මට තේරෙන්නේ නෑ.........
මම කෙනෙක්ට ආදරේ කරනව මම එක එයාට මගේ යලුවෙක් මාර්ගයෙන් කිවුවා. ඒත් එයා හිතුවෙී ඒක විහිලුවට කියපු දෙයක් කියලා. පස්සේ මම අර කලින් කිවුව යාලුව එක්ක කතා කර කර ඉන්න කොට කෙල්ල එතනට ඇවිත් මගෙන් ඇහුවනේ අරක මගෙන් ඇත්තටමද ඇහුවෙි කියලා, මමත් ගත් කටටම කිවුවා ඹවු කියලා, පස්සේ කෙල්ල අමුතු හිනාවක් දාල එතනින් ගියා. දැන් සති දෙකකටත් වැඩිය කාලයක් ගියා, කෙල්ල මට උත්තරයක් දුන්නේ නෑ, මම අර යාලුවට කිවුවා එයා වෙන කෙනෙකුට ආදරය කරනවද කියල අහන්න කියලා, එයානමි කියලා තිබුනේ කොල්ලෙක් එක්ක යාලුයි කියලා, ඒත් මම ඒකගැන හොඳට හොයලා බැලුවා එහෙම දෙයක් නෑ. එයා මම දැක්කම මගේ මූණදිහා බලාගෙනමයි යන්නේ මාත් එක්ක කට කොනින් හිනාත් වෙනවා, මම කොහාට හරි ගියොත් හොරෙන් මගේ පස්සෙන් එනව මමත් නොදැක්ක ගානට ඉන්නවා, මට තේරෙන්නේ නැත්තේ එයා මට ආදරේද නැද්ද කියලා.

මම එයාට මගේ පණටත් වඩා ආදරය කරනවා

අනේකවුරුහරි මට උදවු කරන්න