මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ

    මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ ඉස්සර නම් අපේක්ෂි භංගත්වය තිබුනේ යුද්දේ නිසා එත් එ යුද්දේත් අවසන් දැන් සෑහෙන්න කාලයක් වෙනවා කියන්න තරම් ලොකු වෙනසක් නෑ. ලෝකෙට ණය වෙලා යටිතල පහසුකම් ගොඩනැගුවට රටක් දියුණු වෙන්නේ නෑ කියන එක ඔප්පු කරන්න පුලුවන් හොදම සාධකය ලංකාවම තමයි .තව පලක් නැති ව්‍යාපෘති වලින් රටට තවත් බරක් එකතු වෙලා මත්තල,හම්බන්තොට වරාය,සුරිය වැව ක්‍රිඩාංගන හම්බන්තොට කෑලෑ සංවර්ධන වගේ දේවල් තමයි හොදම උදාහරණ.

    තවත් දෙයක් නම් ඇති නැති පරතරය වැඩි වීම මේකට නම් බලපාල තියෙන්නේ අපේ රටේ තියෙන ඡරාම දේශපාලන ක්‍රමය හින්දා .ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයක් හදා ගෙන ඔවුන්ගේ පරම්පරාවන්ගේ දියුණුව වඩ වඩාත් වර්ධනය වෙලා සමහරැ දේශපාලනයට ආවේ මොටර් බයිසිකලයක් වැනි වාහන භාවිතා කරමින් .එත් එ අයම අවුරැදු දෙකක් තුනක් යන කොට අධිසුභෝග භොගි වාහන පාවිච්චි කරන්න තරම් පෝසතුන් වෙනවා .මේවා කොහොම වෙනවද කියල නම් උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ .දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නෑ එත් කතා නොකරන නිසාමද මන්ද අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ . ඡන්දේ ඉල්ලන්න එන්නේත් බිස්නස් කාරයොයි ,හොරැ ,කුඩ්ඩෝ , මංකොල්ලකාරයෝ ඉතින් එහෙම මිනිස්සු ඉන්න තැනකට හොද අවංක මිනිහෙක් එන්නේ නෑ .දේශපාලනයත් දැන් පවුලේ දේපලක් වෙලා පාර්ලිමෙන්තුවේ අයගේ පවුලේ උදවිය තමයි පලාත් සබා වල ඉන්නේ .ඉතින් වෙනසක් නෑ තවත් ඔලුගෙඩි ටිකක් ඡනතාවගේ මුදල් ගසා කෑම විතරයි වෙන්න‍ේ .ලංකාවේ මිනිස්සුනට කරන්න දෙයකුත් නෑ යන රැල්ලට මිනිස්සුත් යනවා ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්නා රස්සාවක් අරගන්නවා අධාර මුදලක් ගන්නවා ඔය වගේ පටු අරමුණු වලින් තමයි මිනිස්සු වැඩ කරන්නේ. මේ ආන්ඩුවේ හොරැ කියලා විපක්ෂේ ඉන්නේ රටට වැඩ කරන්නද නෑ උනුත් ඉන්නේ හොර කම් කරන්න අවස්ථාවක් ලැබෙන කම් .ඔක‍්කොම එකයි . දේශපාලනය නිතිය පසිදලන පොලිසිය ,උසාවිය මේ සේරම දුෂණය වෙලා පිලිකාවක් වගේ රටම විනාශ වෙලා . අධ්‍යාපනය අච්චාරුවක් වෙලා පාසල් පද්දතියත් විනාශ වෙලා දුෂණය වෙලා . ඉතින් මේව ඉවසගෙන ඉන්න බැරි උගත් යමක් කමක් ඇති මිනිස්සු වෙන කොහේ හරි රටක පුරවැසිකමක් අරන් එහෙට වෙලා ඉන්නවා ඒ මිනිස්සු දන්නවා ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියලා දේශපාලන හයිය ශක්තිය නැත්නම් ලංකාව තුල මිනිස්සුන්ට පැවත්මක් නැති වෙලා .......
    කියන්න නම් හිතේ ගොඩක් දේවල් තියෙනවා එත් කියලා වැඩක් නෑ අපේ මිනිස්සුන්ට මෙවා සමාන්‍ය කරණය වෙලා .ඇත්තටම ලංකාව නම් කවදාවත් සංවර්ධිත රටක් වෙන්නේ නෑ එහෙම සංවර්ධය වුනත් එන විකෘති සංවර්ධනයක් වෙවි බුහුතරයක් දුක් විදින රටක් වෙවි ..ඇත්තටම මට නම් මේ රටම එපා වෙලා තියෙන්නේ ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    අයිස්ලන්තෙට හරි කමක් නැහැ මචන් ඉක්මනට පැනගනින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉතිං පටිරනයෝ උබම නේ කිව්වේ මේ මහරජාගේ ආණ්ඩුව හොදයි කියල
    බත් බැලයන්ට නම් දැන් ලංකාව තරම් අස්චර්යමත් රටක් නෑ
    කොච්චරක් ද වේගෙන් අරක වර්දනය වෙනව කියන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මෙච්චර කාලයක් තිස්සේ කට කැඩෙනකන් කිය කියා අත රිදෙන කම් ලිය ලිය ආණ්ඩුවේ බත් බැලයන්ගේ ගොන්පාර්ට් වලට මුහුණ දෙමින් හරක්ට වගේ පැහැදිලි කරේ ඔව්වා තමා බන් .කමක් නැහ උඹට දැන්වත් තේරුනා නම් ,දැන් ඉතිං මේ ආණ්ඩුව පන්නන එකතු වෙයන්
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    සහතික ඇත්ත මචං උබේ කතාව...මේ හැම එකාම එන්නෙ එක හොදක් කරලා මිනිසුන් ගෙ ඇස් වහල හත් මුතු පරම්පරා ගානකට හම්බකරන් යන්නයි....:(:( මහින්දයා ගැන මේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තියාගෙන චන්දය දුන්නේ...ඒත් මූ තනිකර ඒකාධිපති පාලනයකින් මුලු රටම හූරා කනවා .... මිනිස්සුන්ව හීන ලොකයක තියලා....:growl::growl:

    මූ ගියා කියලා ඔතනට පත් කරන්න වෙන හරි හමන් දේශපාලකයෙක් ඇත්තෙත් නෑ...:no::no: පර සුද්දන් අපේ රට පාලනය කරා නම් දුකක් නෑ..මොකද උන් මෙ රටේ ජාතක උනු උන් නොවෙන නිසා...:(:(:(

    අපේ රටේ ඉපදිලා ...අපේ රටෙන් ඉගෙන ගෙන...කාලා බීලා...මේ රටටම කෙලවන එක හරිද මම අහන්නෙ...:frown::frown::frown:

    අපි කොහොමද මේවා දැක දැක මේ රටේ ජීවත් වෙන්න දරුවෝ හදන්නේ...අපට මෙහෙම නම් උන්ට කොහොම කලක් යාවිද :sorry::sorry::sorry:

    blue_in_rio

    Well-known member
  • මම මේ දවස්ටිකට අහපු දැකපු දේ අනුව තමයි මේක මට හිතුනේ .මේ අවුරැදේ නම් මිනිස්සුන්ට ගොඩක් සරැ පාටයි නේද ?කාගේත් අතේ මිටේ සල්ලි ගැවසුන අවුරැද්දක් වගේ:yes: මිනිස්සු සාප්පු වලට ගියේ වැල නොකැඩී .ඇදුම ගන්න පුදුම උනන්දුවක් තිබුනේ :yes::yes: ආර්තික අතින් හැමෝටම සරුයි නේද? ඇත්තටම දැන් නම් අපේ රට දියුණු වෙලා බව නම් පේනවා ක්‍රය ශක්තිය වැඩි ඡනග්‍රහනයක් තමියි ඉන්නේ වියදම් වැඩි වුනත් ආදායම් ද ඊට වඩා වැඩි වී ඇති බවක් දක්නට තියෙනවා .ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට දැන් දියුණු වෙලා .මේ අවුරැද්දේ තව තවත් දියුණු වෙයි :yes:
    :eek::eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයිස්ලන්තෙට හරි කමක් නැහැ මචන් ඉක්මනට පැනගනින්.
    :yes:

    ඉතිං පටිරනයෝ උබම නේ කිව්වේ මේ මහරජාගේ ආණ්ඩුව හොදයි කියල
    බත් බැලයන්ට නම් දැන් ලංකාව තරම් අස්චර්යමත් රටක් නෑ
    කොච්චරක් ද වේගෙන් අරක වර්දනය වෙනව කියන්නේ

    :no::no: ehema demme aththama ehemada kiaya blanannath ekka thamai

    මෙච්චර කාලයක් තිස්සේ කට කැඩෙනකන් කිය කියා අත රිදෙන කම් ලිය ලිය ආණ්ඩුවේ බත් බැලයන්ගේ ගොන්පාර්ට් වලට මුහුණ දෙමින් හරක්ට වගේ පැහැදිලි කරේ ඔව්වා තමා බන් .කමක් නැහ උඹට දැන්වත් තේරුනා නම් ,දැන් ඉතිං මේ ආණ්ඩුව පන්නන එකතු වෙයන්

    :yes:
    සහතික ඇත්ත මචං උබේ කතාව...මේ හැම එකාම එන්නෙ එක හොදක් කරලා මිනිසුන් ගෙ ඇස් වහල හත් මුතු පරම්පරා ගානකට හම්බකරන් යන්නයි....:(:( මහින්දයා ගැන මේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තියාගෙන චන්දය දුන්නේ...ඒත් මූ තනිකර ඒකාධිපති පාලනයකින් මුලු රටම හූරා කනවා .... මිනිස්සුන්ව හීන ලොකයක තියලා....:growl::growl:

    මූ ගියා කියලා ඔතනට පත් කරන්න වෙන හරි හමන් දේශපාලකයෙක් ඇත්තෙත් නෑ...:no::no: පර සුද්දන් අපේ රට පාලනය කරා නම් දුකක් නෑ..මොකද උන් මෙ රටේ ජාතක උනු උන් නොවෙන නිසා...:(:(:(

    අපේ රටේ ඉපදිලා ...අපේ රටෙන් ඉගෙන ගෙන...කාලා බීලා...මේ රටටම කෙලවන එක හරිද මම අහන්නෙ...:frown::frown::frown:

    අපි කොහොමද මේවා දැක දැක මේ රටේ ජීවත් වෙන්න දරුවෝ හදන්නේ...අපට මෙහෙම නම් උන්ට කොහොම කලක් යාවිද :sorry::sorry::sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1593663. Me sayhi dekata lankawa wenas unada :baffled: ube titena oya psycho gathiya yannath ekka hodata nida ganna :)
    :no::no: ehema demme aththama ehemada kiaya blanannath ekka thamai

    බම්ප් තමා

    oya poddak cubawa gana hoyala balanna asai bn ehema rataka jeewathwenna...

    :yes:

    Cuba we car eke price eka dannawada?:)

    :dull::dull:sarwa smapurna arthikayak ne
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    :lol::lol::lol:බලාගෙන රට පනිනකොට කෙල්ලෙක් එයි රෙද්දත් උස්සගෙන:lol::lol::lol::lol

    උබ මේකෙ වැදගත් දෙයක් කියල තියෙනව දැක්කමයි බන්.:lol::lol::lol:

    මොනව උනත් කියල තියෙන කතාවනම් සහතික ඇත්ත.නීතියක් කියල එකක් ඇත්තෙම නෑ.

    හැබැයි ඉතින් රටේ චන්දෙ දීපු බහුතරයක් හරක් කුඩු කාරයො, ගන්ජ කාරයො ,ගනිකාවො බේබද්දොන්ට.IRC කාරයන්ට චන්දෙ දීල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බෑ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෑමෝටම මේ ආන්ඩුව එපා වෙලා තියන්නෙ.. අහන අහන එකා ආන්ඩුවට බනිනවා.. ආන්ඩුවට ඡන්දෙ දීපු එකෙක්වත් බේතකටවත් හොයාගන්න නෑ.. නමුත් තියන තියන ඡන්දෙන් ආන්ඩුව දිනනවා.. කොහොම වෙනවද කියලා හිතාගන්න බෑ.. කොහොම වෙතත් හරිහමන් විපක්ශයක් නැති එකේ පාඩුව නම් දැන් හොඳටම දැනෙනවා..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    පට්ට කතාව මගේ ගානේ රෙප් 8ක්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සහතික ඇත්ත මචං උබේ කතාව...මේ හැම එකාම එන්නෙ එක හොදක් කරලා මිනිසුන් ගෙ ඇස් වහල හත් මුතු පරම්පරා ගානකට හම්බකරන් යන්නයි....:(:( මහින්දයා ගැන මේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තියාගෙන චන්දය දුන්නේ...ඒත් මූ තනිකර ඒකාධිපති පාලනයකින් මුලු රටම හූරා කනවා .... මිනිස්සුන්ව හීන ලොකයක තියලා....:growl::growl:

    මූ ගියා කියලා ඔතනට පත් කරන්න වෙන හරි හමන් දේශපාලකයෙක් ඇත්තෙත් නෑ...:no::no: පර සුද්දන් අපේ රට පාලනය කරා නම් දුකක් නෑ..මොකද උන් මෙ රටේ ජාතක උනු උන් නොවෙන නිසා...:(:(:(

    අපේ රටේ ඉපදිලා ...අපේ රටෙන් ඉගෙන ගෙන...කාලා බීලා...මේ රටටම කෙලවන එක හරිද මම අහන්නෙ...:frown::frown::frown:

    අපි කොහොමද මේවා දැක දැක මේ රටේ ජීවත් වෙන්න දරුවෝ හදන්නේ...අපට මෙහෙම නම් උන්ට කොහොම කලක් යාවිද :sorry::sorry::sorry:

    uba lamai hadanna katha karanwa tawa tika kalekin adu gane apitawath inna puluwan weida danne ne:sorry:mata nan lamai hadanna hitenneth ne apita wada duk widinna wenawa lamainta,eka ita wada pawak...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අයිස්ලන්තෙට හරි කමක් නැහැ මචන් ඉක්මනට පැනගනින්.

    ඔව් Iceland හොද රටක් යන්න නම්. IT එවුන්ට නම් Jobs හොදට තියෙනවා පඩියත් හොදයි, රටේ දේශ ගුණයත් හොදයි (කියන තරම් ශීතල නෑ), මිනිස්සුත් හොදයි, ඕන තරම් ඉඩ තියෙනවා අත දිගහැරලා කරදරයක් නැතුව ඉන්න. ඉන්දියන් කාරයෝත් ඉන්නවා :rofl:

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රට තියෙන්නේ භූ තට්ටු දෙකක් මැද්දේ ඒ වගේම රටේ ගිනි කදු හැමතැනම පිරිලා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    නැකැත් රාල;16175537 said:
    හෑමෝටම මේ ආන්ඩුව එපා වෙලා තියන්නෙ.. අහන අහන එකා ආන්ඩුවට බනිනවා.. ආන්ඩුවට ඡන්දෙ දීපු එකෙක්වත් බේතකටවත් හොයාගන්න නෑ.. නමුත් තියන තියන ඡන්දෙන් ආන්ඩුව දිනනවා.. කොහොම වෙනවද කියලා හිතාගන්න බෑ.. කොහොම වෙතත් හරිහමන් විපක්ශයක් නැති එකේ පාඩුව නම් දැන් හොඳටම දැනෙනවා..

    චන්දෙ දීපු උන් ඕනෙ තරම් ඉන්නව තව ටිකකින් බලපන් කො රිදිච්ච බත් බැලයො ටික මේකෙත් එයි දුවගෙන . චන්දෙ දීපු උන් මහරජාට දෙනව උගෙ බොරු මවා පෑම් වලට රැවටිලා.හැබැයි රටේ බහුතරය චන්දෙ දෙන්ඩ එකෙක් හොයාගන්ඩ බැරුව චන්දෙ නොදී ඉන්නව .(UNP එකේ රනිල්,මන්ගල,රවී,තිස්ස ඇතුලු ගොබ්බ සෙට් එකට රට දුන්න කියල සත 5 ක් වැඩක් නැති බව දන්න හින්ද)

    අපි වගේ උන් මහරජා හොරටවත් අපේ චන්දෙ ගහ ගනියි කියල බයට ගිහින් චන්ද කොලේ කටු ගාල පෙට්ටියට ඔබල එනව :(:(:(:(:(
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    ඔව් Iceland හොද රටක් යන්න නම්. IT එවුන්ට නම් Jobs හොදට තියෙනවා පඩියත් හොදයි, රටේ දේශ ගුණයත් හොදයි (කියන තරම් ශීතල නෑ), මිනිස්සුත් හොදයි, ඕන තරම් ඉඩ තියෙනවා අත දිගහැරලා කරදරයක් නැතුව ඉන්න. ඉන්දියන් කාරයෝත් ඉන්නවා :rofl:

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රට තියෙන්නේ භූ තට්ටු දෙකක් මැද්දේ ඒ වගේම රටේ ගිනි කදු හැමතැනම පිරිලා.

    :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    චන්දෙ දීපු උන් ඕනෙ තරම් ඉන්නව තව ටිකකින් බලපන් කො රිදිච්ච බත් බැලයො ටික මේකෙත් එයි දුවගෙන . චන්දෙ දීපු උන් මහරජාට දෙනව උගෙ බොරු මවා පෑම් වලට රැවටිලා.හැබැයි රටේ බහුතරය චන්දෙ දෙන්ඩ එකෙක් හොයාගන්ඩ බැරුව චන්දෙ නොදී ඉන්නව .(UNP එකේ රනිල්,මන්ගල,රවී,තිස්ස ඇතුලු ගොබ්බ සෙට් එකට රට දුන්න කියල සත 5 ක් වැඩක් නැති බව දන්න හින්ද)

    අපි වගේ උන් මහරජා හොරටවත් අපේ චන්දෙ ගහ ගනියි කියල බයට ගිහින් චන්ද කොලේ කටු ගාල පෙට්ටියට ඔබල එනව :(:(:(:(:(

    මමත් දැන් අවුරුදු කීපයක ඉඳලා කරන්නේ ඕක තමයි..