මට දැන ගන්න ඕන International License එකක් ගන්න ක්‍රමයක් ගැන ...

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මට දැන ගන්න ඕන International License එකක් ගන්න ක්‍රමයක් ගැන ...

    අපේ අක්කා ඉන්නේ ජපානයේ එයා මේ ළඟදී ගියේ. දැන් එයාට වාහනයක් එළවන්න ඕන වෙලා එහෙ මෙහෙ යන්න. ලංකාවේ තියන ලයිසොන් එක එහෙට valid නැහැලූ. ඒ නිසා මට හොයලා බලන්න කීවා International License එකක් ගන්න විදිය ගැන.

    මට විස්තර වගයක් හම්බ වුනා.. Automobile Association එකෙන් ගන්න පුළුවන් කියලා...
    කවුරුහරි අරන් තියනවද ?, මොනවද ඕන කරන documents.....(අරවා මේවා) etc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    AAC eken ganna oni. Colombo Ramada hotel eka eha peththe thiyenne.
    Passport photos 3k one. Sri Lankan driving license eka one. Last week mata Rs. 8000k withara giya.
    Within 4 working days license eka ganna puluwan.
     
    • Like
    Reactions: redbone

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    international license awuruddai valid wenne japan wala,mamath gatta awurudu 5kata witara issara. license aithi kenama yanna oni na..eyata lankawe licence tiyenawa nam trial deela japan license ganna puluwan, written test ekak tiyenawa prashna 10ka
     
    Last edited:
    • Like
    Reactions: redbone

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    international license awuruddai valid wenne japan wala,mamath gatta awurudu 5kata witara issara. license aithi kenama yanna oni na..eyata lankawe licence tiyenawa nam trial deela japan license ganna puluwan, written test ekak tiyenawa prashna 10ka

    කොහෙන්ද ගන්න ඕන, ලන්කාවෙන්ම නේද ???
    ජපානේ තැනක් නෑ නේ ???
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    AAC eken ganna oni. Colombo Ramada hotel eka eha peththe thiyenne.
    Passport photos 3k one. Sri Lankan driving license eka one. Last week mata Rs. 8000k withara giya.
    Within 4 working days license eka ganna puluwan.

    Thanks for help

    license ගන්න කෙනා ලංකාවේ ඉන්න ඕන් නෑනේ!
    ටෙස්ට් එකක් ඕන කියලා තියානවා : sayu11111
    කොහොමද ඒක කරන්නේ එයා ජැපෑන් වලනේ ...
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Thanks for help

    license ගන්න කෙනා ලංකාවේ ඉන්න ඕන් නෑනේ!
    ටෙස්ට් එකක් ඕන කියලා තියානවා : sayu11111
    කොහොමද ඒක කරන්නේ එයා ජැපෑන් වලනේ ...
    5 years වලට කලින් එක්සෑම් එකක් තියෙන්න ඇති එහෙනම්.
    ගිය සතියේ මම ගත්තේ, එහෙම සීන් එකක් නම් තිබුනෙ නෑ.
    අවුලක් නෑ, ගොඩක් අය පිටරට ඉන්න අය වෙනුවෙන් license අරන් යවනවා.
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    5 years වලට කලින් එක්සෑම් එකක් තියෙන්න ඇති එහෙනම්.
    ගිය සතියේ මම ගත්තේ, එහෙම සීන් එකක් නම් තිබුනෙ නෑ.
    අවුලක් නෑ, ගොඩක් අය පිටරට ඉන්න අය වෙනුවෙන් license අරන් යවනවා.

    Ela THanks Mata Ona karana wisthara hamba una...

    Hamotama thankuuu wewaaaa !!!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොහෙන්ද ගන්න ඕන, ලන්කාවෙන්ම නේද ???
    ජපානේ තැනක් නෑ නේ ???

    na yaluwe..lankawedi international licence ganna oni AAC eken,ayithi kenama inna oni na
    japanese license ganna oni japanedi.trial ekak saha ,,prahna 10ka written test ekak tiyenawa ,,japan license gannawa nam wada hondai