මට දැන් මැරෙන්න හිතෙනවා .Please Help
මට කියා ගන්න කව්රුවත් නැතිම හින්ද, මම මේකේ කියන්න හිතුවේ යාලුවේ ,මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ,හිතෙන්නෙම ජීවිතේ නැති කර ගන්න , මගේ ප්‍රශ්නේ මම උඹලට කියන්නම්. මම හොදට හිටපු එකෙක්.හොදට ඉගෙන ගත්ත.AL පස්ස උන.එත් යාලුවනේ මගේ හිතුවක්කාර ,කාලකන්නි වැඩ නිසා මගේ ජීවිතේ වැරදීම් උන.උඹලට කියන්න බැරි තරම් ප්‍රශ්න වලට මුහුණ පාවා,තවමත් මුහුණ පානවා.ඒ ප්‍රශ්න මම කවදාවත් හීනෙකින් වත් හිතපු ඒවා නෙමේ.මට පන උනත් දෙනවා වගේ හිටපු යාලුවෝ මම කරදරේ වැටුනාම පත්තවත් බැලුවේ නැහැ.මම ගොඩක් අසරණ වෙලා ,ප්‍රශ්න ගොඩක මදි වෙලා ,මානසිකව හොදටම වැටිලා ඉන්නේ,මගේ ගෙදර කට්ටිය ගැන හිතල තමි මට ගොඩක් දුක , මට මොනවා උනත් කමක් නැහැ ,එත් මගේ ගෙදර කට්ටිය මම ගැන හිතල ගොඩක් දුක් වෙනවා. එක තමි මට බලන් ඉන්න බැරි. මම කවදාවත් හිතපු නැති ප්‍රශ්න මට උනේ,ඒවා මෙතන කියන්න බහ යාලුවේ ,මට දැන් හිතෙන්නෙම ජීවිතේ නැති කරගන්න . මම දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියාල.එක ප්‍රශ්නයක් ඉවර වෙද්දී තවත් ප්‍රශ්නයක් ,මිනිස්සු වරද්ය් කියනවා,එත් මම කවදාවත් කාටවත් වරද්ය් කරපු එකෙක් නෙමේ. මම මේකේ මේක දාන්න හිතුවේ මට කරන්න වෙන කිසිම දෙයක් හිතෙන්නේ නැති නිසා.උඹලට හිතෙන දෙයක් කියපන්.

Eka nisa iwasanna purudu wenna.

ඔහේ කියලා දාපන් මචන් හිතේ තියෙන දුක නැති වෙන්නත් එක්ක