Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    10,369
    9,008
    113
    Seeduwa Motors
    Sugath Cycles
    Shenal Cycle (sugath lagema ekak)

    Podi deyak kiyannan danaganna.
    japan cycles kiyana eke theruma made in japan kiyana eka neme. wena ratawal wala hadala japan walata yawala japanen lankawata gennana cycles walata thama japan cycles kiyanne. ekata hethuwa japane athulata yanna quality check eka pass wenna one. e nisa japane athule tiyena cycles hondai. made in japan cycles harima adui lankawe

    menna honda brands tikak
    Giant
    Canon dale
    Specialized
    Raleigh
    Bianchi
    Trek

    Man gawa tiyenne Giant Escape Road Bike ekak

    dan nan alloy frame cycle ekak 50,000ta wadi
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,321
    5,925
    113
    හෙල බිමේ
    owa patta ganan ban normal cpndition hoda ekak. 45 k wage wenawa okkoma hoda average eksk.

    Kenstar wage taiwan (issara) b new ewa 20 da koheda dsi eke tibba කොල්ලුපිටිය.
    Ekak aran brake, gear changer,shifter wage kali japanese dapan kalayak giyama
    Kenstar ඉස්සර taiwan ද බං? දැන් උන්ගේ bike නෑ නේ.?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,728
    5,374
    113
    පාරෙ යනකොට used ජපන් බයිසිකල් විකුනන තැන් දෙක තුනක් හම්බුනා, ලඟදි බයිසිකල් ගොඩක් ගෙනත් දාල තියනවා, තියන ගොඩක් ඒව ලේඩීස් ටයිප් ඒව හැබැයි වෙන වෙන ඒවත් තියනවා, රේස් පදින ඇලෝයි ෆ්‍රේම් තියන ඒව එහෙමත් තිබ්බා.
    මං බැලුවෙ එකක් ගන්න කියලා, සාමාන්‍යෙන් ඔය ජපං එකක් අවුරුදු ගානක් පදින්න පුලුවන් අනික ලොකු ගානකුත් නෙමයි නිසා එකක් ගන්න කියලා බැලුවෙ
    මට මතයකයි කලින් ජපන් බයිසිකල් ගැන ත්‍රෙඩ් වගයක් තිබ්බා ඒවයෙ ෆොටෝ එහෙම පේන්නෙ නැද්ද කොහෙද දැන් හෙවුවට හොයාගන්න බැරි උනා

    ගනිද්දි මොනවද බලන්න ඕන,
    කෑලි ටික සේරම තියනවද, දිරපු තැන් තියනවද, රිම් ඇදයිද වගේ දේවල් නං දන්නවා ඊට අමතරව මොනවද
    ඕවයෙ ගියර් තියන එකක් තමයි ගන්න බැලුවෙ, මොනා හරි වෙලා හදාගන්න ඕන උනොත් කෑලි බෑලි ගන්න තියනවද
    ඔය ගොඩක් ඒවයෙ බ්‍රේක් තියෙන්නෙ හබ් එකටමයි, ඒව ගෙවිල ගියාම දාන්න කෑලි එහෙම තියනවද
    එතන බැලුවම අර පොල්ල තියන කොල්ලො පදින ටයිප් බයිසිකල් තිබ්බෙ 20න් උඩ වගේ,හොඳ කන්ඩිශන් තියන එකක් 25ට වගේ ගන්න පුලුවන් දැකපු විදියට, ඒ ගානට පාඩුයිද
    තව එතන එකක් තිබ්බා සේරම හොඳයි ගියර් කේබල් එක ඩැමේජ් වෙලා, කන්ඩිශන් හොඳටම හොඳයි, හැබැයි ඒකෙ පොල්ලක් නැහැ, ලේඩීස් වගේ යටින් ආපු බාර් දෙකකුත් නෙමයි තියෙන්නෙ තනි බාර් එකක් තියෙන්නෙ, එහෙම එකක් ගන්න එකේ අවාසියක් තියනවාද, ඒව හොඳම කන්ඩිශන් තියන ඒව උනත් 16 වගේ ගාන තිබ්බෙ
    සාමාන්‍යෙන් මේවයෙ ගනන් එහෙම යන්නෙ කොහොමද
    ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් ඒව නං ඕන නැහැ, ඉඳල හිටල කඩේට යන්න වගේ තමයි ගන්නෙ, ඒක නිසා කල්පැවැත්ම එහෙම ටිකක් තියන එකක් ගන්න බැලුවෙ.
    මචන් මටත් එකක් ගන්න ඕනේ?
    උබ කොහෙන්ද මේ බැලුවේ?
    මම පයාගල (කලුතර කිට්ටුව) තැනක වැලුවා ලේඩීස් ඒවත් තිබුනේ 19 සහ 20න් උඩ.
    කොල්ලො පදින ටයිප් බයිසිකල් තිබ්බෙ 30න් උඩ?
    උබ බැලුවේ කොහෙන්ද බන්?
    උබට තියෙන උවමනාවන්ම තමයි මටත් තියෙන්නෙ එක්සයිස් එකට පදින්න සහ ඉදලා හිටලා කඩ්ඩෙට වගේ යන්න.
    ලේඩිස් එකක් ගත්තොත් වයිෆ්ටත් පදින්න පුලුවන්.
    මම ආස නම් හයිබ්‍රිඩ් බයිසිකෙලේකට?
    ගන්න හොද එකක් සහ තැනක් කියන්න පුලුවන්ද?
    කුරුනෑගල නම් තියනවාලු.. ඒත් දුර වැඩියිනේ.... (මම කලුතර)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,813
    3
    115,997
    113
    Gampaha
    කොහොම බලල ගත්තත්,
    ගත්තට පස්සෙ
    රෝද, පැඩ්ල්, හැන්ඩ්ල් කප් වල බෝල එහෙම අඩු පාඩු තියෙනවද කියල ගලවල බලල, ඒව දාල, ග්‍රීස් කරගන්න වෙනව....

    ලොකුවට බලන්න දෙයක් නෑ...

    ෆ්‍රේම් එකයි, පෝක් අතයි ක්‍රැක් වෙලා, ඇද ගහල නැත්තං,
    රෝද වල යවන්න බැරි මට්ටමේ බකල් නැත්තං එච්චරයි...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    මචන් මටත් එකක් ගන්න ඕනේ?
    උබ කොහෙන්ද මේ බැලුවේ?
    මම පයාගල (කලුතර කිට්ටුව) තැනක වැලුවා ලේඩීස් ඒවත් තිබුනේ 19 සහ 20න් උඩ.
    කොල්ලො පදින ටයිප් බයිසිකල් තිබ්බෙ 30න් උඩ?
    උබ බැලුවේ කොහෙන්ද බන්?
    උබට තියෙන උවමනාවන්ම තමයි මටත් තියෙන්නෙ එක්සයිස් එකට පදින්න සහ ඉදලා හිටලා කඩ්ඩෙට වගේ යන්න.
    ලේඩිස් එකක් ගත්තොත් වයිෆ්ටත් පදින්න පුලුවන්.
    මම ආස නම් හයිබ්‍රිඩ් බයිසිකෙලේකට?
    ගන්න හොද එකක් සහ තැනක් කියන්න පුලුවන්ද?
    කුරුනෑගල නම් තියනවාලු.. ඒත් දුර වැඩියිනේ.... (මම කලුතර)
    මම බැලුවෙ මාතර අවට
    තව ඉක්මන් එකෙන් දික්වැල්ල හරියෙ ප්ලේස් එකක් හම්බුනා, එතන හොඳ බයිසිකලයක් තිබිලා මම ගන්න යන්න රෙඩි වෙලා අහද්දි ඒක කලින් දවසෙ කවුරු හරි අරන් ගිහින්
    මේ මාසෙ තව බයිසිකල් වගයක් එනවා කිවුවා තාම කෝල් කරන්න බැරි උනා
    මට නම් ලේඩිස් ඒව 20ට අඩුවෙන් ගොඩක් තැන් වල හම්බුනෙ, ගොඩක් තැන් වල හබ් එහෙ මලකඩ කාල දිරලා ගිහින් අනෙක් කන්ඩිශන් හොඳ උනත්, ඇලෝයි හබ් එහෙම තියන ඒව හරිම අඩුවෙන් හම්බුනේ
     
    • Like
    Reactions: ACHIK

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,886
    2,050
    113
    41
    In our own place.....
    මම දෙසැම්බර් වල ගත්ත ලෝකල් ඇසෙම්බල්ඩ් එකක් ස්ටැලියන් කියල. කලගෙඩිහේනෙ තියෙන්නෙ ෆැක්ට්‍රි එක. ගෙනාවට තවම දවස් පහක් පැද්දෙ නම් නැහැ. පොඩි පොඩි ගමන් වලට ගත්තෙ තෙල් පුච්චන් කාර් එකේ යන්න ඕන නැති නිසා. එක නම් ගියර් 21 (7*3). රුපියල් 23500.00 උනේ.

    https://stallionriders.com/
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    බයිසිකලේ ගත්තා
    Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක.
    ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්, ගොඩක් තැන් වල කියලා තිබුනා කොලිටි බ්‍රෑන්ඩ් එකක් කියලා
    සේරම දේවල් ටූල්ස් නැතිව ගලවන්න කරන්න පුලුවන්.
    මම ගනිපු තැන බයිසිකලේ සේරම මාරු කරන්න ඕන දේවල් මාරු කරලා හොඳ කන්ඩිශන් එකකට අරන් දෙන්නෙ.(මම ඉක්මනට ඕන කියපු නිසා සමහර පොඩි පොඩි ඇන වල rust පාරවල් ක්ලීන් කරලා නැහැ, වීක්එන්ඩ් එකේ buff කරලා දානවා)
    ඉස්සරහ ගියර් 3යි පිටිපස්සෙ ගියර් 8ක් තියනවා.
    අවුරුදු ගානකින් බයිසිකල් පැදලා නැහැ ඒක නිසා ටිකක් නුහුරු ගතියක් තියනවා ටික දවසකින් ඒක ඇරිලා යයි.
    ගාන 40ක් උනා. Alloy frame එක නිසා ගාන පොඩ්ඩක් වැඩියි. ඊයෙ රෑ ගෙනාවෙ, උදේ පැය බාගයක් විතර පැදලා ආව ride comfort එක සිරා.

    IMG_9376 2.jpeg

    IMG_9378 2.jpeg

    IMG_9377 2.jpeg

    IMG_9379 2.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    mona natath me gear selector deka paressam karaganna.. meva original hoyanna naha. tibbayh bike ekak wagema ganan.. thaiwan eva sathiyai.

    mn gava teyenneth oya design ekata lanhin yana ARAYA brand fully alloy ekak. 2009 wage gatte 11500 kata
    ඔවු විකුනපු එකත් කිවුවා ගියර් සීන් එකේ කෑලි ටික පරෙස්සම කර ගන්න කියලා, පැයක් විතර බයිසිකලේ මේන්ටේන් කරන හැටි කියලා දුන්න.
     
    • Like
    Reactions: ACHIK

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    204
    326
    63
    බයිසිකලේ ගත්තා
    Alloy frame එකක් තියන, Alloy hub, SS Spokes එහෙම තියන එකක් 40ට සෙට් උනා, front shock තියන එකක් මේක.
    ගියර් අනම් මනම් SHIMANO, Frame එක LOUIS GARNEAU කියලා කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්, ගොඩක් තැන් වල කියලා තිබුනා කොලිටි බ්‍රෑන්ඩ් එකක් කියලා
    සේරම දේවල් ටූල්ස් නැතිව ගලවන්න කරන්න පුලුවන්.
    මම ගනිපු තැන බයිසිකලේ සේරම මාරු කරන්න ඕන දේවල් මාරු කරලා හොඳ කන්ඩිශන් එකකට අරන් දෙන්නෙ.(මම ඉක්මනට ඕන කියපු නිසා සමහර පොඩි පොඩි ඇන වල rust පාරවල් ක්ලීන් කරලා නැහැ, වීක්එන්ඩ් එකේ buff කරලා දානවා)
    ඉස්සරහ ගියර් 3යි පිටිපස්සෙ ගියර් 8ක් තියනවා.
    අවුරුදු ගානකින් බයිසිකල් පැදලා නැහැ ඒක නිසා ටිකක් නුහුරු ගතියක් තියනවා ටික දවසකින් ඒක ඇරිලා යයි.
    ගාන 40ක් උනා. Alloy frame එක නිසා ගාන පොඩ්ඩක් වැඩියි. ඊයෙ රෑ ගෙනාවෙ, උදේ පැය බාගයක් විතර පැදලා ආව ride comfort එක සිරා.

    View attachment 161500
    View attachment 161501
    View attachment 161502
    View attachment 161503
    කොහෙද ප්ලේස් එක ? තව බයිසිකල් තියෙනවද ? කන්ටැක්ට් නම්බර් එකක් නැද්ද
     
    මරු මචන් ඔය ජාතියෙ (LOUIS GARNEAU) තව ඒවා තිබුනේ නැද්ද?
    ඕක ෆට්ට බ්‍රෑන්ඩ් එකක් මම රිවිව්ස් බැලුවා.