Ow Mehema Wenna Puluwanරෑට නිදාගන්නෙ නැතුව ඉදියාම ඔහොම වෙනවා බං. මටත් ඔය සීන් එක තියෙනවා. මමත් නිදාගන්නේ පාන්දර 4ට විතර. දැනුත් නිදිමතයි...
කො
අර උබ ත්රෙඩ් එකක් දැම්ම එකාද උ ලොවෙත් නැති පොන්නයෙක්නෙ
උව හොයන්නත් නැහැ

උඹ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නෙ නැතුව ගනිකාවක් එක්ක ලිංගිකව හැසිරුනාද? ඒඩ්ස් වල මූලිකම ලක්ෂනය තමා දවල්ට නින්ද යන එක. මතක් කරලා කියපන් උඹට උදේට නැගිට්ටම වල්ල කසන්න ඕන වෙනවාද? හොඳම වැඩේ තමා මචන් කන්ණාඩිය ගාවට ගිහින් බලපන් පයි* දකුනු පැත්තට ඇල වෙලාද කියලා! එහෙම ඇල වෙලා නම් මචන් අද ඉඳන් රෑ 11 වෙද්දි නිදියපන්. මිනිහෙක් අඩුම ගානේ පැය 6ක්වත් නිදියන්න ඕන. රෑට ඇහඇරන් ඉන්න එපා මචන් වැඩිය. උඹට ඕනම නම් දවස් දෙකකට සැරයක් ඇහැරන් ඉඳපන්!

ලොක්කට කියල මට ඌව හොයල දීපන්![]()

ලොක්කා කියන්නෙ නැහැ
වෙලාව බලො ගනින්

උඹ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නෙ නැතුව ගනිකාවක් එක්ක ලිංගිකව හැසිරුනාද? ඒඩ්ස් වල මූලිකම ලක්ෂනය තමා දවල්ට නින්ද යන එක. මතක් කරලා කියපන් උඹට උදේට නැගිට්ටම වල්ල කසන්න ඕන වෙනවාද? හොඳම වැඩේ තමා මචන් කන්ණාඩිය ගාවට ගිහින් බලපන් පයි* දකුනු පැත්තට ඇල වෙලාද කියලා! එහෙම ඇල වෙලා නම් මචන් අද ඉඳන් රෑ 11 වෙද්දි නිදියපන්. මිනිහෙක් අඩුම ගානේ පැය 6ක්වත් නිදියන්න ඕන. රෑට ඇහඇරන් ඉන්න එපා මචන් වැඩිය. උඹට ඕනම නම් දවස් දෙකකට සැරයක් ඇහැරන් ඉඳපන්!

adoo matat ehemane machn dan dawas 2ka 3ka idan,mokada manda

උඹේ තියෙන්නේ ගේ හදන කේස් එකක් නේද?![]()
දුක් වෙන දෙඅයක් වෙන්නෙ නැහැ ඉතුරුවක් නැති කම විතරයි ටියෙන්නෙඔව් බන් අනික මාසෙට බර ගානක් හොයනවා ඉතුරුවක් නැහැ මොනා හරි ප්රශ්නයක් කඩාගෙන වැටෙනවා![]()
ලොකුවටම තියෙන්නෙ ඔය ටික තමයි පුද්ගලික ජිවිතෙනම් සතුටින් ඉන්නවාදුක් වෙන දෙඅයක් වෙන්නෙ නැහැ ඉතුරුවක් නැති කම විතරයි ටියෙන්නෙ
ගෙවල් හදද්දි කොහොමත් සල්ලි ඉතුරුවෙන්නේ නම් නෑ බන්.මට මතකඉ මම එදා කේන්දරේ බලල තිබ්බ.උඹට ගෙවෙමින් තිබ්බ හොඳ දසාවක් වගේ තමා මතක.කොහොමත් ඉදිරියටත් දිගටම කේස් එනව නම් ගේ හදන්ඩ පටන් ගත්තු ( මුල් ගල් තියපු නැකත )ටිකක් චෙක් කරන්ඩ වෙයි.ඒකත් හොඳ වෙලා ගෙවෙන කාලෙත් හොඳ වෙලා ඒත් ගේ හැදෙන්නේ නැත්තම් ඉතින් ගේ හදන ඉඩමට කවුරුහරි විනයක් කොරලද දන්නේ නෑ.ඕව කියන්ඩ බෑ![]()
කොහෙ ගියත් කන්න බොන්න ලැබෙනවා
ගෙ හදන එකම විතර්යි ප්රශ්නෙ සමහර විට කවුරු හරි මොනවත් කරලා වෙන්න පුලුවන් 
එ ගැන හොයලා බලන්නම් 

ow thopi wage boru anawaki kiyana kendara horunta, kammalikama itha hodin pihitanawa![]()