මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    ඒ කියන්නේ බයිලාවේ උපරිම එක..:rofl:
    කොහොමටත්ම බය වෙන්න දෙයක් නෑ..

    උබ ලෝයර් කෙනෙක් නේද?
    බිල් ගෙව්වේ නෑ කියලා එහෙම නඩු දාන්න පුලුවන්ද?
    එහෙම නඩු දාල සල්ලි අය කරගෙන තියෙනවද?

    අපේ තිබ්බ suntel CDMA එකක්. ඒක හැමදාම ලෙඩ. මාසෙ අන්තිමට බිලනම් ආවා. උන්ට කිව්ව කිව්ව හැදුවේ නෑ. දවසක් හොදට අමතල කිව්ව බිල් එක පේ කරන්නේ නෑ කියලා. ගෙව්වෙත් නෑ ඇත්තටම. මාස 6ට විතර පස්සෙ එකෙක් ඇවිත් phone එකයි accessories ටිකයි ඉල්ලුවා. මම කිව්ව ඒව වැඩ කරන්නෙ නැති නිසා විසි කරල දැම්මා කියලා. ඌ ඒව company properties, අනිවා ඒකට නඩු දානවා අනන් මනන් ලොකු කතා කියාගෙන ආවා. මම බැනලා පන්නගත්තා. අද වෙනකන් මොකුත් නෑ,දැන් අවුරුදු 5ක් විතර වෙනවා.
     
    thanujaka

    Well-known member
  • උබ ලෝයර් කෙනෙක් නේද?

    නඩු දාන්න පුළුවන් බැරි කමක් නෑ..
    නමුත් උන් එහෙම කරන්නේ නෑ..
    කීදාහකට කියල ඔහොම නඩු දාන්නද බං..
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    නඩු දාන්න පුළුවන් බැරි කමක් නෑ..
    නමුත් උන් එහෙම කරන්නේ නෑ..
    කීදාහකට කියල ඔහොම නඩු දාන්නද බං..

    ඒකත් ඇත්ත..
    උට කියලම ඇරියා නඩු දානවනම් නඩු දාගනින්, අපිත් අතාරින්නේ නෑ කියලා. service එක හරියට නොදී බිල් එවල හරියන්නේ නෑ නේ බං.

    උන්ට බිල් නොගෙවපු සෙට් එකක්ම අල්ලල එක නඩුවක් දාන්න බැරිද?
     
    thanujaka

    Well-known member
  • ඒකත් ඇත්ත..
    උට කියලම ඇරියා නඩු දානවනම් නඩු දාගනින්, අපිත් අතාරින්නේ නෑ කියලා. service එක හරියට නොදී බිල් එවල හරියන්නේ නෑ නේ බං.

    උන්ට බිල් නොගෙවපු සෙට් එකක්ම අල්ලල එක නඩුවක් දාන්න බැරිද?

    එහෙම බෑ බං දානවනං එක එකාට වෙන වෙනම දාන්න ඕනේ..
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    matath ohoma seen ekak una . uba baya wenna epa 700 walata nadu danne na. mama danna vidiyata ubawa usavi danna ba oya case ekata. baya novi idapan. 700 kata uparima ubawa samatha mandaleta dai ... oka amathaka karala dapan
    kauru hari call karala ubawa baya karoth uba kiyapan nadu danna kiyala .... baya wenna epa ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    යකෝ රු 700 නේ සුළු ගානක් නේ ගෙවලා දාපන් උබට නඩු වැටුනා ම තේරෙයි රු 700 වගේද කියලා , මෙතන ඉන්න උන් කියන ඒවා අහන්න එපා උබ අමාරුවේ වැටුනා ම උබ බෙර ගන්න උන් එන්නේ නැහැ ඒක නිසා ඕක ගෙවලා දාපන් රු 700 නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,934
    1
    58,226
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිටත් කියපන් අන්තිමට මොකද උනේ කියල. නැත්නම් මෙතන උපදෙස් වලින් කෝක හරි ගියාද කියල ත්‍රෙඩ් එක බලන එකෙකුට හිතා ගන්න බැහැනෙ:dull: