මට තියෙන ප්‍රශ්න

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මට තියෙන ප්‍රශ්න

    විදේශ මුදල්වල අගය රුපියලට සාපේක්ෂව අඩු වැඩි වෙන්නේ කොහොමද ?
    එහෙම වෙන්න හේතු මොනවද ?
    රුපියලේ අගය වැඩි කරගන්න කරන්න ඕන මොනවද ?
    ඩොලරයේ අඩු වැඩි වීම අපට බලපාන්නේ කොහොමද කියලත් කියනවද
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඕව තේරුම් ගන්න පුලුවන් උන්නන් මේ චන්දෙ දෙන මිනිස්සු මේවගේ දෙයක් මේ රටට වෙයිද...