මට නඩුවක් තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට නඩුවක් තියෙනව

    ලොයර්ස්ල දෙන්නෙක් බලෙන් එල්ලිල ඉන්නව
    5000 ඒව දෙකක් එතකකොට
    10000යි

    10000 ගාණෙ දැන් 4-5 වතාවක් විතර දීල ඇති
    මීඩියාවලට යන්ඩෝන මේව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Anemanda uba nam :rolleyes:

    අපේ අම්ම කටසර ගෑනි
    ඒත් මේකෙදි සද්දයක් නෑ. ලෝයර්ස්ල අම්මට හොඳයි වගේ
    ඉතිං මාත් කටවහන් ඉන්නව
    පොඩි කේස් එකක් බං. පොඩි රණ්ඩුවක් (අනුන්ගෙ ප්‍රශ්නෙකට මම මැදිහත් වෙන්ඩ ගිහින්)
    පැමිණිලි පාර්ශවේ ඇදං යනව මහ ලොකු දෙයක් වගේ
    ලෝයර්ස්ලට කල්ල මරේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ නම් රටට + පවුලට දෙකටම බරක් ඕයි
    තනිකර වියදමක් විතරයි..!

    අනෙ පලයං යන්ඩ
    මම අම්මලාට නංගිලාට කොච්චර වැඩක් කරල දෙනවද දුවල පැනල, ගෙදරටම වෙලා ඉන්න නිසා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,624
    113
    වැරැද්ද පිළිඅරං හිරේ හිටහං එහෙනං ටික දවසක් මොකෝ උඹට වැඩ පාඩු වෙනව කියලයැ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනෙ පලයං යන්ඩ
    මම අම්මලාට නංගිලාට කොච්චර වැඩක් කරල දෙනවද දුවල පැනල, ගෙදරටම වෙලා ඉන්න නිසා

    උඹ දුවලා පැනලා කරලා දෙන එක දෙයකවත් රුපියලකවත් වටිනාකමක් තියෙනවද අහ්:angry:
    උන් (ඒ මිනිස්සු) හොයලා කන්න දෙනවා
    උඹ ගිලිනවා
    ලැට් පුරවනවා
    තව ඒ මිනිස්සුනේගේ අතේ තියෙන පිච්චිය වියදම් කරන්න වටේ යන නයිත් රෙද්ද පල්ලේ දා ගන්නවා
    හිතපන් උඹ බරක් නෙමේද කියලා පවුලට

    උඹ දිව්වා පැන්නා කියලා වැඩක් නෑ. එක රුපියලකින් වැඩක් වෙන්නේ නැත්නම් ගෙදරට.
    හාල්පොල් හැමදේම සල්ලි වලට ගන්න වෙලා තියෙන මේ කාලේ උඹට කන්න බොන්න, අදින්න, බෙහෙත් වලට , නඩු වලට වියදම් කරන එක බරක් තමයි බ්‍රෝ උඹට මූණට නොකීවට

    අනිත 35ත් පැනපු හද්ද නාකියෙකුට