කිරිය තාම අන්ඩර් සුපර්විෂන් ඔෆ් ජීටී සහ ස්පෑම් තමා......මතකයි මතකයි කුකුලෝ.. මට මතකයි.. අනේ පව් කියලත් හිතෙනවා මට වෙලාවකට.. සෙට් කරගත්තා නම් අද අහක යන්නේ නැහැ උන් දෙන්නව ( හෝ එකම එකීව )....
දැන් කව්ද කිරිය හැඬල් කරන්නේ... මට බලන්න මොකක් හරි TV සීරිස් එකක් කියපල්ලකෝ බන්...නිකන් පිස්සු වගේ...[/COLOR][/SIZE].![]()
Nowadays I'm Watching MR__RobOT.

ane tho wage p dial ekak

Machan There are these two new TV series premiers.. i think it will be good check it out!!
![]()
![]()

Heros balapan ilagata..![]()

කිරිය තාම අන්ඩර් සුපර්විෂන් ඔෆ් ජීටී සහ ස්පෑම් තමා......
ටින් ටියා ඔය ඉදල හිටල හොට දාගෙන ඉන්නව දකිනවා.........
හොයාගෙන බලපං ඒලියස් සීරීස් එක.......
![]()
මන් ආස ටිකක් එන්ෂන්ට් සීන් තියෙන ඒවට... රෙලික් හන්ටර් බලන්න පටන් ගන්න හිතෙනවා මට....
යකෝ ඕක ඒන්ෂන්ට් සීන් එකක් තමා....අනේ මචන් ඕක TV එකේ යද්දිත් බැලුවේ නැහැ....මන් ආස ටිකක් එන්ෂන්ට් සීන් තියෙන ඒවට... රෙලික් හන්ටර් බලන්න පටන් ගන්න හිතෙනවා මට....
![]()
Lost world kiyala nama daaala thiyenne baluwata passe Veronica mathak wela lost feeling ekak ena hindada dannehe?![]()

සප් මාහ් නිගහ් ? ලොන්ග් ටයිම් නො සීහ්..

ado meka balanna onee

එක එක දවසට අද්භූත කතා වෙනවා මචන්... OOB කතාවක් යම් දුරකට... කාල තරණය, විද්‍යාව , මිත්‍යාව , හොල්මන් , පිට සක්වල සීන්, මනඃකල්පිත දේවල් වැනි ගොඩක් මාතෘකා වලින් එපිසෝඩ් තියෙනවා...
ඉයා ඉයා... ආෆ්ටර් ත්‍රී ඉයර්ස් අයි ගෙස්...
ඔව් සෙට් වෙනවද බලපන්....![]()

mama baluwa Dexter. SE 1.
anith eewa passe hoya ganna oona..![]()

meke torrent eka dapanko

යකෝ ඕක ඒන්ෂන්ට් සීන් එකක් තමා....
පික්සු පීකුදු.....
පොඩ්ඩක් මෙන්න මේක සර්ච් කරල බලපං....
Milo Gaicomo Ramboldi
ස්තූතියි හෝඩුවාවට කිඹුලෝ....
Lucifer nam tikak witara allala giyaMachan There are these two new TV series premiers.. i think it will be good check it out!!
![]()
![]()
ආයූ ස්ටිල් මේකින් සැටලයිට් ඇන්ටෙනාස් ? අයි රිමෙම්බ යු ස්ටාර්ටඩ් අ තෙඩ් අබවුට් මෙිකින් දෙම් බට් වට් හැපන්ඩ් ටු ඉට් ?![]()

script eka hoyagena kiyawapan puluwan nam fatta 
