මට දැනට තියෙන ප්‍රශ්න - ජිවිතේ එපා වෙලා තියෙන්නේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    hmm . get some rest
    rest එකක් ගන්න විදිහක් කියපන්කො බන්. office එකට කිව්වම no pay leave හරි කමක් නැහැ මට grant කරන්න කියලා. උන් කියනවා leave දාන්න ඕන නැහැ. උඹ shape එකේ ඉඳපන් කියලා. උඹට වැඩ කරන්න අමාරු නම් උදේම supervisor ට message එකක් දාලා shape එකේ ඉන්නලු. ඊට පස්සේ වැඩක් සෙට් උනාම මොකුත් උනේ නෑ වගේ කතා කරන්නේ. ඉතින් බන් ඒක rest එකක් වෙන්නේ නැහැ නේ. මොනාද බන් මේවට කරන්න පුලවන්.
     
    • Like
    Reactions: Ryan08

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

    ඔලුව පුරම හිස්හොරි.

    ඔය දෙකම උබට තියෙන්නේ stress එක දනේන නිසා වෙන්න ඕන. ගෙදර මිනිස්සු නම් කෙළවන්නේ කියල හිතෙන්නේ උබ ගෙදරින් ටිකක් ඇත් වෙලා ඉන්න බලපන් ටික කාලෙකට. ගොඩක්ම හොදයි රට යන්න බලපන් ටික කාලෙකට.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    හැමදේට ම කලින් අනුන්ගෙන් ස්වායත්තව තීරණ ගන්න පුරුදු වෙයන්. ඊළගට තමන්ට ආදරේ කරපන් තමන් ගැන කෙයා කරපන්. ඇග පත පිරිසිදුවට තියාගනින්. ආස දෙයක් කාලා ඇගට පොඩි විවේකයක් දීලා හිතට නිදහසක් දීල තනියම රෙස්ට් කරලා බලපන් නිස්කලංක තැනක. එතකොට ප්‍රශ්න වලට විසදුමක් හිතට ඒවි. මුලින් ම හොද ෂැම්පු එකක් දාලා හොදට නාපන්. කාමරේ එහෙම පිලිවෙලක් කරල ඉදපන්. එතකොට සිතුවිලි වෙනස් වෙන්න ගන්නවා
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    rest එකක් ගන්න විදිහක් කියපන්කො බන්. office එකට කිව්වම no pay leave හරි කමක් නැහැ මට grant කරන්න කියලා. උන් කියනවා leave දාන්න ඕන නැහැ. උඹ shape එකේ ඉඳපන් කියලා. උඹට වැඩ කරන්න අමාරු නම් උදේම supervisor ට message එකක් දාලා shape එකේ ඉන්නලු. ඊට පස්සේ වැඩක් සෙට් උනාම මොකුත් උනේ නෑ වගේ කතා කරන්නේ. ඉතින් බන් ඒක rest එකක් වෙන්නේ නැහැ නේ. මොනාද බන් මේවට කරන්න පුලවන්.
    ubata confident thiyenawanm job eka change karapan bn IT feild eke one tharam job thiyenawane . life eka enjoy karanna pluwan podi dewal hoyaganin bn . matanm sex thamai
     
    • Like
    Reactions: Ryan08

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ජීවිතේ උඹට වෙන දේවල් වලට වගකීම උඹ ගන්න පුරුදු වෙයං
    හැම එකේම වැරැද්ද ගෙදර උංට දාන්නෙ නැතුව
    ගෙදර උං මොනව කරත්, කරපු දේ නවත්තන එක හෝ කරන එකේ තීරනය උඹේ අතේ තියෙන්නෙ

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    issella gdra prasne berapn.eka controll karapn or bari nm bodimakata pala.
    office eke wada wadi nm wena ekak ekak balapn.
    fiverr eka aye patan ganin.aluth jobai ,fiverr ekai eka para karanna gnna epa.gap ekak thiyala karapn.

    pirisiduwa hitapn.stress ekath ekka wage oya enne.
    ekai kiwwe issella gdra prasne berapn.job eken ain wenwa nm ewa gdrata kiynna one na.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    සරලයි. උබ ගෙදර උන් එක්ක තරහ වෙලා පලයන් තැනක් සෙට් කරන්. නමුත් ඕක කරන්න බෑ උබට එක දවසෙන්. මාසයක් දෙකක් ප්ලෑන් කරපන්. ඊට පස්සෙ යල්ලා හබිබීස් කියල පලයන් උබෙ තියන ලැප්ටොප් එකයි ඇදුම් ටිකයි අරන්. ජොබ් එකෙන් අයින් වෙන්නත් එපා එකවරම. උබ හරියට මනස ක්ලියර් වෙන්න ප්ලෑන් කරල වැඩේට බැහැපන්. උබ රස්සාවෙන් අයින් වෙන්න ඔනෙ අනික් ඔක්කොම අතු ටික එල්ලෙන්න සෙට් කරල.

    උබට confidence තියනව නම් උබේම දෙයක් කරල ගොඩ එන්න පුලුවන් කියල වෙන මොන හුත්තක්වත් ඔනෙ නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා.

    Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ.

    Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ.

    ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

    ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ.

    කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ.

    ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා.

    හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා.

    වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ.

    අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම.

    ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ.

    මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි.

    මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්‍රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි.
    oya wesa hatta atharala wenama idapan ban serious kiyanne. lankawe inna gon mawpiyo hitanne marenakan un kiyana ewa api karanna ona kiyala. mamat bandama ohomama awa advice denna. deki kiwwe dan innawa shork ekata 😝. pawpiyo hitanne hamadama api podi lamai kiyala. bandama inna nam epa ekata iwarai. danma geyak hadanna hari idamak ganin. passe poddak hadala ekata palayan. ubata wayasa 30 ne ban kisi awulak naha ekko rata palayan. badinna puluwan 35 wage weddi
     
    • Like
    Reactions: Yakka putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    සමේ ලෙඩේට නම් නිම්බාදී චූර්ණය තේ හැන්ද ගානේ උදේ 10 ට කලින් හවස 4,5 ට ගන්න. කෑමට පසු.

    අනෙක් ප්‍රශණත් ටික ටික විසඳගමු.
     
    • Like
    Reactions: wtsamantha

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹේ ප්ලේස් එකකට මූව් වෙයං රෙන්ට් එකට හරි. ගෙදර මිනිස්සුන්ට එහෙ එන්න දෙන්න ඒපා. උඹට ඔ්න විදිහට ජීවත් වෙයං එතනින් එහාට. ටිකක් රිලැක්ස් උනාම ජිම් එකකට පලයං. අර සෝලෝව කියල තියනව වගේ මොකක් හරි උඹ කැමති ක්ලැසික් ටයිප් වන්ඩියක් අරගන ක්ලාසි විදිහට ජීවත් වෙයං බං. උඹ ටැලන්ටඩ් කියල පේනවා. ඒක වේස්ට් වෙන්න දෙන්න ඒපා..

    ප.ලි: තෝ සෙනාල් කැරියනං, මේ ආතල් එකක් නං දෙන්නෙ මගෙ වචන නාස්ති කරාට තොට හෙණ ගහපං
     
    • Like
    Reactions: ML1987

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ගොඩක් අය කියලා තියෙනවා පිරිසිදුව හැම වෙලේම clean වෙලා හිටපන් කියලා. මම එහෙම තමා බන් ඉන්නේ. පුළුවන් හැම වෙලේම wash දානවා. හොඳ සබන් ෂැම්පු තමයි use කරන්නේ. ඒත් සෙතක් නැහැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ඔය සචිත් පීරිස් ගෙවන life එකට නම් මම මාර ආසයි. ඒත් මට තේරෙන්නේ නැහැ පොරට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා.
    Singer Sachith ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    No kids no worries kivve ekai.naki unama oluwa change wenawa.api tath ehema wenawa naki unama.tawa parenslta naki wenakota ubata ohe innama beri wenawa
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා.

    Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ.

    Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ.

    ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

    ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ.

    කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ.

    ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා.

    හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා.

    වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ.

    අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම.

    ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ.

    මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි.

    මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්‍රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි.
    මම මගේ අත්දැකීම් අනුව උඹට උපදෙසක් දෙන්නම්. උඹ ගෙදර උන්ට පශ්චාත් බාගේ ඇගිලි ගහගන්න කියලා වෙනම ඇනෙක්ස් එකක් අරන් පදිංචි වියන්. ඊට පස්සේ උඹ ඔය ඔක්කොම ලෙඩ ටිකට හරියට බෙහෙත් ගනින්. ඔලුව නිදහස් වෙන්න පොඩ්ඩක් ඇවිදපන්
     
    • Like
    Reactions: GobbaSira and SK29

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Prime Solution

    Anex ekak aragena athakin eke indagena business ekak /Fiverr patan ganna , gedrata kynna job ekak karanawa kyla. Isolate wela innakota oya prashna aduwei
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    kalin umba umbagena business ekaka hari income ekak hara karanam eka umbata thama karanna puluwanne ban. gedara aya ekka beri nam boding place ekakata palayan gihilla ethana indagena umba asa karana field eke job eka patan ganin. den goda denek pitarata yana nisa vacancys hedenawa poddak ewath balapan asa karana field ekaka. gedara aya atterala inna epa.hebei umbage job eka mokada ehuwoth boruwak kiyanna wenawa. magul hoyna kalin oya prashnen goda waren.

    umba inna pressure ekata ban oya okkoma leda ette..poddak cool wela ara karana deyak karala spiritual petta develop karagena umbage agamata dahamata anuwa indala balapan. leda tikath saneepa wei income ekath honda wei hithe sathutath wedi wei

    jeewithe attarinna epa..allagena indapan.. amaruma welawata ewilla me wage thread ekak dala relax weyan.
    bs. good luck
     
    • Like
    Reactions: GobbaSira