මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

Grownboy

Member
Jul 13, 2017
609
44
0
Colombo
Matat oya sethe tamai ban..kellek ekka awurudu 6 ka affair tinna. ekige thatha ekita gurukan karala affair eka kadewwa. dan mukut na..bandapu ewunam kiyane bandinepa kiyala tiyena prasha ahuwama.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ගුරුකම් කියන දේවල් වලට ඔහොම කරන්න පුළුවන්ද?:confused:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    Mama nam thama badala na. Eth badapu aya widina duka,katta dakkama epa wenawa bn sirawata..eth ithin wayasata giyama kawuda apiwa balaganne :confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Mama nam thama badala na. Eth badapu aya widina duka,katta dakkama epa wenawa bn sirawata..eth ithin wayasata giyama kawuda apiwa balaganne :confused:

    බැන්දා කියලත් ඉතිං sure නෑ හරියට කවුරු හරි වයසට ගියාම බලාගනී කියලා.ඔය අනුර බණ්ඩාරනායක වගේ අය හිටියේ හොඳට ,දැන් රංජන් වගේ අය ඉන්නේ,හොඳ මිනිස්සු ටිකක් හදා ගන්න පුළුවන් නම් ඉතිං නොබැන්දාට අවුලක් නෑ
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    බැන්දා කියලත් ඉතිං sure නෑ හරියට කවුරු හරි වයසට ගියාම බලාගනී කියලා.ඔය අනුර බණ්ඩාරනායක වගේ අය හිටියේ හොඳට ,දැන් රංජන් වගේ අය ඉන්නේ,හොඳ මිනිස්සු ටිකක් හදා ගන්න පුළුවන් නම් ඉතිං නොබැන්දාට අවුලක් නෑ

    හොද කෙල්ලෙක් නැත්නම් නොබැන්දා කියලා ප්‍රශ්ණයක් නෑ තමයි බන්. සවුත්තු ගෑණු බැන්දම වෙන්නේ ඉක්මනටම මැරෙන්නයි.

    මේ නිව්ස් එකට අනුව ඇට දෙක අයින් කරගත්ත උන් තව අවුරුදු 20 ක් ජීවත් වෙනවලු.
    https://io9.gizmodo.com/men-can-live-20-years-longer-but-theres-a-high-cost-1678274234

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    හොද කෙල්ලෙක් නැත්නම් නොබැන්දා කියලා ප්‍රශ්ණයක් නෑ තමයි බන්. සවුත්තු ගෑණු බැන්දම වෙන්නේ ඉක්මනටම මැරෙන්නයි.

    මේ නිව්ස් එකට අනුව ඇට දෙක අයින් කරගත්ත උන් තව අවුරුදු 20 ක් ජීවත් වෙනවලු.
    https://io9.gizmodo.com/men-can-live-20-years-longer-but-theres-a-high-cost-1678274234

    වැඩක් නෑ.එහෙම ගොඩක් කාලයක් ඉන්නවට වඩා ඉන්න කාලේ හොඳට සතුටින් ඉන්න ඕනෙ :yes:
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    මොන ගැනුද බන් ..
    ඔවා හරියන වෙලාවට හරියයි කලබල නොවි හිටු
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

    අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්‍රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...

    අනේ ඉහි ඉහි ඉහි
     
    • Haha
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    බඩුවක් ගහපන් , මසාජ් එකක්වත් දාපන්. ගනින් පුරුශ ශක්තිය කම් අ ගෝ චිකාගෝ කියලා පලයන් ඒම තමා ඉගෙන ගන්න වෙන්නේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

    අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්‍රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...
    RS 8000 Bai account
     
    • Haha
    Reactions: Kolama