මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    ඇයි කුඩු ටිකක් ගහන එක අවුල් විදියට උබ හිතන්නෙ?
    කූඩුකාරයෙක් කියන්නෙ කුඩු ගහන එකම විතරක් නෙමේ. කුඩුකාරයෙක් කියල කියන්නෙ සමාජ සම්මතයට අනුව සාර්තකත්වයක් නැති ඒ වගේම අවුල් යාලුවො ආශ්‍රය කරන updated නැති ජඩ වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක්.
     
    • Like
    Reactions: Ryan08 and Any.key

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කූඩුකාරයෙක් කියන්නෙ කුඩු ගහන එකම විතරක් නෙමේ. කුඩුකාරයෙක් කියල කියන්නෙ සමාජ සම්මතයට අනුව සාර්තකත්වයක් නැති ඒ වගේම අවුල් යාලුවො ආශ්‍රය කරන updated නැති ජඩ වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක්.
    ඉතින් කුඩුකාරයෙක් උනත් කෙල්ලට හොදයි කියල එකි තිරනය කරානම් දෙමාපියෝ එක කන්ට්‍රොල් කරන්න යන්න්නෙ මොකටද?

    සමාජ සම්මතයනෙවෙයිනෙ නෙද බලන්න්න ඔන .තමුන්ගේ මැචින්ග් එක නෙහ්.
    එතනදි කුඩු ගැහුවත් ඌනම් එකිට මැච් වෙන්නෙ ඇයි විරුද්ධ වෙන්නෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    ඉතින් කුඩුකාරයෙක් උනත් කෙල්ලට හොදයි කියල එකි තිරනය කරානම් දෙමාපියෝ එක කන්ට්‍රොල් කරන්න යන්න්නෙ මොකටද?

    සමාජ සම්මතයනෙවෙයිනෙ නෙද බලන්න්න ඔන .තමුන්ගේ මැචින්ග් එක නෙහ්.
    එතනදි කුඩු ගැහුවත් ඌනම් එකිට මැච් වෙන්නෙ ඇයි විරුද්ධ වෙන්නෙ?
    එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්.

    මිනිස්සු හරියට තේරුම් නොගෙන සමහර තීරණ ගන්නව. ළමයෙක් නෙමෙයි යාලුවෙක් උනත් අපි සමහර වෙලාවට කියන්නෙ ඕකනන් හරියන් නෑ බන් කියල. ඒ වගේ තමයි. ළමයි කියන්නෙ ලඟම බැඳීම. එතකොට අපිට දෙයක් හොඳටම අවුල් කියල පේනවනන් දේවල් තේරුම් කරල ඒකට පොඩි බලකිරීමක් කරන එකේ වරදක් නෑ. කෙල්ල අවුරුදු 18 ට වැඩියි සහ අර දේවල් කියලත් තේරුම් ගන්නැත්තන් කරන්න දෙයක් නෑ කැමති දෙයක් කරන්න දෙන්න වෙනව.
     
    • Like
    Reactions: Ryan08

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
    Ow. un loku unama unge prashna thaniyma visdaganna ida denna one. involve eka yam thak durakata wenakm vitarai demawpiyo karnna one. nattam unta thaniyama decision ganna bari wenawa. hama dektma gedra ungen ahnna wenwa, ehema un ekka wena ehekuta jeewath wennat ba.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙතන උබලා මොන බයිලා ගැහුවත් දරුවෙක් දැන දැන කරදරේ වැටෙනවා නම් ඌ / ඒකී අවුරුදු දහඅටට වැඩියි දැන් ඉන්නේ තමන් ගැන තීරණයක් ගන්න පුළුවන් වයසේ කියලා අතාරින්න හරි අම්මා තාත්තා කෙනෙක්ට බෑ. මගේ කෙල්ලට මේ අවුරුද්දට අවුරුදු විසි දෙකක් කොල්ලට දාසයක් එහෙමයි කියලා උන්ට වැරද්දක් වෙනවා හරි උන්ගෙන් වැරද්දක් වෙනවා හරි කියලා දැනුන හැමවෙලේම මම මැදිහත් වෙලා තියෙනවා.දරුවෝ අතාරින්න පුළුවන් උන් කාගේ හරි අතක් අල්ලගත්ත දවසට එතකම් මම නම් අල්ලගෙන ඉන්නවා විශේෂයෙන්ම කෙල්ලව.
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්.

    මිනිස්සු හරියට තේරුම් නොගෙන සමහර තීරණ ගන්නව. ළමයෙක් නෙමෙයි යාලුවෙක් උනත් අපි සමහර වෙලාවට කියන්නෙ ඕකනන් හරියන් නෑ බන් කියල. ඒ වගේ තමයි. ළමයි කියන්නෙ ලඟම බැඳීම. එතකොට අපිට දෙයක් හොඳටම අවුල් කියල පේනවනන් දේවල් තේරුම් කරල ඒකට පොඩි බලකිරීමක් කරන එකේ වරදක් නෑ. කෙල්ල අවුරුදු 18 ට වැඩියි සහ අර දේවල් කියලත් තේරුම් ගන්නැත්තන් කරන්න දෙයක් නෑ කැමති දෙයක් කරන්න දෙන්න වෙනව.
    //එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්//

    එතකොට අනතුරක් වෙන්න පුලුවන් සමාන්‍යෙන් කුඩු ගහන එකෙක්ගෙන් විතරද ?
    ළමයෙක් කියන කෙනෙක් (චයිල්ඩ්) වෙන වෙන දේවල් වලට පොලබවගන්න පුලුවන් කුඩු ගහන එකෙක් විතරද?
     
    • Like
    Reactions: Ryan08

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    //එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්//

    එතකොට අනතුරක් වෙන්න පුලුවන් සමාන්‍යෙන් කුඩු ගහන එකෙක්ගෙන් විතරද ?
    ළමයෙක් කියන කෙනෙක් (චයිල්ඩ්) වෙන වෙන දේවල් වලට පොලබවගන්න පුලුවන් කුඩු ගහන එකෙක් විතරද?
    ඔව් අපිට එදිනෙදා හම්බෙන සාමාන්‍ය මිනිස්සු එහෙම අනතුරු කරන් නෑනෙ. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අවමයි.
    මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඔව් අපිට එදිනෙදා හම්බෙන සාමාන්‍ය මිනිස්සු එහෙම අනතුරු කරන් නෑනෙ. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අවමයි.
    මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ.
    ඔතන අනතුරු කියල කියන්නෙ මොනවද ?

    //මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ. //

    කුඩු ගහන එකෙක්ගෙන් විතරයි අනතුරු වෙන්න පුලුවන් කියල.
    'මොනවහරි අවුල් ඩයල්' කියන වචනය ඉටපස්සෙ එතනට යෙදුවේ (replace )මොකද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    ඔතන අනතුරු කියල කියන්නෙ මොනවද ?

    //මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ. //

    කුඩු ගහන එකෙක්ගෙන් විතරයි අනතුරු වෙන්න පුලුවන් කියල.
    'මොනවහරි අවුල් ඩයල්' කියන වචනය ඉටපස්සෙ එතනට යෙදුවේ (replace )මොකද?
    Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.

    අනතුරු කියන්නෙ මොනවහරි drug එකක් OD කරවන එක, මොනාහරි අවුලක් ආපු ගමන් පිහි පාරක් කන්න වෙන එක, කෙල්ලව විකුණල සල්ලි හොයන්න හදන එක වගේ දේවල්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.

    අනතුරු කියන්නෙ මොනවහරි drug එකක් OD කරවන එක, මොනාහරි අවුලක් ආපු ගමන් පිහි පාරක් කන්න වෙන එක, කෙල්ලව විකුණල සල්ලි හොයන්න හදන එක වගේ දේවල්.

    Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.

    අනතුරු කියන්නෙ මොනවහරි drug එකක් OD කරවන එක, මොනාහරි අවුලක් ආපු ගමන් පිහි පාරක් කන්න වෙන එක, කෙල්ලව විකුණල සල්ලි හොයන්න හදන එක වගේ දේවල්.
    මම ඇහුවේ ඇයි එහෙම රෙප්ලස් කරේ මොකද කියල?
    උබ කියනව රෙප්ලස් කරන්න දෙයක් නැලු.
    අහන දේට රිජු පිලිතුරක් දෙන්න අකමැතිද ?එහෙම නැත්ත්න් භාශා ව්‍යාකරන තෙරුම් ගැනිමේ ප්‍රශ්නයක් මොකුත් තියනවද?

    එහෙම නැත්තන් මේ විදියට සලකන්න කියලද උබ එතන යොජනා කරන්නෙ ?
    කුඩු කාරයා = මොනව හරි අවුලක් තියන කෙනා
    මොනව හරි අවුලක් තියන කෙනා = කුඩු කාරයා

    මුල් කමෙන්ට් එකක් ගැන කිව්ව නේ.
    මුලින් කියනව කුඩු කාරයෙක් වගේ එකෙක් කියල

    ඉටපස්සෙ කියනව කාරයෙක්ගෙන් විතරයි කියල.
    ඉටපස්සෙ කියනව මොනවහරි අවුල්ඩයල් එකකින් කියල.
    හරියට කියහන්කෝ එකක්?