මට තේරෙන්නේ නෑ

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මට තේරෙන්නේ නෑ

    ඇයි බන් මේ මිනිස්සු facebook එකේ, ෆීලින්ග් කක්කා බරයි. travelling to අරහේ මෙහෙ

    අරව කෑවා මේවා කෑවා.

    ඔය වගේ කරන කරන හැමදේම දාන්නේ ???

    පිස්සු වගේනේ බන් මිනිස්සුන්ට ඇත්තටම මේ මිනිස්සුන්ට මානසික පිස්සුවක් තියනවද බන් ?​