මට තේරෙන්නේ නෑ.........

SajithHimal

Member
Jun 17, 2011
33
4
0
මට තේරෙන්නේ නෑ.........

මම කෙනෙක්ට ආදරේ කරනව මම එක එයාට මගේ යලුවෙක් මාර්ගයෙන් කිවුවා. ඒත් එයා හිතුවෙී ඒක විහිලුවට කියපු දෙයක් කියලා. පස්සේ මම අර කලින් කිවුව යාලුව එක්ක කතා කර කර ඉන්න කොට කෙල්ල එතනට ඇවිත් මගෙන් ඇහුවනේ අරක මගෙන් ඇත්තටමද ඇහුවෙි කියලා, මමත් ගත් කටටම කිවුවා ඹවු කියලා, පස්සේ කෙල්ල අමුතු හිනාවක් දාල එතනින් ගියා. දැන් සති දෙකකටත් වැඩිය කාලයක් ගියා, කෙල්ල මට උත්තරයක් දුන්නේ නෑ, මම අර යාලුවට කිවුවා එයා වෙන කෙනෙකුට ආදරය කරනවද කියල අහන්න කියලා, එයානමි කියලා තිබුනේ කොල්ලෙක් එක්ක යාලුයි කියලා, ඒත් මම ඒකගැන හොඳට හොයලා බැලුවා එහෙම දෙයක් නෑ. එයා මම දැක්කම මගේ මූණදිහා බලාගෙනමයි යන්නේ මාත් එක්ක කට කොනින් හිනාත් වෙනවා, මම කොහාට හරි ගියොත් හොරෙන් මගේ පස්සෙන් එනව මමත් නොදැක්ක ගානට ඉන්නවා, මට තේරෙන්නේ නැත්තේ එයා මට ආදරේද නැද්ද කියලා.:love::love::love::love::love::love:

:love::love::love:මම එයාට මගේ පණටත් වඩා ආදරය කරනවා:love::love::love:

අනේකවුරුහරි මට උදවු කරන්න
 
  • Like
Reactions: sudu pusa

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
anee ona deyak puthe parissamen owa gana wadi balaporotthu thiyaganna epa coz oka nathi unoth ubata mulu jiwithema epa wei machan e nisa hamadema kaalayata bara dila inna. puluwan tharan eyage katin ubata kamathida nadda kiya ganna balapan nathan itin sada duka thama :)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය වගේ සීන් එකක් මටත් උනා කාලයක්
    පස්සේ බලද්දී කොල්ලෙක් ඉන්නවා
    සමහර කෙල්ලෝ ආතල් එකටත් බල බල ඉන්නවා
    කෙල්ලක් බැලුව හින්දාවත් හිනාවුන හින්දවත් කථාකරපු හින්දවත් ආදරේද හිතන්න එපා
    ආදරේද කියලා හිතන්න ගොඩා...........ක් දේවල් සම්පූර්ණ වෙන්න ඕනි