Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    මරු මචන් ඔය ජාතියෙ (LOUIS GARNEAU) තව ඒවා තිබුනේ නැද්ද?
    ඕක ෆට්ට බ්‍රෑන්ඩ් එකක් මම රිවිව්ස් බැලුවා.
    නෑ බන්, තව GIANT එකක් තිබ්බා ඒකත් Alloy frame/Alloy hub/SS Spokes එහෙම තිබ්බෙ, ඒක 45ක් කිවුවා, GIANT එකේ නම ෆේමස් නිසා වැඩි ගානකට දෙන්න පුලුවන් ඇති.
    තව මොනා හරි US brand එකක් තිබ්බා ඒ තරම් ෆේමස් නැති, ඒක 37ක් වගේ වෙයි කියලා කිවුවෙ. ඒකෙ frame එක විතරයි Alloy
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,590
    9,796
    113
    බයිසිකලේ ගත්තා
    Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක.
    ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්, ගොඩක් තැන් වල කියලා තිබුනා කොලිටි බ්‍රෑන්ඩ් එකක් කියලා
    සේරම දේවල් ටූල්ස් නැතිව ගලවන්න කරන්න පුලුවන්.
    මම ගනිපු තැන බයිසිකලේ සේරම මාරු කරන්න ඕන දේවල් මාරු කරලා හොඳ කන්ඩිශන් එකකට අරන් දෙන්නෙ.(මම ඉක්මනට ඕන කියපු නිසා සමහර පොඩි පොඩි ඇන වල rust පාරවල් ක්ලීන් කරලා නැහැ, වීක්එන්ඩ් එකේ buff කරලා දානවා)
    ඉස්සරහ ගියර් 3යි පිටිපස්සෙ ගියර් 8ක් තියනවා.
    අවුරුදු ගානකින් බයිසිකල් පැදලා නැහැ ඒක නිසා ටිකක් නුහුරු ගතියක් තියනවා ටික දවසකින් ඒක ඇරිලා යයි.
    ගාන 40ක් උනා. Alloy frame එක නිසා ගාන පොඩ්ඩක් වැඩියි. ඊයෙ රෑ ගෙනාවෙ, උදේ පැය බාගයක් විතර පැදලා ආව ride comfort එක සිරා.

    View attachment 161500
    View attachment 161501
    View attachment 161502
    View attachment 161503
    Bike eke condition hondai. Issaraha shocks tiyena eka watinawa

    meeta 2y walata kalin gattanan 30kata witara ganna tibba
     
    • Like
    Reactions: NEMISIS

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,315
    2,293
    113
    බයිසිකලේ ගත්තා
    Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක.
    ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්,
    Oka road da hybrid akak da???
    26 wage neah usa 27 nemeine
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    Oka road da hybrid akak da???
    26 wage neah usa 27 nemeine
    කොහොමද බන් ඔය රෝද සයිස් එක බලන්නෙ
    මම බැලුවා මේකෙ mm වලින් සයිස් එකක් තියෙන්නෙ
    ලඟ බයිසිකල් කඩේකෙන් ඇහුවා මේ සයිස් එකේ රෝද අනම් මනම් හොයන්න අමාරුවක් නැහැ කිවුවා.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,397
    2,249
    113
    Bevery Hills-90210
    ඔය ජපන් කිව්වට තියෙන්නේ චයිනා හරි වියට්නාම් වලින් හරි ඇරන් ආපුවා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,699
    4,205
    113
    හුලං ගහන්නැති ගල් ටයර් එකක් කීයක් වෙයිද. FAT ටයර් කියල ඉක්මන් එකේ තියන්නේ ඒවද?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,912
    695
    113
    Kurunegala
    https://elakiri.com/threads/ජපන්-ෆුට්-බයිසිකල්-කට්ටක්-තෝරගන්න-හැටි.1721943/

    gear system eka Shimano da balanna.
    Shimano Japan spareparts ekai
    kali ganna tiye yards wala
    hoyala balannoni ithin, Seeni thunapaha wage hama thenama nah :D namuth hewwoth hambenwa
    samahara kali hoyanna amarui rear/ front derailleur japan genuine parts etc (mewa kadenna ihtin accident ekak wage loku deyak wenna oni)
    samanyen gewena kali (gear disc. cables brake palu,chain) owwa gnna thiye
    gear disc wala katu ul wela nam disc eka maru karala illanna
    brake palu gewilada balanna. Rim kapilada balanna
    pedala blannakondata amaruida kiyala(chasi design wenas weddi athal eka wenas)
    meda polla samahara bike wala poddak pahalata enwa thamai.
    japan bike ekakma ganna kenstar/ lumala nam wedak na bn
    brand new gannwa nam DSI bike hodai. japan spareparts thiyena ekak blala ganna. 45k wage wei
    ------ Post added on May 17, 2022 at 1:30 PM
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,267
    15,283
    113
    Land of the Gods 🕎
    කිසිම දෙයක් පාලනයක් නැහැ බන් මේහෙම හැමදේම ඇතෑරල ඉන්න ආන්ඩුවක් වෙන රටකවත් කොහේ හරි තියේද බන්. අර පිස්සා ප්‍රසිඩන්ට් කියල හිතන් ඉන්නේ මේකටද? කැරි පොන්නයා තාමත් යන්න අදහසක් නෑ. මුකිත සුකිත වෙලා කියලද ඌට පේනව ඇත්තේ. ගානක්වත් නැහැ යකෝ ඌට නම් :no:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,590
    9,796
    113
    ariana-grande-just-tried-to-explain-the-phrase-di-2-3082-1473894205-1_dblwide.jpg

    images

    31955c03cdcc0f372eb1d6344a9777e8.jpg

    thumb_tag-a-friend-who-would-ride-this-bike-cock-alert-11653888.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,267
    15,283
    113
    Land of the Gods 🕎
    Ade ඒ ගානට ලාබයිනේ, foldable කියන්නෙ අර පොඩියටම නවල ට්‍රේන් එකේ උනත් අරන් යන්න පුලුවන් සයිස් එකක් ද


    මටත් කුරුනෑගල පැත්තෙ යන්න වැඩ දෙක තුනක් තියනවා, කොරෝනා කේස් එක නිසා යන්න විදියක් නැත්තෙ, ඒකයි ලඟ පාතින් බැලුවෙ
    දැන් import කේස් අනම් මනම් නිසා ගනන් නම් වැඩි වෙලා ඇත්තෙ 2014 දි 15K උනු එකක් දැන් 20-25 කියන්නෙ රීසනබල් කියලා හිතෙනවා මට

    airtag එක ලඟ තියන iPhone වලට කනෙක්ට් වෙලා ලොකේශන් එක අප්ඩේට් කරනවා මචන්, දුර සීමාවක් නැහැ
    youtube එකේ තියනවා සමහර එවුන් airtag එක පැකේජ් එක්ක ශිප් කරලා ඒකෙන් ට්‍රැක් කරනවා රටවල් අතර පවා වැඩ, තව බයිසිකල් වලට දාල ඒව උස්සපු එවුන් ඉන්න තැනටම ගිහින් ගන්න ඒවත් තිබ්බා මං දැක්කා.
    mamat airtag deka thunak ganna baluwe. drone eke alawanna. ekama awula lankawe un iphone use karanawa adui. rurel area tiyennema සිරෝමි, අප්පු, ජරාව :lol: