බයිසිකලේ ගත්තා
Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක.
ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්, ගොඩක් තැන් වල කියලා තිබුනා කොලිටි බ්‍රෑන්ඩ් එකක් කියලා
සේරම දේවල් ටූල්ස් නැතිව ගලවන්න කරන්න පුලුවන්.
මම ගනිපු තැන බයිසිකලේ සේරම මාරු කරන්න ඕන දේවල් මාරු කරලා හොඳ කන්ඩිශන් එකකට අරන් දෙන්නෙ.(මම ඉක්මනට ඕන කියපු නිසා සමහර පොඩි පොඩි ඇන වල rust පාරවල් ක්ලීන් කරලා නැහැ, වීක්එන්ඩ් එකේ buff කරලා දානවා)
ඉස්සරහ ගියර් 3යි පිටිපස්සෙ ගියර් 8ක් තියනවා.
අවුරුදු ගානකින් බයිසිකල් පැදලා නැහැ ඒක නිසා ටිකක් නුහුරු ගතියක් තියනවා ටික දවසකින් ඒක ඇරිලා යයි.
ගාන 40ක් උනා. Alloy frame එක නිසා ගාන පොඩ්ඩක් වැඩියි. ඊයෙ රෑ ගෙනාවෙ, උදේ පැය බාගයක් විතර පැදලා ආව ride comfort එක සිරා.
View attachment 161500
View attachment 161501
View attachment 161502
View attachment 161503