මට තේරෙන්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට තේරෙන්නෙ නෑ

    මොකක්ද බොලව් අර විශ්වයක් නැතුව (අවකාශයක් නැතුව) අංශු හා ශක්තිය තියෙනවද මොකක්ද මංද කතාව :confused:

    කියවන්ඩ නලින් මහත්තයගෙ ලිපියක ලින්ක් එකක් දාපල්ල බලන්ඩ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොකක්ද බොලව් අර විශ්වයක් නැතුව (අවකාශයක් නැතුව) අංශු හා ශක්තිය තියෙනවද මොකක්ද මංද කතාව :confused:

    කියවන්ඩ නලින් මහත්තයගෙ ලිපියක ලින්ක් එකක් දාපල්ල බලන්ඩ

    සර්න් ලැබ් ටෙස්ට් එක ගැනද කියන්නෙ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දෙවනුව අවකාශය යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි ගනිමු. මේ අවකාශය නිව්ටන් විද්වතාට අනුව වස්තු, අංශු, විකිරණ ආදීය නැතත් පවතියි. එමෙන් ම එය කාලයෙන් ස්වායත්ත ය. ඉන් අදහස් කෙරෙනුයේ අවකාශය හා කාලය එකිනෙකට බැඳී නොමැති බව ය. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව එය එසේ නො වේ. ඔහුට අනුව කාලයෙන් තොරව අවකාශයක් නැත. එමෙන් ම ඔහුට අනුව එකට බැඳී ඇති අවකාශය හා කාලය හෙවත් අවකාශ කාලය නිර්ණය වන්නේ වස්තු, අංශු, විකිරණ ආදිය හේතුකොට ගෙන ය.