මට දුකයි සිංහලු

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පුංචියටද වග කියන්න ඕනි ????

    අඩෝ හිනා ගස්සන්න එපා බන්
    කන ගමන් ඉන්නේ 😂😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    කිතුලට නැග්ග එකාටත් කියන්න කතාවක් තිබ්බලු
    Mu wage ekek kithulata naggoth nam karanne muttiyat baagena muttiye aithikarayonta uba mama api kithulakata naginna oni ai wage topic ekakin banak desala shape eke horata muttiya pannagena yana eka
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවට වෙලා තියෙන දේ ගැන දුකයි සිංහලුනේ....
    අපිත් පුංචියට හරි මේ දේවල්වලට වග කියන්න ඕන...
    පුංචියට කියන්නේ චූටි-සීනි-බීනි-හීනි පුංචියට බං. නොගිනිය හකියි.....ඇයි අපි ගෝටට දෙන්ඩ ඕනේ.. වගේ ත්‍රෙඩ් දාලා ..හ්ම්... පූංචියටම තමා...
    බේත් එව්ව කියන උන් දාහක් විතර ඉන්නවා .. ආපු බේතක් නම් නෑ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ලංකාවට වෙලා තියෙන දේ ගැන දුකයි සිංහලුනේ....
    අපිත් පුංචියට හරි මේ දේවල්වලට වග කියන්න ඕන...

    මම කට්ටියක් එක්ක එකතුවෙලා බේත් තොගයක් එවන්න සූදානම් කළා....:no:
    අපිත් පුංචියට හරි..

    uba maru atal ekak ganne neh..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    එපා අයියේ.
    අපිට කිසිම අහේනියක් නැහැ. අනික අපිට දැන් පෝලිමේ ඉන්න හරි රටක් තියෙනවා
    වද කොත්තු තිබ්බත් කන්න විදියක් නැහැ. වද බ්‍රෙෂියර් ගැනනම් දන්නේ නැහැ
    එතකොට තනි සිංහල ආණ්ඩුවක් තියෙනවා.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තොට මොන කැනඩාද පොන්නයෝ . තෝ තාම කමිඋනිකේශන් එකේ ෆොටොකොපි ගහන එකනෙ කරන්නෙ. කැරියා වගේ ලොකු ටොක් දුන්නට තො දැන් කනවා ඇත්තෙත් වේලක් ඇර වේලක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,351
    113
    කෑගල්ල
    view
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පාන්දර 5ට නැගිටල මොනාද පොන්නයො කරන්නේ? අනේ තෝයි තොගෙ කැනඩාවයි
     
    • Like
    Reactions: Melon8