මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    සත පහකට බය වෙන්න එපා
    නඩු දාන්නේ නෑ මටත් ආවා ඔය රතු පාටින් ලොකුවට ලියපු warning post card දෙකක් මගේ කලින් ගත්තු couple සිම්ස් දෙකකට.
    ඔය වැඩේ කරන්නේ බන් 3rd party එකක්. උන් airtel එකේ debtors ලිස්ට් එක අරන් එක collect කරලා දීලා 10% - 20% ක් වගේ commission එකක් ගන්නවා. උබට තේරෙන්නේ නැද්ද බන් උන් කතා කරන විදියෙන්. අපිව මෝඩයෝ කරලා සල්ලි ගන්න හදන්නේ. එකයි හරි නම් අපි ඕවා ගෙවන්න ඕනේ. හැබැයි ඔය වගේ අපිව මෝඩයෝ කරලා මේ කොහෙවත් ඉන්න හිගන්නොන්ට සල්ලි දෙන්න ඕනේ නෑ
    උබ බය නැතුව ඉඩහන්. ඔය ඉන්දියන් කම්පැනි වලට හොදට සල්ලි තියෙනවා. අයෙත් call කරොත් කියහන් නඩු දාන්න කියලා
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    oyaa recovery department eke target cover karanna ban ... ehema process ekak nee letter of demand awata passe thamai nadu daanna puluwan ,,,mamath issara ohoma ekaka work kala ..900 ta nadu daanne neee sure ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නඩු දාන්න කියපන්...
    උබ නඩු කාර තුමාට කියනවා කියපන් උබට 700 ගෙවන්න තරම් අදායමක් නෑ ..ඒ හින්ද මාසෙට රුපියල් 50 ගානේ ගෙවල ඉවර කරන්න දෙන්න කියල ..
    ඕකුන් බය වෙලා රෙද්දේ රෙවාගෙන දුවන්නේ එතකොට ..

    :yes::rofl:
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Ekek mawa hoyagenama awa
    RS 500 kata

    nogewwot nadu danawa kiwwa
    :D:D:D:D:D:D:D:D

    Uta RS 200ta wediya yanna eti Byke Eke petrol walatama mawa hoyaganna

    MAMA GEWWU NEE
    DEmmam NAduwakut nee
    :D:D:D:D:D:D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුකුත් නොකර හිටපන්. 700 ට නඩු යන්නෙ නැ බං. නඩු ගාස්තුත් ඊට වඩා යනවා... :rofl::rofl::rofl:
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    ඕකට නඩු දාන් නෑ බං.
    උබෙ 9000 ඇරියස් ඩයලොග් නම්බරේ එවහං. උබට නඩුවක් ඔනමනං මං ඩයලොග් එකට කියලා නඩුවක් දම්මන්නන්.
    :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka gewala dapan meke thread dagena ahanne natuwa.
    ube taattage namata neda aran tiyenne ?
    rupiyal 700 ta taattawat chater karanne natuwa oka gewapan.

    samahara wita mokek hari joke ekak karanawa ati. eet oka gewala dapan.
    rupiyal 700 kata taattawat chater karala naya wenna epa eka eka company walata.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Macho Naduwak danna nm Ekata Credit limit akik teyanawa Rs700 kata Nadu danna baha.. Nxt Time Ubata Call karama Care karanna epa. Cut karapn Call eka.. Baya venna epa Kisima awlk vanne naha ;)

    yep, 700 kata nadu daanna ba.
    eet naya gewa damana eka tamai hoda.

    newton ge 3rd law ekata anuwa saha buddhagama anuwa,
    ubata reaction ekak labei )))))

    A man in debt is so far a slave