මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    http://www.elakiri.com/forum/showpost.php?p=16154045&postcount=34
    මේ වගේද? :lol:
    uh41XFK.png

    අනාතයා ලිඳේ :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :(
    දනවත් තෙරුනනම් ඕක ලොකු දෙයක්...රට දිනවන්න එකතු වෙයන් :):) :yes::yes:

    kauda rata dinawanne :oo:


    sirawatama dan nam lankawa ganna deyak na.

    :yes:

    කලු පූසා;16264540 said:
    Anduwa pannamu. but next step eka mokakda?

    eka thamai purasne :oo:

    desha premi kannadi dekak daagena lankawa diha balapan ethakota umbata oya koil gathiya nathiweyi

    oya kannadi koheda thiyenne:oo:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ ඉස්සර නම් අපේක්ෂි භංගත්වය තිබුනේ යුද්දේ නිසා එත් එ යුද්දේත් අවසන් දැන් සෑහෙන්න කාලයක් වෙනවා කියන්න තරම් ලොකු වෙනසක් නෑ. ලෝකෙට ණය වෙලා යටිතල පහසුකම් ගොඩනැගුවට රටක් දියුණු වෙන්නේ නෑ කියන එක ඔප්පු කරන්න පුලුවන් හොදම සාධකය ලංකාවම තමයි .තව පලක් නැති ව්‍යාපෘති වලින් රටට තවත් බරක් එකතු වෙලා මත්තල,හම්බන්තොට වරාය,සුරිය වැව ක්‍රිඩාංගන හම්බන්තොට කෑලෑ සංවර්ධන වගේ දේවල් තමයි හොදම උදාහරණ.

    තවත් දෙයක් නම් ඇති නැති පරතරය වැඩි වීම මේකට නම් බලපාල තියෙන්නේ අපේ රටේ තියෙන ඡරාම දේශපාලන ක්‍රමය හින්දා .ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයක් හදා ගෙන ඔවුන්ගේ පරම්පරාවන්ගේ දියුණුව වඩ වඩාත් වර්ධනය වෙලා සමහරැ දේශපාලනයට ආවේ මොටර් බයිසිකලයක් වැනි වාහන භාවිතා කරමින් .එත් එ අයම අවුරැදු දෙකක් තුනක් යන කොට අධිසුභෝග භොගි වාහන පාවිච්චි කරන්න තරම් පෝසතුන් වෙනවා .මේවා කොහොම වෙනවද කියල නම් උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ .දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නෑ එත් කතා නොකරන නිසාමද මන්ද අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ . ඡන්දේ ඉල්ලන්න එන්නේත් බිස්නස් කාරයොයි ,හොරැ ,කුඩ්ඩෝ , මංකොල්ලකාරයෝ ඉතින් එහෙම මිනිස්සු ඉන්න තැනකට හොද අවංක මිනිහෙක් එන්නේ නෑ .දේශපාලනයත් දැන් පවුලේ දේපලක් වෙලා පාර්ලිමෙන්තුවේ අයගේ පවුලේ උදවිය තමයි පලාත් සබා වල ඉන්නේ .ඉතින් වෙනසක් නෑ තවත් ඔලුගෙඩි ටිකක් ඡනතාවගේ මුදල් ගසා කෑම විතරයි වෙන්න‍ේ .ලංකාවේ මිනිස්සුනට කරන්න දෙයකුත් නෑ යන රැල්ලට මිනිස්සුත් යනවා ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්නා රස්සාවක් අරගන්නවා අධාර මුදලක් ගන්නවා ඔය වගේ පටු අරමුණු වලින් තමයි මිනිස්සු වැඩ කරන්නේ. මේ ආන්ඩුවේ හොරැ කියලා විපක්ෂේ ඉන්නේ රටට වැඩ කරන්නද නෑ උනුත් ඉන්නේ හොර කම් කරන්න අවස්ථාවක් ලැබෙන කම් .ඔක‍්කොම එකයි . දේශපාලනය නිතිය පසිදලන පොලිසිය ,උසාවිය මේ සේරම දුෂණය වෙලා පිලිකාවක් වගේ රටම විනාශ වෙලා . අධ්‍යාපනය අච්චාරුවක් වෙලා පාසල් පද්දතියත් විනාශ වෙලා දුෂණය වෙලා . ඉතින් මේව ඉවසගෙන ඉන්න බැරි උගත් යමක් කමක් ඇති මිනිස්සු වෙන කොහේ හරි රටක පුරවැසිකමක් අරන් එහෙට වෙලා ඉන්නවා ඒ මිනිස්සු දන්නවා ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියලා දේශපාලන හයිය ශක්තිය නැත්නම් ලංකාව තුල මිනිස්සුන්ට පැවත්මක් නැති වෙලා .......
    කියන්න නම් හිතේ ගොඩක් දේවල් තියෙනවා එත් කියලා වැඩක් නෑ අපේ මිනිස්සුන්ට මෙවා සමාන්‍ය කරණය වෙලා .ඇත්තටම ලංකාව නම් කවදාවත් සංවර්ධිත රටක් වෙන්නේ නෑ එහෙම සංවර්ධය වුනත් එන විකෘති සංවර්ධනයක් වෙවි බුහුතරයක් දුක් විදින රටක් වෙවි ..ඇත්තටම මට නම් මේ රටම එපා වෙලා තියෙන්නේ ...

    Originally Posted by r.pathirana
    මචන්ලා අපිට ලිංගික උත්තේඡනයක් එන කොට ලිංගයෙන් එන ශ්‍රාවය(ශුක්‍රාණු නෙවෙයි)යොනි මාර්ගයේ ගෑ වුනොත් කලලයක් හට ගන්න පුලුවන්ද?

    නොදන්න දේශපාලන පොරටෝක්ස් දෙන්න ඉස්සෙල්ලා හයේ පංතියේ උනුත් දන්න සරළ දේවල් ඉගෙන ගෙන හිටපං.:P:P

    ගෙදරින් හදලා දෙන තේ කෝප්පෙ බීලා බත් පිගාන කාලා දෙකම පුටුව යට වේලෙන්න තියාගෙන පුටුවු උඩට වෙලා වකුටු වෙලා දෙමාපියෝ ගෙවන නෙට් බිලට කඹුරන උඹලට මොන දේශපාලනේද බං.


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by r.pathirana
    මචන්ලා අපිට ලිංගික උත්තේඡනයක් එන කොට ලිංගයෙන් එන ශ්‍රාවය(ශුක්‍රාණු නෙවෙයි)යොනි මාර්ගයේ ගෑ වුනොත් කලලයක් හට ගන්න පුලුවන්ද?

    නොදන්න දේශපාලන පොරටෝක්ස් දෙන්න ඉස්සෙල්ලා හයේ පංතියේ උනුත් දන්න සරළ දේවල් ඉගෙන ගෙන හිටපං.:P:P

    ගෙදරින් හදලා දෙන තේ කෝප්පෙ බීලා බත් පිගාන කාලා දෙකම පුටුව යට වේලෙන්න තියාගෙන පුටුවු උඩට වෙලා වකුටු වෙලා දෙමාපියෝ ගෙවන නෙට් බිලට කඹුරන උඹලට මොන දේශපාලනේද බං.





    උබේ ලයෆ් ස්ටෝරිය නේද මේ :lol::lol:මට නම් රිදෙන්නේ නෑ බන් මේවට වෙන එකක් ට්‍රයි කරලා බලපන් :P
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පැටියා;16176318 said:
    කරන්න දෙයක් නෑ බං. පිට රට වලින් ණය දෙන්න බෑ කියයි 2016 වෙද්දි. මිනිස්සු පාරට බහියි මොකෝ රජයෙ සේවකයන්ට පඩි ගෙවන්න වත් බෑනෙ ණය නැතුව. දැම්ම ගෙවත්තෙ එළවලු ටිකක් හදාගනිං. කුඹුරු කෑල්ලක් අරන් දාපං. බොහොම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ.

    බැංකු වල සල්ලි තිබ්බත් කඩ වල බඩු නෑ ගන්න. ඒ තත්වෙ එනකං මෝඩ සිංහලයා ITN බල බල ස්වයං වින්දනය කරයි :)

    davase kathawa....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka kalinma api kiwwane ban ubala awuwaya.ahuwanam dan poddak hari wenas karanna puluwan wela.koheda mee purna sandana karayo nemeyi wanena ungen ne berenna bari.unta bettak colour karala pennuwanam anna e paththe.kohomath poddak balahan rajaye sewakayekge padi wadi une 10% adu ganakin kiripiti wadi kalee 15% kin.samagam wadi kare ungen ganna badda unta daranna bari nisane.api wadipura pawichchi karana ewwagen badu gannawa,aniwa thawa tika kalak yanakota husma gannawatath badu gahuwoth puduma wenna deyak na
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;16176318 said:
    කරන්න දෙයක් නෑ බං. පිට රට වලින් ණය දෙන්න බෑ කියයි 2016 වෙද්දි. මිනිස්සු පාරට බහියි මොකෝ රජයෙ සේවකයන්ට පඩි ගෙවන්න වත් බෑනෙ ණය නැතුව. දැම්ම ගෙවත්තෙ එළවලු ටිකක් හදාගනිං. කුඹුරු කෑල්ලක් අරන් දාපං. බොහොම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ.

    බැංකු වල සල්ලි තිබ්බත් කඩ වල බඩු නෑ ගන්න. ඒ තත්වෙ එනකං මෝඩ සිංහලයා ITN බල බල ස්වයං වින්දනය කරයි :)

    aniwaa oya tika karagannakan thamai mun thappulanne :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බන් ලන්කාව උඹ ඔය කියන තරම් ණය අරගෙන නෑ. 2002 වගේ තමයි දල දේශීය නිෂ්පාදිතයටත් වඩා ණය අරගෙන පාන් කෑවෙ.:lol::lol:

    ඉස්සරහට අමාරුවෙන්නෙ වැඩබැරි ටාසන්ලට. මහන්සියෙන් වැඩකරන එකෙක්ටවත් පාඩුවක් නෑ.. අනික මේ ආන්ඩුව පිටරටවල නය වලින් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ නෑ:eek::lol:

    කඩවල බඩු නෑ කිව්වෙ කටින්ද?:lol::growl:

    උබ බීලද බං ඉන්නේ :eek:

    2hi0d4z.jpg


    http://www.indexmundi.com/g/g.aspx?c=ce&v=94