනාවො, සාලයො,..." කියල මාළුන්ගෙ නම් ටිකක් කියාගෙන ගියා. මට කියන්න හිතුණා "වෙංගනාවො වැඩක් නෑ අංගනාවො නැද්ද" කියල. පස්සෙ ඒ මනුස්සයයි බෝඩිමේ ඇන්ටියි මට හිනා වෙයි, පිස්සෙක් කියල හිතයි කියල කිව්වෙ නෑ. ඔය "වෙංගනාවො දැන් ගෙනාවො" වගේ ගොන් කතාවක් කියල ආතල් එකක් දෙන්න ආසයි. ඒත් යටි හිත ඉඩ දෙන්නෙ නෑ

    කලිනුත් මාලු වෙළෙන්දා එක්ක හොඳට හිනාවෙලා කතාබහ කරලා තියෙනවනම් ඔහොම කිව්වා කියලා මුකුත් හිතන්නේ නැහැ. කලින් කතාබහ කරලා තියෙන්නේ සාමාන්‍ය විදියට අවශ්‍ය දේ විතරක්නම් එකපාරටම ඔය වගේ විහිලුවක් කලාම අසාමාන්‍ය නිසා අමුත්තක් දැනෙනවා.
     
    • Love
    Reactions: Candid-B

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    උබ වගේ මානසික ලෙඩ්ඩු තමා ඉතින් ජීවමාන එකාගේ ඇටේ ලොවන්නේ😹🙈