owa ganan ganna epa ban. hitha wena deyak gana focus karaganin. naththam duk wewi inna wenne.
Matat oya sethe tamai ban..kellek ekka awurudu 6 ka affair tinna. ekige thatha ekita gurukan karala affair eka kadewwa. dan mukut na..bandapu ewunam kiyane bandinepa kiyala tiyena prasha ahuwama.

Mama nam thama badala na. Eth badapu aya widina duka,katta dakkama epa wenawa bn sirawata..eth ithin wayasata giyama kawuda apiwa balaganne![]()
බැන්දා කියලත් ඉතිං sure නෑ හරියට කවුරු හරි වයසට ගියාම බලාගනී කියලා.ඔය අනුර බණ්ඩාරනායක වගේ අය හිටියේ හොඳට ,දැන් රංජන් වගේ අය ඉන්නේ,හොඳ මිනිස්සු ටිකක් හදා ගන්න පුළුවන් නම් ඉතිං නොබැන්දාට අවුලක් නෑ
වැඩක් නෑ.එහෙම ගොඩක් කාලයක් ඉන්නවට වඩා ඉන්න කාලේ හොඳට සතුටින් ඉන්න ඕනෙ
හොද කෙල්ලෙක් නැත්නම් නොබැන්දා කියලා ප්රශ්ණයක් නෑ තමයි බන්. සවුත්තු ගෑණු බැන්දම වෙන්නේ ඉක්මනටම මැරෙන්නයි.
මේ නිව්ස් එකට අනුව ඇට දෙක අයින් කරගත්ත උන් තව අවුරුදු 20 ක් ජීවත් වෙනවලු.
https://io9.gizmodo.com/men-can-live-20-years-longer-but-theres-a-high-cost-1678274234

වැඩක් නෑ.එහෙම ගොඩක් කාලයක් ඉන්නවට වඩා ඉන්න කාලේ හොඳට සතුටින් ඉන්න ඕනෙ![]()

මට නම් ඇති වෙලා ඉන්නේ..
අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...
RS 8000 Bai accountමට නම් ඇති වෙලා ඉන්නේ..