මට තේරෙන්නෙ නෑ මචං මේක හොඳද නැද්ද කියලා.. පො&#

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    තව ටික දවසකින් මුන් මේකේ දාවී මචං මට පඩයක් යන්න එනවා ඒක යවන එක ලජ්ජාවට කරුනක්ද කියලත් :lol::lol::lol:

    hehe.....
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං උඹ උඹ වෙයන්.එක එකා කියන විදිහට ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා.එහෙම පුලුවන් සමාජයක් නෙවෙයි දැන් තියෙන්නෙ. ඕන එකෙක්ට ඕනෙ දෙයක් කියන්න කියපන්.

    ඉස්සර මටත් තිබුනා ඔහොම අව්ලක්.ඉස්සර මම,ඉස්සර කිව්වෙ 10,11 වසරෙ ඉන්න කාලෙ පුටාර්(foot bike) එකෙ තමයි ගමන.ඉස්සරහට හම්බුවෙන හැම එකා එක්කම හිනා වෙනවා ඔක්කොම ගමේ උන්නේ කියලා.සමහර උන් හිනා වෙනවා,සමහර උන් ඔරවනවා.මම ගෙදර ඇවිත් දහ අතේ කල්පනා කරනවා මූ මොකද යකෝ මම හිනා වෙලත් මාත් එක්ක හිනා උනේ නැත්තෙ ඇයි කියලා.මගේ අතින් මොකුත් වරදක් වෙලාද දන්නෙ නෑ කියලා.දැන් නම් ඉස්සර මට ලොකු ලයින් දාපු හැමෝටම මමත් ලොකු ලයින් තමයි.respect කරන්න ඕනෙ කෙනෙක් නම් පස්සෙන් ගිහින් හරි කතා කරල එනවා.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මේකයි ප්‍රශ්නෙ මචං..
    මං මචන් කෙල්ලෙක්ගෙ ගෙදර ගියා පාඩං කරන්න කියලා..
    ඒ කියන්නෙ බං, මගේ කිසිම ක්‍රශ් එකක්වත්, ලව් එකක්වත් නෙවෙයි.. නිකන්ම යාලුවෙක් විතරයි..

    එක දවසක් ඒකිට එක සබ්ජක්ට් එකක් අවුල් කියල, ඒකට කුප්පියක් දාන්න ඒකිලයි ගෙදර ගියා.. එදා ඒකිට තනියම කැම්පස් එන්න දුන්නෙත් නැති නිසා, ඒකිගෙ අම්මම කෝල් කරල කිව්වා, ගෙදරට ඇවිත් පුලුවන්නම් කරන්න කියලා.. ඉතිං පව් නිසා ගෙදරට ගියා..

    ඒක ඉස්සර එකක් මචං.. දැනුත්, මුකුත් කුප්පි දාන්න නෙවෙයි, නිකං පාඩං කරන්න වගේ ඒකි මට කතා කරා පුලුවන්නම් ලොකු උදාවක්, එන්න කියල.. මගෙත් ඉතින් හෙනම අමාරුවක් තියෙනවා බං.. කවුරුහරි උදව්වක් ඉල්ලුවම කොහොමහරි ඒක කරල දෙන්න.. ඉතින් ගියා.. ඊට පස්සෙ දවසකත් ආපහු කතා කරල ගියා..
    දැන් අව්ල තියෙන්නෙ, ඕක අපේ කොල්ලෙකුට ආරන්චි වෙලා.. ඌ මචන් අව්ල් චරිතයක් නෙවෙයි.. කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන එකෙක්.. ඌ ජෝක් එකටන නැද්ද තේරෙන්නෙ නෑ, සීරියස් වගේ කිව්ව.. "මොකක්ද බං ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙ ගෙවල් වල ගිහිං පාඩං කරන්න" අනන් මනං දේවල්.. මං ඉතින් ඒක අහගෙන නිකං හිනාවෙලා හිටියා මචන්.. ඒ උනාට ඒ කතාව මට බොක්කටම වැදුනා මචං..
    ඇත්තටම ඒක වැරදිද? තව සැරයක් කතා කරල තියෙන්නෙ.. මං ගිය ඉරිද ඉඳල ඒක කට් කරනවා.. ඒත් ඒකි කියනව පුලුවන්නම් එන්න කියලා.. මට තෙරෙන්නෙ නෑ යන්නද එපාද කියලා.. මොකක්ද බං මං කරන්න ඕන..
    මං එහෙම ඒකිගෙ ගෙදර ගිහින් වැඩ කරන එක අවුල්ද බං? ලැජ්ජාවට කරුණක්ද බං??

    උඹට කෙල්ලෙක් ඉන්නවද?. ඉන්නවනම් ඒ කෙල්ලගෙන් අහල පලයන්. කෙල්ලෙක් නැත්තන්ං ටිකක් පරිස්සම් වෙයන්. ඒකිට වෙන යාලුවො නැද්ද බන් උබෙන්ම පාඩම් අහගන්න?
    මමනම් කියන්නෙ බදීන්න ඉන්න කෙල්ල ඇරෙන්න වෙන කෙල්ලො ඕනෙවට වඩා ලං කරගන්න එපා කියලා. යනවනම් පාඩම විතරක් කියල දීල වරෙන්. ඒක කරපන් මනුස්සකමටනෙ. කෙල්ලො මහ මොන්ගල් ජාතියක් බං. අපිට කෙලවෙනකම්ම අපි දන්නෙ නෑ අන්තිමට. අපිට තියන ඇම්මට අන්තිමට කෙල උනාම වැලේ වැල් නැති වෙනව.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විභාගේ පාස් වුනාම රිසල්ට් ශීට් එකේ එනවද බන් මෙම ප්‍රතිපලය කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් පාඩන් කරල ගත්ත A එකකි, මේ A එක කොල්ලෙක්ගේ ගෙදර ගිහින් ගත්ත එකකි කියල. කොහේ ගිහින් හරි වැඩේ කරගනින්.
    :cool::cool::cool::cool:
     

    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    තෑන්ක්ස් යාලුවනේ.. මගේ සමහර වැරදිත්, අඩුපාඩුත් උඹලගේ මේ කතා වලින් තේරුණා බං..
    සිරාවටම මං හැම දෙයක් ගැනම ගොඩක් ලොකුවට හිතනවා බං.. ඒකයි අව්ල..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    උඹට යන්න බැරි නම් මට සෙට් කරපන් දවස් හතේ පැය 24 ම උදව්වට ඉන්නම්
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Malli Umbata Sethak wenawanm Mokatada bn eka eka Kiyana ewa ahanne A/L kiyanne Ellenna puluwan one aththaka ellila Goda yanna one Exam ekak Oya Yaluwo Kiyana ewa ahanna epa...Umba Karana ewa kiyanna yannath epa... umba danne nathi unata Samara minissunta godak ridenawa Anith aya kapawela wada karaddi:rofl::rofl:

    P.s umba campus ne:baffled::P:P Eka dakke nane... Ai bn umbalage Campus eke kello kollo padam karanne nathei:rofl::rofl:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Malli Umbata Sethak wenawanm Mokatada bn eka eka Kiyana ewa ahanne A/L kiyanne Ellenna puluwan one aththaka ellila Goda yanna one Exam ekak Oya Yaluwo Kiyana ewa ahanna epa...Umba Karana ewa kiyanna yannath epa... umba danne nathi unata Samara minissunta godak ridenawa Anith aya kapawela wada karaddi:rofl::rofl:

    u campus kiyala thiyne .. A/L ekek kiwwa nan awlak na .. campus ekek ohoma ahapu eka mata nan awla .. kollo kello kiyala awlak nane campus eke .. one tharan set wela padam karane .. mokada awla ?? :confused::confused::confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes::yes::yes:

    තොට පිස්සුද බං යාලුවෙක් කිව්ව එකක් ඔච්චර සිරාගන්න අපේ එවුන් කියන ඒවා සිරා ගන්න ගියානං මෙලහට මම පැපුවා නිව්ගීනියාවට ගිහින් :P උබට ඕනදේ කරපන් බං උබ එකේකාට සමාජෙට ඕන විදිහට නටන්නැතුව
     

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    අපේ එවුන් කියන ඒවා සිරා ගන්න ගියානං මෙලහට මම සෝමාලියාවේ ගහින් එකේ එකියක් බදිනවා :P
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ඔය ඊරිසියාවට කියන්නේ උන්ට ඔහොම චාන්ස් නෑ උබ පලයන් කෙල්ලගේ දියට අනම්මනම් නැතුව පාඩම් කරපන්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    uba ubata ona widiyata idapn katawat ona widiyata ine natuwa. ona ekekta ona ekak hita ganna kiyapan.