මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අඩෝ ඕක මටත් දෙන්න බැරිද? මම සල්ලි දෙන්නම්, DVD වල write කරලා post කරන්න පුලුවන්ද?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    ශික් ඕයි ඒත් මම හිතුවා සීසන් 3 ඉවර උනේ සීසන් 4 වලට ඉඩ හදලා...:dull: ඒ උනාට සීසන් 4 එකක් හදලා නැහැ...:no: හේතුව මොකක්ද කියලා මන් කල්පනා කරා ඊයේ රෑ ඉඳන්... පාන්දර 3යි නිදා ගද්දි...:baffled:

    1999 සිට 2001 වගේ වෙන්කන්නේ මේක ගිහින් තියෙන්නේ... ඒ කාලේ ඇයි මෙහෙම හොඳ කතාවකට බජට් ආවේ නැත්තේ...?:nerd: අනේ මන්ද බන්... හොඳ ස්ක්‍රිප්ට් එකක්... කොහෙන්ද ස්ක්‍රිප්ට් එක කියවන්න තියෙන්නේ ...?:oo:

    ස්තූතියි තොරතුරු වලට... ෆෝරම් එකේ ලින්ක් එකත් දාපන්කෝ....:)

    dan hoyaganna baa ban godak kal nisa:baffled:

    HTML:
    http://www.thelostworldfanforum.com/

    ""The producers of the show have revealed some details of the proposed fourth and even fifth seasons from 2002. If the subsequent season had been produced, fans would have learned that professor Arthur Summerlee was indeed alive, residing in Avalon. Avalon, near the border of the Plateau, is where Veronica's surviving mother Abigail Layton had become the Plateau's protector soon after her disappearance. She became the ruler of Avalon and had left behind a triangle artifact- the Trion, the Eye of Heaven- for her daughter Veronica to find. Veronica was to become the new Protector of the Plateau. Her tree-house dwelling was apparently the epicenter of the entire Plateau.

    The new season would have also revealed that Marguerite and Roxton were always meant to be together from the beginning. As Veronica is the new Protector of the Plateau, Marguerite is a descendant of Morrighan, her ancestor whom came from "the line of Mordren;" they are the opposing forces against the Protectors. Marguerite as the "third power" within the Trion forces, was a free will agent allowed to choose good or evil in the battle against power over the Plateau. Roxton, Marguerite's knight, protector, and future groom would have been her personal guide so that Marguerite would ultimately choose "good." Also, because of Marguerite's Celtic heritage within the line of Mordren whose presence is on the Plateau and Veronica's bloodline with the Protectors, Veronica and Marguerite are cousins genetically, but spiritually are sisters. Roxton's role as Marguerite's modern day knight originates with his childhood and ancestral home having close proximity to Avebury, nearly twenty miles from Stonehenge. Finn would have been revealed to be Malone's great great granddaughter, her grandmother being the Amazon Phoebe (also played by Lara Cox) whom Malone had sex with in the episode "Amazons"[14] The series would have been resolved with Malone and Veronica getting married and staying in Avalon, while Challenger uses his teleportation invention from the episode "Finn" to send himself, Roxton, Marguerite and Summerlee to London but travels forward in time to the year 2005 where they are welcomely greeted by the zoological society due to Malone having sent them a letter explaining when they would arrive."

    "read the summary here" otana pdf ekak thiyenawa interest nam ekath balanna ;)
     

    ravendraluka

    Junior member
  • Apr 10, 2007
    25
    3
    8
    කතා වෙන වෙනම episode තියෙන්නේ.. අසාධාරණයට අහුවෙන නීතියෙන් සාධාරණය ඉටුවෙන්නේ නැති මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන නවීන පන්නයේ රොබින්හුඩ් ගේම් තියෙන්නේ... රසවිඳින්න පුළුවන් සීරීස් එකක්.. මුන් පස්දෙනාගේ රංගන හැකියාව සුපිරි.. එකක් දෙකක් බාල බලහන්.. සීසන් 5ක් තියෙනව..හීනියට යන ලව් සීන් එකකුත් තියෙනවා හාඩිසන් සහ පාකර් අතර....

    patta series akak
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දැන් clash of clan ගහන්න පටන ගනින්...


    රට ගැන හිටපන් පුටේ:dull:... රටේ අනාගතය ගැන හිතපන් පුටේ:dull:....
    බල බලා.. ඉන්නට දෙයක් නැහැ පුටේ... join වෙයන් පුටේ:dull:... ඉඩකඩ සීමිතයි පුටේ :cool:...

    picture.php
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් එහෙමයි දැනෙන්නෙ :( :(
    මං ජීවත් වෙන්නෙ ලබන අවුරුද්දෙ එන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ නිසා :( :(
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉවර වුන කාලෙක මොනා කරන්නද කියල හිතාගන්න බෑ :no: :no:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    sahan machan balapan X files season 9ma download karala
    eeta passe umbeta nikanma veronica wa amathaka wey...

    nathnam mekath balapan
    the 100



    100 බලමින් පවතිනවා මචන් මේ ටිකේ... සීසන් 01 ඉවරයි... දැනට සීසන් දෙකේ E 6 වගේ බලන්නේ... එක්ස් ෆයිල්ස් DL කරන්න ඕනේ මචන් හාර්ඩ් එකේ ඉඩ හදාගෙන... මොකද එක දිගට බලාගෙන බලාගෙන යන්න ඕනේ... එහෙන් මෙහෙන් බළලා බැහැ ඒ වගේ කතා... :dull:

    සෝ මොකද කරන්නේ මේ ටිකේ... මමත් මේ ඉන්නේ තව මාස 2 කට විතරයි... නැවත එන්නේ ආයේ 3 years වලින්.... :eek:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya




    TV series එකක් බලලා ඉවර වුන ගමන් ඔය feeling ඔහොමම මටත් තියනවා බන්. එපා වෙනවා එතකොට. හැබැයි මේ ඔක්කොම සෙල්ලම් ඊලග series එක බලන්න පටන් ගන්නකම් විතරයි.

    හ්ම්ම්ම්ම් මම වටේ ගිහින් හොයාගෙන ආව මචන් බඩු ටිකක්:)... හිටපන්කෝ ලිස්ට් එක දාන්න...:nerd: දැනට ඩාවින්චි ඩීමන් බලමින් ඉන්නේ... ඒකත් හොඳයි වගේ..:). කොස්ටියුම්ස් , වට පිටාව එහෙම හොඳට වියදම් කරලා හදලා තියෙනවා.. :oo:

    ඒ වගේම ජීවිතේට දැකපු වැඩිම ජුන්ඩෝ ගාණත් දැක්කේ මේකෙන් තමයි...:baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කතා වෙන වෙනම episode තියෙන්නේ.. අසාධාරණයට අහුවෙන නීතියෙන් සාධාරණය ඉටුවෙන්නේ නැති මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන නවීන පන්නයේ රොබින්හුඩ් ගේම් තියෙන්නේ... රසවිඳින්න පුළුවන් සීරීස් එකක්.. මුන් පස්දෙනාගේ රංගන හැකියාව සුපිරි.. එකක් දෙකක් බාල බලහන්.. සීසන් 5ක් තියෙනව..හීනියට යන ලව් සීන් එකකුත් තියෙනවා හාඩිසන් සහ පාකර් අතර....

    තෑන්ක්ස් මචන් ඔත්තුවට ...:cool: මන් අනිවා බලන්නම් DL කරගෙන... තව හොඳ දේවල් තිබ්බොත් මට කියපන් PM කරලා හරි....:oo: මන් වැඩිපුර ආස , මායාකාර , අත්භූත , විද්‍යාත්මක කතා වලට... හරිය ...:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    ආදී කාලේ කතාවක්නේ උබ බලලා තියෙන්නේ බන්... :dull:




    Good to know. Thanks.




    ඔහොම කියන්න එපා. හිත වාවන්නේ නැ.

    නෑ මචන් ඉස්සර ඕක ස්වර්ණවාහිනී එකේ යද්දී හරියට බලන්න උනේ නැහැ...:no: ඒ නිසයි දැන් හරි බැලුවේ... හිතන්න දේවල් ගොඩක් තියෙන කතාවක්....:oo:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දකුණේ අය ඉන්නවනම් TV series exchange පාරක් දාගන්න පුළුවන්.
    ohh yes...!!! :yes: :yes: :yes:

    මම නම් දකුණේ නෙවේ දැනට ඉන්නේ... ඒත් තව දවස් 8 කින් විතර 250 GB ෆිල්ම්ස් ඇන්ඩ් ටීවී සීරිස් ටිකක් හම්බෙන්න නියමිතයි මට දෙයියනේ කියලා...:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දිල්වාලේ එක්ක දේශපාලන වලියක් දාගෙන ඉදපන් බං..
    කිසි පාළුවක් නෑ එතකොට..

    හපෝ පුද්ගල දේශපාලනය කරලා වැඩක් නැහැ.. කොහොමත් මහින්දට නැවත නොදෙමි....:no:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    anime balanwa nam - naruto, fullmetal alchemist brotherhood , hellsing , wage ewwa

    nath nam - lost , supernatural , dexter , true detective , breaking bad wage set ekak balapan