මට දැනෙන විදිහට රටට ලොකු විනාසයක් අත ළඟ

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අහිංසක මිනිස්සුන්ගේ නැති වෙච්ච ජිවිත විකුණන් කාගෙන දේශපාලන ප්‍රචාරයේ යෙදෙන්න එපා.

    :lol::lol::lol::lol::lol:

    එකම දේ තමයි කියන්න තියෙන්නෙ තියෙන්නෙ.. වේස හැත්ත.. හෙන ගහල අකුලෝලම පල..:growl::growl:

    :(:(:(

    ඩයස්පෝරාව කැලි කැලි කැඩිලා ඉන්නේ.....උන්ගෙන් ඉස්සර සල්ලි එකතු කළා....දැන් සල්ලි එකතු කරන්නේ නැහැ...එකට උන් කැමති....උන්ට දැන් යුද්දේ ඕනි නැහැ බන්...බය නොවී හිටපල්ලා ...ළඟදීම දෙමල සන්ධානෙත් කැලි කැලි වලට කැඩෙනවා....බොරුවට උද පනින්නේ නැතුව හිටපල්ලා

    :lol::lol::lol::lol: umbala tamai minissu..:lol::lol::lol:

    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ත්‍රි'මලේ රහස්‌ මෙහෙයුම්
    මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි
    නාවික හමුදා බුද්ධි නිලධාරීන්
    20ක්‌ ළඟදීම ඇතුළට

    සමන් ගමගේ

    ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

    එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

    ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

    මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ
    ලබාගෙන ඇත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ

    Awurudu 2 kata kalin chandayak thiyala peradichcha mahindayatath henama gahapiya. Oya chande thibbe neththam me mokuth nehene.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Awurudu 2 kata kalin chandayak thiyala peradichcha mahindayatath henama gahapiya. Oya chande thibbe neththam me mokuth nehene.

    තොපිවගේ අවජාතක ලැජ්ජාවක් නැති බල්ලියෝ ලැජ්ජාවක් නැතුව තව කතාකරන්නත් එනවනේ... යකෝ පාත් වෙලා බලපන් තොට මොකක්ද තියෙන්නේ කියලා... ඉතින් තොට අවුරුදු දෙකකට කලින් චන්දෙ තිබ්බ වෙලේ මහින්දටම චන්දෙ දෙන්න තිබ්බනේ... අපි ඒ කාලෙම යහපාලනයේ තරම පෙන්වල දුන්නනේ? දැන් යහපාලනය තොපිට ඇරියා නේද #කේ??? හෙනම ගහපන්.. තොපේ දරුවන්ටත් සාප වෙනවා....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    තොපිවගේ අවජාතක ලැජ්ජාවක් නැති බල්ලියෝ ලැජ්ජාවක් නැතුව තව කතාකරන්නත් එනවනේ... යකෝ පාත් වෙලා බලපන් තොට මොකක්ද තියෙන්නේ කියලා... ඉතින් තොට අවුරුදු දෙකකට කලින් චන්දෙ තිබ්බ වෙලේ මහින්දටම චන්දෙ දෙන්න තිබ්බනේ... අපි ඒ කාලෙම යහපාලනයේ තරම පෙන්වල දුන්නනේ? දැන් යහපාලනය තොපිට ඇරියා නේද #කේ??? හෙනම ගහපන්.. තොපේ දරුවන්ටත් සාප වෙනවා....

    Ridunada sudo, api monawa karannada? Umbala chande dunna umbalagema ewun neda den ranila ekka aanduwe inne? Api nam ithin kalinma oya katha kiwwa,
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තොපිවගේ අවජාතක ලැජ්ජාවක් නැති බල්ලියෝ ලැජ්ජාවක් නැතුව තව කතාකරන්නත් එනවනේ... යකෝ පාත් වෙලා බලපන් තොට මොකක්ද තියෙන්නේ කියලා... ඉතින් තොට අවුරුදු දෙකකට කලින් චන්දෙ තිබ්බ වෙලේ මහින්දටම චන්දෙ දෙන්න තිබ්බනේ... අපි ඒ කාලෙම යහපාලනයේ තරම පෙන්වල දුන්නනේ? දැන් යහපාලනය තොපිට ඇරියා නේද #කේ??? හෙනම ගහපන්.. තොපේ දරුවන්ටත් සාප වෙනවා....

    tho anik minissunta karapu saape thama thotama wadune. mahindatath wadune... :angry: Sinhalaya eka ekata saapa kara kara innawa misak rata wenuwen karana labbak na.. rata wenuwen thamange wada kotasa karanne na..:no: danwath eka ekata bana bana inne nathuwa ratata wadak karapan..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    tho anik minissunta karapu saape thama thotama wadune. mahindatath wadune... :angry: Sinhalaya eka ekata saapa kara kara innawa misak rata wenuwen karana labbak na.. rata wenuwen thamange wada kotasa karanne na..:no: danwath eka ekata bana bana inne nathuwa ratata wadak karapan..

    Okata benala wedak ne, oka danne ara game geenu wage saapa karanna witharay, marage media campaign eka aapahu weda patan aragena wage
     
    • Like
    Reactions: Silly point

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ridunada sudo, api monawa karannada? Umbala chande dunna umbalagema ewun neda den ranila ekka aanduwe inne? Api nam ithin kalinma oya katha kiwwa,

    අපි ජන්දේ දීපු එකෙක්වත් රනිලත් එක්කවත් මෛත්‍රී එක්කවත් නැහැ... රිදුනේ නැහැ.. උඹට සාප කරා... මහමග වහනෙකට වත් යට වෙලා මැරෙන්න ඕන කියලා...මෝඩ පකා මෙහෙන් කොටි නිදහස් කරනවා.. අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා.. තහනම් සංවිධානවල තහනම ඉවත්කරනවා.. තොපි ඒවාට හෙන ඉල්ලපියව්... තොපි වපු අම්මලටත් සාප වෙනවා... යකෝ රටට නිදහස ගෙනාපු මිනිහට හෙන ගහන්න කියන්නේ තෝ පුකෙන්ද කතා කරන්නේ...? එහෙම නැත්තම් තොට රනිල්ට හෙන ගහපන් කියද්දී රිදුනද??
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    යකෝ මරා එලෙව්වා.. උ ආයේ එන්නේ නැහැ..
    තොපි කියන්නේ කොටි නිදහස් කරත් අව්ලක් නැහැ, නෙවි එකේ එවුන් හිරේ
    දැම්මත් කමක් නැහැ, මරා එලෙව්වනේ ඒ ඇති....
    තූ නොදකින්..
    තොපි නම් මහා කුහක හැත්තක්..
    යු. එන්. පී අපිටත් ලැජ්ජයි..
    අපිට පාට පක්ෂ අමතකයි යුද්දේ,කොටි,රට ගැන කියනකොට..
    වැරැද්දක් දැක්කම වැරැද්ද කියන්න පුරුදු වෙයන්..
    පක්ෂයක් අල්ලන් ඒක සුද්ද කරන්නේ නැතුව
    අනේ අම්මපා තොපි නම්..:angry::angry:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යකෝ මරා එලෙව්වා.. උ ආයේ එන්නේ නැහැ..
    තොපි කියන්නේ කොටි නිදහස් කරත් අව්ලක් නැහැ, නෙවි එකේ එවුන් හිරේ
    දැම්මත් කමක් නැහැ, මරා එලෙව්වනේ ඒ ඇති....
    තූ නොදකින්..
    තොපි නම් මහා කුහක හැත්තක්..
    යු. එන්. පී අපිටත් ලැජ්ජයි..
    අපිට පාට පක්ෂ අමතකයි යුද්දේ,කොටි,රට ගැන කියනකොට..
    වැරැද්දක් දැක්කම වැරැද්ද කියන්න පුරුදු වෙයන්..
    පක්ෂයක් අල්ලන් ඒක සුද්ද කරන්නේ නැතුව
    අනේ අම්මපා තොපි නම්..:angry::angry:

    :(:(:(:sorry::sorry::sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගේ රට විනාස කරපු තොපියි තොපේ රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ මරා එලෙව්වා.. උ ආයේ එන්නේ නැහැ..
    තොපි කියන්නේ කොටි නිදහස් කරත් අව්ලක් නැහැ, නෙවි එකේ එවුන් හිරේ
    දැම්මත් කමක් නැහැ, මරා එලෙව්වනේ ඒ ඇති....
    තූ නොදකින්..
    තොපි නම් මහා කුහක හැත්තක්..
    යු. එන්. පී අපිටත් ලැජ්ජයි..
    අපිට පාට පක්ෂ අමතකයි යුද්දේ,කොටි,රට ගැන කියනකොට..
    වැරැද්දක් දැක්කම වැරැද්ද කියන්න පුරුදු වෙයන්..
    පක්ෂයක් අල්ලන් ඒක සුද්ද කරන්නේ නැතුව
    අනේ අම්මපා තොපි නම්..:angry::angry:

    එල කතාව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිංහල ගොන්නුන්ට දෙයක් වෙන්න කලින් හිතන්න තරං ශක්තියක් නෑ. ගොන්කම කරගත්තට පස්සෙ තමයි වැලපෙන්නෙ අනේ අපොයි අපි මොකද්ද මේ කොරගත්තෙ කියල.