මට දෙන්න පුලුවන් උපදෙස මොකක්ද? (Love Help)

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොහොමයක් කෙල්ලෝ එක පාරින් හා කියන්නේ නෑ. දෙතුන් පාරක් අහලා බලපං. එක අපිට මේකේ ඉදන් කියන්න බෑ. කැමති අකමැති නම් තමන්ට තේරෙන්න ඕනා.... ඕනෑම දුකක් කරදරයක් බොහෝ දෙනෙකුට කියනකොට එක තුනී වෙලා යනවා. එත් නම්බුව. තත්වේ නම් නැති වෙන්න ඉඩ තියනවා...

    එතනින් එහාට තැපැල් මාර්ගික පිහිනුම් පාටමාලා හොයන්නේ නැතිව මුදට බැහැලා පීනලා බලපං ටික ටික.
     
    • Like
    Reactions: Ryan08 and tha123

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මටනම් මේක කියවන්න වෙලා නෑ.එක උපදෙසක් දෙන්නම්.සුරංගනා ලොකෙන් ඉස්සෙල්ලම බිමට බැහැලා සල්ලිකාර කෙල්ලෙක් බැඳගනින්. ඇන්ටිකෙනෙක් උනත් කමක් නෑ.ලස්සන කන්නද ? ඉස්සරහට කන්නත් බැරිවෙන සාගතයක් එන්න පුලුවන්.ඒනිසා වතු පිටි කොස් ගස් දර එලවලු තියන තැනකින් ඉක්මනට බැඳපන්. හරක් බානක් ඉන්නවනම් තව හොඳයි.කිරිත් හම්බෙනවා..ඊටපස්සේ ලව් කරන්න පුලුවන්.කේන්දරේ ගැලපෙන්නේ නැත්තම් ලව් කරන්නත් එපා.බඳින්නත් එපා. :yes: (මේක ජෝක් එකට කිව්ව දෙයක් නොවන බව සලකන්න..)

    • Wow
    • Like
    Reactions: Tz4400 and visalbro

    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    බොහොමයක් කෙල්ලෝ එක පාරින් හා කියන්නේ නෑ. දෙතුන් පාරක් අහලා බලපං. එක අපිට මේකේ ඉදන් කියන්න බෑ. කැමති අකමැති නම් තමන්ට තේරෙන්න ඕනා....

    එතනින් එහාට තැපැල් මාර්ගික පිහිනුම් පාටමාලා හොයන්නේ නැතිව මුදට බැහැලා පීනලා බලපං ටික ටික.
    පළවෙනි පාර Phone එකෙන් මම ඒ කෙල්ල ගැන Caring කියලා තේරුම්ගන්න ඉඩ ඇරියා. දෙවෙනි පාර හම්බෙන්න ඕන කියලා, ඒ කෙල්ල මාව හම්බෙන්න ආවම මූණට Askout කරා.(ඒ කෙල්ල හම්බෙන්න ආවෙත් මම එන්නේ මොකාටද කියලා දැනගෙන), තුන්වෙනි පාර Message කරලා ඇහුව ඒ කෙල්ලගේ අදහස ගැන. ඒ කෙල්ල 3 වෙනි පාර කිව්වේ මාට කවුරු ගැනවත් එහෙම ආදරයක් හිතිලා නෑ. අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියලා. මට ඉතින් ආයෙ බලාපෙරොත්තු තියාගන්න බැහැනේ බං. ඒකයි මම වැඩේ අතහැරියේ.
    Natures design is like that.you cannot underestimate the power of pussy.Even maras last attempt to defeat buddha is to send pussies.
    But sooner or later I have to move on and live my life. The only thing bothering me is this incident. Just wanted to get personal experience from guys who's been through like me .
    umba awuruddai, mama awurudu 4i.
    umbe story ekama thamau. awurudu gana witharai wenas.
    kaaleth ekka hariyanawa bro.
    duka bedagamu sago. ubata kochchara kal giyada hitha hadenna

    මටනම් මේක කියවන්න වෙලා නෑ.එක උපදෙසක් දෙන්නම්.සුරංගනා ලොකෙන් ඉස්සෙල්ලම බිමට බැහැලා සල්ලිකාර කෙල්ලෙක් බැඳගනින්. ඇන්ටිකෙනෙක් උනත් කමක් නෑ.ලස්සන කන්නද ? ඉස්සරහට කන්නත් බැරිවෙන සාගතයක් එන්න පුලුවන්.ඒනිසා වතු පිටි කොස් ගස් දර එලවලු තියන තැනකින් ඉක්මනට බැඳපන්. හරක් බානක් ඉන්නවනම් තව හොඳයි.කිරිත් හම්බෙනවා..ඊටපස්සේ ලව් කරන්න පුලුවන්.කේන්දරේ ගැලපෙන්නේ නැත්තම් ලව් කරන්නත් එපා.බඳින්නත් එපා. :yes: (මේක ජෝක් එකට කිව්ව දෙයක් නොවන බව සලකන්න..)

    kellek hoyaganna puluwan. arawage hithenne na wena kello gena
    ------ Post added on Dec 22, 2021 at 9:13 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මොන මතකත් එක්කද උඹ ජීවත් වෙන්නෙ? එහෙම මතකයක් නෑනෙ ඒ කෙල්ල එක්ක. නිකන් යාලුවෙන්න ඇහුවා විතරනෙ. ඒකි එක්ක තනි පංගලමෙ දවස් ගනන් හම්බෙලා තොඳොල් වෙලා ලව් කරලා නෑනෙ මතක එක්ක ජීවත් වෙන්න.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
    මචෝ මමත් ඔය වගේ අත්දැකීමකට මුහුණ දීල ඉන්නේ.මෙච්චර සමාජ අත්දැකීම් තියන මම ඔය වගේ rejection එකක් නිසා මානසිකව කඩා වැටෙයි කියල හීනෙකින්වත් හිතුවේ නැහැ.එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මම කවදාකවත් පැරදිලා නැති එක.ඕන කියල හිතපු දේ කල් ගිහිල්ල හරි ඉස්ට කරගන්න හැකියාවක් තියන එක. ඉතින් උඹට කියන්න තියෙන්නේ තමන්ගේ value එක වැඩි කරගන්න ඕන දේවල් එකතු කරගනින්. තමන්ගේ targets හදාගනින්. ඒවා වෙනුවෙන් මහන්සි වෙයන්. පැරදුනත් නැතත් ජිවිතේ තමන්ගේ දේවල් වෙනුවෙන් මහන්සි වෙයන්. ඔය කෙල්ලෝ කියන්නේ අපිට වඩා දුර්වල මානසික මට්ටමක් තියන සත්ව කොට්ටාසයක්. ඉතින් ඕකුන් උඹ අපි පිරිමි හැසිරෙන විදියට හැසිරේවි ඒ විදියට හිතාවි කියන එක ඔලුවෙ තියනවනම් ඒක සම්පූර්ණයෙන් අයින් කරගනින්. කෙල්ලෙක් ඕන තමයි තමන්ගේ සාරීරික වගේම මානසික අවශ්‍යතා සපුරා ගන්න. ඒත් බන් එහෙම නැති indpendent විදියට ජිවත් වෙන කෙල්ලෝ මත්තේ නැහෙන්නේ නැති කෙල්ලෝ අජීවී වස්තුවක් ගානට දාල වැඩ කරන ඕන තරම් එක එක ජාතියේ කොල්ලෝ ඉන්නේ. උන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි බන් කෙල්ල ගැන ඕනවට වඩා නොහිත යන එකෙක්ට යන්න දීල අපේ පාඩුවේ ඉන්න. සරල වෙයන්. තර්කානුකුල වෙයන්. ඔය කෙල්ලෝ සබ්ජෙක්ට් එක ඔලුවට එන්න කලින් ජිවත් වුනු නිදහස් ජීවිතය ගැන මතක් කරපන්. උඹට ජය.
     
    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    මොන මතකත් එක්කද උඹ ජීවත් වෙන්නෙ? එහෙම මතකයක් නෑනෙ ඒ කෙල්ල එක්ක. නිකන් යාලුවෙන්න ඇහුවා විතරනෙ. ඒකි එක්ක තනි පංගලමෙ දවස් ගනන් හම්බෙලා තොඳොල් වෙලා ලව් කරලා නෑනෙ මතක එක්ක ජීවත් වෙන්න.
    🤣
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මොන මතකත් එක්කද උඹ ජීවත් වෙන්නෙ? එහෙම මතකයක් නෑනෙ ඒ කෙල්ල එක්ක. නිකන් යාලුවෙන්න ඇහුවා විතරනෙ. ඒකි එක්ක තනි පංගලමෙ දවස් ගනන් හම්බෙලා තොඳොල් වෙලා ලව් කරලා නෑනෙ මතක එක්ක ජීවත් වෙන්න.
    na ban. awrudu 4k idan wage kellawa dannawa. love karanna aran awruddai. e awrudu 4 purawata ekiwa boardimata dapuwa, aki ekka train eke giya ewa ehema thiyenawa.
    මචෝ මමත් ඔය වගේ අත්දැකීමකට මුහුණ දීල ඉන්නේ.මෙච්චර සමාජ අත්දැකීම් තියන මම ඔය වගේ rejection එකක් නිසා මානසිකව කඩා වැටෙයි කියල හීනෙකින්වත් හිතුවේ නැහැ.එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මම කවදාකවත් පැරදිලා නැති එක.ඕන කියල හිතපු දේ කල් ගිහිල්ල හරි ඉස්ට කරගන්න හැකියාවක් තියන එක. ඉතින් උඹට කියන්න තියෙන්නේ තමන්ගේ value එක වැඩි කරගන්න ඕන දේවල් එකතු කරගනින්. තමන්ගේ targets හදාගනින්. ඒවා වෙනුවෙන් මහන්සි වෙයන්. පැරදුනත් නැතත් ජිවිතේ තමන්ගේ දේවල් වෙනුවෙන් මහන්සි වෙයන්. ඔය කෙල්ලෝ කියන්නේ අපිට වඩා දුර්වල මානසික මට්ටමක් තියන සත්ව කොට්ටාසයක්. ඉතින් ඕකුන් උඹ අපි පිරිමි හැසිරෙන විදියට හැසිරේවි ඒ විදියට හිතාවි කියන එක ඔලුවෙ තියනවනම් ඒක සම්පූර්ණයෙන් අයින් කරගනින්. කෙල්ලෙක් ඕන තමයි තමන්ගේ සාරීරික වගේම මානසික අවශ්‍යතා සපුරා ගන්න. ඒත් බන් එහෙම නැති indpendent විදියට ජිවත් වෙන කෙල්ලෝ මත්තේ නැහෙන්නේ නැති කෙල්ලෝ අජීවී වස්තුවක් ගානට දාල වැඩ කරන ඕන තරම් එක එක ජාතියේ කොල්ලෝ ඉන්නේ. උන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි බන් කෙල්ල ගැන ඕනවට වඩා නොහිත යන එකෙක්ට යන්න දීල අපේ පාඩුවේ ඉන්න. සරල වෙයන්. තර්කානුකුල වෙයන්. ඔය කෙල්ලෝ සබ්ජෙක්ට් එක ඔලුවට එන්න කලින් ජිවත් වුනු නිදහස් ජීවිතය ගැන මතක් කරපන්. උඹට ජය.
    much needed comment. Thanks broh
     
    • Sad
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
    අතේ පාරක් ගහලා ඇත්ත කල්පනා කරන්න
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    පළවෙනි පාර Phone එකෙන් මම ඒ කෙල්ල ගැන Caring කියලා තේරුම්ගන්න ඉඩ ඇරියා. දෙවෙනි පාර හම්බෙන්න ඕන කියලා, ඒ කෙල්ල මාව හම්බෙන්න ආවම මූණට Askout කරා.(ඒ කෙල්ල හම්බෙන්න ආවෙත් මම එන්නේ මොකාටද කියලා දැනගෙන), තුන්වෙනි පාර Message කරලා ඇහුව ඒ කෙල්ලගේ අදහස ගැන. ඒ කෙල්ල 3 වෙනි පාර කිව්වේ මාට කවුරු ගැනවත් එහෙම ආදරයක් හිතිලා නෑ. අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියලා. මට ඉතින් ආයෙ බලාපෙරොත්තු තියාගන්න බැහැනේ බං. ඒකයි මම වැඩේ අතහැරියේ.

    But sooner or later I have to move on and live my life. The only thing bothering me is this incident. Just wanted to get personal experience from guys who's been through like me .

    duka bedagamu sago. ubata kochchara kal giyada hitha hadenna

    kellek hoyaganna puluwan. arawage hithenne na wena kello gena
    ------ Post added on Dec 22, 2021 at 9:13 AM
    awuruddak wage giya bn.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
    Your dick is controlling your brain machan.

    Try this, Go masturbate and see if you still feel the same about her --> If yes, you are in love, else you just want to fuck her
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    උබට නැත්තෙ එක්ස්පීරියන්ස් බන්. කෑල්ලක් සෙට් කරගන්නකොට උබ කැමතිම රූපේ චරිතේ පාට මහත උස කොන්ඩෙ කුලේ ලග්නෙ බලන්න එපා. පාරක දක්කන් යන්න පුළුවන් මොකක් හරි එකියක් නම් අහපන්. අහලා සෙට් කරන් ටික කාලයක් ආශ්‍රය කරපන්. අනවශ්‍ය පොරොන්දු දෙන්න යන්න එපා. බොක්කෙන් ලව් කරන්න යන්නත් එපා. සාමාන්‍ය විදිහට කරන් පලයන්. ඒ වගේ 10ක් විතර කෙරුවම උබට හොඳ අයිඩියා එකක් එනවා. එතකොට මැරි කරන්න බලන් උබේ ටයිප් එකේ අය හොයපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕක හැමෝටම වෙලා තියෙනවා බන්.මටත් වෙලා තියෙනවා වැඩි ඈතක නෙවේ ... පුලුවන් තරම් උබට උබේ ගෝල්ස් වලට යන්න මහන්සි වෙයන්...ටිකක අමතක වෙලා යයි කාලයත් එක්ක.හැබැයි ටිකක් අමාරුයි.තමන්ට තමන් විතරයිනෙ ඉන්නෙ.ඉස්සරහට එන්නෙ කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් නෙවේ.ඒකට ලෑස්ති වෙන්න.ඕව ගැන හිතන්න එපා.කොල්ලෙක් වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරපන්.කවදහරි උබට සතුටු හිතෙයි මේ වගේ මානසික තත්වයක ඉදලා තමයි දැන් ඉන්න තත්වෙට ආවේ කියලා.මේ වෙලවෙ උබගේ ඔලුව සෑහෙන්න අවුල් වෙලා ඇති ...ඒක උබට ඕකෙන් ගොඩ ආවම සතුටු හිතෙන කාරනයක්

    Your dick is controlling your brain machan.

    Try this, Go masturbate and see if you still feel the same about her --> If yes, you are in love, else you just want to fuck her
    මේක කරල බලපන් සිරාවට. If yes try another girl today onwards.If no pls follow my advice
    ------ Post added on Dec 22, 2021 at 10:32 AM
     
    • Like
    Reactions: sakilla

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    hodama de mcn kella ekka eka dgatama move wenna bn

    kalayak dgtama kata krnakota ekitama ubawa ona wenwa \

    distance tyla inna epa

    lagin idapn pennana epa love kyl kaleth ekka automa wenwa ethakota
    EvilBeautifulHarborporpoise-max-1mb.gif
     
    • Love
    Reactions: hodakolla