මට තෙරනයක් ගන්න උදවු කරපන්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,548
    1,517
    113
    Stockholm
    "කටාර් වල ටිකක් හැඩ බන්.රස්නෙයි, කෑම අවුල්,ඉන්න තැන ටිකක් ගණන්, යාලුවෙක් නෑ ,යන්න තැනක් නෑ.."
    එහෙම නම් විකල්පේ සින්ගා.
    හැබැයි මචන් ඔක්කොම රදාපවතින්නේ ජොබ කරන්න සෙට් උනු Company එකේ culture එක අනුව.සමහර ඒවා පට්ට Reputed & පට්ට සැලරි කියනවා.හැබැයි ගියාම අල්ලපු රටේ උන්ගේ politics වලට අහු වෙලා මාසෙන් දෙකෙන් ජොබත් එක්කම එපා වෙනවා.
    ඒ නිසා එතන දන්න පොරක් ඉන්නව නම් බලන්න කොහොමද culture එක කියලා.මොකද බන් IT නම් Culture එක පට්ට වැදගත්.
    මොලේ වෙහෙසලා වැඩක් කරන අස්සේ politics වලටත් මහන්සි වෙන්න උනාම නිකන්ම tension වෙනවා.
    ඒ නිසා ඒ ඔක්කොම බලලා ඕකේ නම් එකෙන්ම පලයන් මචන් සින්ගා..
    ජය...!