මම මීට ටිකකලකට උඩදී මනුස්සයෙක්ට උදව් කලා පොඩි මුදලකින්.මට ඇත්තටම ඒ මනුස්සයා ගැන දුක හිතුනා.
ඉතින් දැන් ඒ මනුස්සයා ආපහු ඒ උදව්ව ඉල්ලනවා
මගේ ගාව මේ මොහාතේ සල්ලි තිබුනත්, ඒ ක කරන්න බැහැ වගේ දැනෙනවා.
හෘද සාක්ෂියට එකගව කරන්න කැමැතියි.ඒත් මට හිතෙනවා මම කරන්නේ වැරැද්දක් කියලා
දිගින් දිගටම කරන්න ගියොත් ඒක පුරුද්දට යන නිසා
එයාට මාලු අල්ලන බිලි පිත්ත මම දුන්නා . ඒත් ඒක එයා පාවිච්චි කලේ නැහැ වගේ..
ඒකිව්වේ , මම එයාට අදායමක් උපයා ගන්න විදියක් හදාගන්න , යන්ත්‍රයක් දුන්නා වගේ දෙයක් කලේ...
සල්ලිත් දුන්නා..පව් ඉතින්.
මම හැමවෙලේම සල්ලි දුන්නොත් ...ඒ මොරාල් එක එයාගෙන් එන්නෑ...
අනික සල්ලි ඉල්ලුව හේතුව
මානුෂික හැගිමක් එන දෙයක්..ඒත් ඒක අත්‍යාවශ්‍ය කාරණයක් නෙමේ...
අනේ මන්දා , මම කරන්නේ වැරැද්දක්ද ???
පසුව ලියමි
ඒ මනුස්සයා අවංකවම අසරණ මනුස්සයෙක් . 100% ක් තහවුරුයි.