ආයේ කවදාවත් වෙරෝනිකා වගේ කෙල්ලෙක් හම්බෙන එකක් නැහැ මචන්ලා.... ඒ ගත වෙච්ච මාස දෙක පුරාවට පුදුම විදිහට අපි දෙන්නා බැඳුනා ...![]()

ආයේ කවදාවත් වෙරෝනිකා වගේ කෙල්ලෙක් හම්බෙන එකක් නැහැ මචන්ලා.... ඒ ගත වෙච්ච මාස දෙක පුරාවට පුදුම විදිහට අපි දෙන්නා බැඳුනා ...![]()

ශික් ඕයි ඒත් මම හිතුවා සීසන් 3 ඉවර උනේ සීසන් 4 වලට ඉඩ හදලා...ඒ උනාට සීසන් 4 එකක් හදලා නැහැ...
හේතුව මොකක්ද කියලා මන් කල්පනා කරා ඊයේ රෑ ඉඳන්... පාන්දර 3යි නිදා ගද්දි...
1999 සිට 2001 වගේ වෙන්කන්නේ මේක ගිහින් තියෙන්නේ... ඒ කාලේ ඇයි මෙහෙම හොඳ කතාවකට බජට් ආවේ නැත්තේ...?අනේ මන්ද බන්... හොඳ ස්ක්‍රිප්ට් එකක්... කොහෙන්ද ස්ක්‍රිප්ට් එක කියවන්න තියෙන්නේ ...?
ස්තූතියි තොරතුරු වලට... ෆෝරම් එකේ ලින්ක් එකත් දාපන්කෝ....![]()

http://www.thelostworldfanforum.com/
"read the summary here" otana pdf ekak thiyenawa interest nam ekath balanna

කතා වෙන වෙනම episode තියෙන්නේ.. අසාධාරණයට අහුවෙන නීතියෙන් සාධාරණය ඉටුවෙන්නේ නැති මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන නවීන පන්නයේ රොබින්හුඩ් ගේම් තියෙන්නේ... රසවිඳින්න පුළුවන් සීරීස් එකක්.. මුන් පස්දෙනාගේ රංගන හැකියාව සුපිරි.. එකක් දෙකක් බාල බලහන්.. සීසන් 5ක් තියෙනව..හීනියට යන ලව් සීන් එකකුත් තියෙනවා හාඩිසන් සහ පාකර් අතර....
... රටේ අනාගතය ගැන හිතපන් පුටේ
....
... ඉඩකඩ සීමිතයි පුටේ
...

sahan machan balapan X files season 9ma download karala
eeta passe umbeta nikanma veronica wa amathaka wey...
nathnam mekath balapan
the 100

TV series එකක් බලලා ඉවර වුන ගමන් ඔය feeling ඔහොමම මටත් තියනවා බන්. එපා වෙනවා එතකොට. හැබැයි මේ ඔක්කොම සෙල්ලම් ඊලග series එක බලන්න පටන් ගන්නකම් විතරයි.
... හිටපන්කෝ ලිස්ට් එක දාන්න...
දැනට ඩාවින්චි ඩීමන් බලමින් ඉන්නේ... ඒකත් හොඳයි වගේ..
. කොස්ටියුම්ස් , වට පිටාව එහෙම හොඳට වියදම් කරලා හදලා තියෙනවා.. 

කතා වෙන වෙනම episode තියෙන්නේ.. අසාධාරණයට අහුවෙන නීතියෙන් සාධාරණය ඉටුවෙන්නේ නැති මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන නවීන පන්නයේ රොබින්හුඩ් ගේම් තියෙන්නේ... රසවිඳින්න පුළුවන් සීරීස් එකක්.. මුන් පස්දෙනාගේ රංගන හැකියාව සුපිරි.. එකක් දෙකක් බාල බලහන්.. සීසන් 5ක් තියෙනව..හීනියට යන ලව් සීන් එකකුත් තියෙනවා හාඩිසන් සහ පාකර් අතර....
මන් අනිවා බලන්නම් DL කරගෙන... තව හොඳ දේවල් තිබ්බොත් මට කියපන් PM කරලා හරි....
මන් වැඩිපුර ආස , මායාකාර , අත්භූත , විද්‍යාත්මක කතා වලට... හරිය ...
ආදී කාලේ කතාවක්නේ උබ බලලා තියෙන්නේ බන්...
Good to know. Thanks.
ඔහොම කියන්න එපා. හිත වාවන්නේ නැ.
ඒ නිසයි දැන් හරි බැලුවේ... හිතන්න දේවල් ගොඩක් තියෙන කතාවක්....
දකුණේ අය ඉන්නවනම් TV series exchange පාරක් දාගන්න පුළුවන්.
ohh yes...!!!![]()
![]()
![]()

දිල්වාලේ එක්ක දේශපාලන වලියක් දාගෙන ඉදපන් බං..
කිසි පාළුවක් නෑ එතකොට..

minissu mechchara bolada da ?

අඩෝ ඕක මටත් දෙන්න බැරිද? මම සල්ලි දෙන්නම්, DVD වල write කරලා post කරන්න පුලුවන්ද?