කූඩුකාරයෙක් කියන්නෙ කුඩු ගහන එකම විතරක් නෙමේ. කුඩුකාරයෙක් කියල කියන්නෙ සමාජ සම්මතයට අනුව සාර්තකත්වයක් නැති ඒ වගේම අවුල් යාලුවො ආශ්‍රය කරන updated නැති ජඩ වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක්.ඇයි කුඩු ටිකක් ගහන එක අවුල් විදියට උබ හිතන්නෙ?
කූඩුකාරයෙක් කියන්නෙ කුඩු ගහන එකම විතරක් නෙමේ. කුඩුකාරයෙක් කියල කියන්නෙ සමාජ සම්මතයට අනුව සාර්තකත්වයක් නැති ඒ වගේම අවුල් යාලුවො ආශ්‍රය කරන updated නැති ජඩ වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක්.ඇයි කුඩු ටිකක් ගහන එක අවුල් විදියට උබ හිතන්නෙ?
ඉතින් කුඩුකාරයෙක් උනත් කෙල්ලට හොදයි කියල එකි තිරනය කරානම් දෙමාපියෝ එක කන්ට්‍රොල් කරන්න යන්න්නෙ මොකටද?කූඩුකාරයෙක් කියන්නෙ කුඩු ගහන එකම විතරක් නෙමේ. කුඩුකාරයෙක් කියල කියන්නෙ සමාජ සම්මතයට අනුව සාර්තකත්වයක් නැති ඒ වගේම අවුල් යාලුවො ආශ්‍රය කරන updated නැති ජඩ වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක්.
එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්.ඉතින් කුඩුකාරයෙක් උනත් කෙල්ලට හොදයි කියල එකි තිරනය කරානම් දෙමාපියෝ එක කන්ට්‍රොල් කරන්න යන්න්නෙ මොකටද?
සමාජ සම්මතයනෙවෙයිනෙ නෙද බලන්න්න ඔන .තමුන්ගේ මැචින්ග් එක නෙහ්.
එතනදි කුඩු ගැහුවත් ඌනම් එකිට මැච් වෙන්නෙ ඇයි විරුද්ධ වෙන්නෙ?
Ow. un loku unama unge prashna thaniyma visdaganna ida denna one. involve eka yam thak durakata wenakm vitarai demawpiyo karnna one. nattam unta thaniyama decision ganna bari wenawa. hama dektma gedra ungen ahnna wenwa, ehema un ekka wena ehekuta jeewath wennat ba.නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
//එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්//එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්.
මිනිස්සු හරියට තේරුම් නොගෙන සමහර තීරණ ගන්නව. ළමයෙක් නෙමෙයි යාලුවෙක් උනත් අපි සමහර වෙලාවට කියන්නෙ ඕකනන් හරියන් නෑ බන් කියල. ඒ වගේ තමයි. ළමයි කියන්නෙ ලඟම බැඳීම. එතකොට අපිට දෙයක් හොඳටම අවුල් කියල පේනවනන් දේවල් තේරුම් කරල ඒකට පොඩි බලකිරීමක් කරන එකේ වරදක් නෑ. කෙල්ල අවුරුදු 18 ට වැඩියි සහ අර දේවල් කියලත් තේරුම් ගන්නැත්තන් කරන්න දෙයක් නෑ කැමති දෙයක් කරන්න දෙන්න වෙනව.
ඔව් අපිට එදිනෙදා හම්බෙන සාමාන්‍ය මිනිස්සු එහෙම අනතුරු කරන් නෑනෙ. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අවමයි.//එතනදි ළමයට අනතුරක් වෙන්න පුලුවන්. වෙන වෙන දේවල් වලට යොමු කරගන්න පුලුවන්//
එතකොට අනතුරක් වෙන්න පුලුවන් සමාන්‍යෙන් කුඩු ගහන එකෙක්ගෙන් විතරද ?
ළමයෙක් කියන කෙනෙක් (චයිල්ඩ්) වෙන වෙන දේවල් වලට පොලබවගන්න පුලුවන් කුඩු ගහන එකෙක් විතරද?
ඔතන අනතුරු කියල කියන්නෙ මොනවද ?ඔව් අපිට එදිනෙදා හම්බෙන සාමාන්‍ය මිනිස්සු එහෙම අනතුරු කරන් නෑනෙ. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අවමයි.
මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ.
Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.ඔතන අනතුරු කියල කියන්නෙ මොනවද ?
//මොනා හරි අවුල් ඩයල් තමයි එහෙම දේවල් වලට සම්බන්ධ වෙන්නෙ. //
කුඩු ගහන එකෙක්ගෙන් විතරයි අනතුරු වෙන්න පුලුවන් කියල.
'මොනවහරි අවුල් ඩයල්' කියන වචනය ඉටපස්සෙ එතනට යෙදුවේ (replace )මොකද?
Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.
අනතුරු කියන්නෙ මොනවහරි drug එකක් OD කරවන එක, මොනාහරි අවුලක් ආපු ගමන් පිහි පාරක් කන්න වෙන එක, කෙල්ලව විකුණල සල්ලි හොයන්න හදන එක වගේ දේවල්.
මම ඇහුවේ ඇයි එහෙම රෙප්ලස් කරේ මොකද කියල?Replace කරන්න දෙයක් නෑ. මම මුල්ම කමෙන්ට් එකෙත් දාලා තියෙන්නෙ "කුඩුකාරයෙක් වගේ එකෙක්" කියල.
අනතුරු කියන්නෙ මොනවහරි drug එකක් OD කරවන එක, මොනාහරි අවුලක් ආපු ගමන් පිහි පාරක් කන්න වෙන එක, කෙල්ලව විකුණල සල්ලි හොයන්න හදන එක වගේ දේවල්.