කෙරවලපිටියෙදි කටුනායක හයිවේ එකට ගෙවන්ඩත් ඇති නේද බං...
කටුනායකින්ම ඇතුලු වුණ නිසා ටිකට් ඕනෙ නැතුව ඇති
ජාඑලින් දැම්මනං ගමන පටන්ගද්දිම ටිකට් එකක් දෙනව ඇති
උඹ outer circular highway එකේ යන්නැතිව එක්සිට් වෙනවා නම් කෙරවලපිටියෙන් ගෙවන්න ඕන. දිගටම යනවනං රිසිප්ට් එක අරන් යන්න තියෙන්නෙ. මම කටුනායකින් දාල ගාල්ලෙන් එළියට එනව මිසක් අතරමඟ එක්සිට්, එන්ට්රි නෑ. ඒ හින්දා ඒ ගැන දන්නෑ හරියටම.
