####මට නම් මල පැන්න####

manjula009

Well-known member
  • :X

    බොරුවට හැම රෙද්දටම උඩ දාගෙන කෑ ගහන්න එපා.
    ඉස්සර සුද්දෝ ලංකාව අල්ලපු කලේ උන් නෙමෙඉ දැන් UK ඉන්නේ.
    ලංකාවට ගොඩක් ආධාර දෙන රටක්.
    ඕකට London Budhist Center එකේ ලොකු හාමුදුරුවොන්ටත් invite කරලා(Ven' Bogoda Seelawimala). :yes:
    ඔය කෑගහන උන්ට UK, free scholarship එකක් එහෙම ලැබුනොත් "පො** සුද්දෝන්ගේ රට" කියල යන්නේ නැතිවම ඉදිවී:rofl::P.
    වෙන මොනවත් නෙමෙඉ උබලගෙන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්. :no:
     
    Last edited:

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    පොන්න සුද්දන්ගෙ මගුල් අපේ ටීවී වල දමල උන්ට පුක දෙන්නෙ මොකටද?මගේ ඇගේ මාලු නටනවා මගුල ගැන අහලම උන් ඉස්සර මුලු ලංකාවම හූරන් කාපු බල්ලො කියල කට්ටියට අමතකද?අපි මොකටද බල්ලන්ගේ රෑකඩ වෙන්නෙ

    Mokatada Epa nam balala mee ballek wage buranne
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    පොන්න සුද්දන්ගෙ මගුල් අපේ ටීවී වල දමල උන්ට පුක දෙන්නෙ මොකටද?මගේ ඇගේ මාලු නටනවා මගුල ගැන අහලම උන් ඉස්සර මුලු ලංකාවම හූරන් කාපු බල්ලො කියල කට්ටියට අමතකද?අපි මොකටද බල්ලන්ගේ රෑකඩ වෙන්නෙ

    anika bn oya magila ky dawasak tiyeida kiyala kauwda danne
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :lol: nae oka SL withrak nemei oka hema ratakama giya machn :P meheth full video covergae ekak dunna :yes: youtube ekath balapan eketh logo change :yes:
    http://news.sky.com/skynews/Home/UK-News/Royal-Wedding-World-Celebrates-Prince-William-And-Kate-Middletons-Wedding-At-Westminster-Abbey/Article/201005415982337?lpos=UK_News_Top_Stories_Header_2&lid=ARTICLE_15982337_Royal_Wedding%3A_World_Celebrates_Prince_William_And_Kate_Middletons_Wedding_At_Westminster_Abbey
    and http://www.reuters.com/article/2011/04/29/us-britain-wedding-world-idUSTRE73S48720110429
    oke athi tikak :D
    anika ubala UK walata bana bana unge dewal ma ganne :lol: dannawada ubala oya katha karana english UK english kiyala :P ape godak un ehema ne :lol:
    USA walata bana bana windows,facebook wage dewaluth use karanwa :yes: ape demala sahodrayanta bana bana ungema those kanawa :yes: :D(sorry ape demala yaluwan gena kiyana unata!l;) )
    indiawata bana bana unge hindi movies balanawa :P e wage thaama:P
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    lankawe salli welin ?

    lankawa UK welata salli denne naha

    UK thamai lankaweta adara den ne

    lokema balana event ekak ekai tv eke dan ne

    if you don't like it change the channel :lol:

    :no::no::no::no::no:

    අපෙන් ඒ කාලෙ හූරං කාපු ඒවයින් තමයි ඕකුන් ධනවත් සංවර්ධිත රටවල් වෙලා තියෙන්නෙ.:frown::frown::frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no::no::no::no::no:

    අපෙන් ඒ කාලෙ හූරං කාපු ඒවයින් තමයි ඕකුන් ධනවත් සංවර්ධිත රටවල් වෙලා තියෙන්නෙ.:frown::frown::frown:

    :yes: අපේ රට ඔකුන්ගේ රටවල් වගේද :no::no: තේ , පොල් , රබර් . මුතු මැණික් , ( තව තියනවා කිව්වොත් හෙට වෙනවා ) ඕව හූරගෙන තමයි ඕකුන් රජ සැප විඳින්නේ
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    බොරුවට හැම රෙද්දටම උඩ දාගෙන කෑ ගහන්න එපා.
    ඉස්සර සුද්දෝ ලංකාව අල්ලපු කලේ උන් නෙමෙඉ දැන් UK ඉන්නේ.
    ලංකාවට ගොඩක් ආධාර දෙන රටක්.
    ඕකට London Budhist Center එකේ ලොකු හාමුදුරුවොන්ටත් invite කරලා(Ven' Bogoda Seelawimala). :yes:
    ඔය කෑගහන උන්ට UK, free scholarship එකක් එහෙම ලැබුනොත් "පො** සුද්දෝන්ගේ රට" කියල යන්නේ නැතිවම ඉදිවී:rofl::P.
    වෙන මොනවත් නෙමෙඉ උබලගෙන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්. :no:

    :yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔහොම හිතන්න ගියොත් අර ඇමෙරිකාවේ ඉන්න කළු ජාතිකයෝ එහෙ ඉන්න සුදු අයව මරාගෙන කන්න ඕන. ඇයි ඉතින් ඒ මිනිස්සුන්ගේ අයව අප්‍රිකාවේ ඉඳන් වහල්ලු හැටියට නේ ගෙනාවේ. අනික රතු ඉන්දියානුවෝ අනික් මිනිස්සුන්ව ඇමෙරිකාවේ එලවන්න හදන්න ඕන. වෙන එකක් තියා එංගලන්තේ තාමත් ඉතාලිය එක්ක තරහෙන් ඉන්න ඕන. මොකද බ්‍රිතාන්‍ය ඉස්සර රෝම අධිරාජ්‍යයට යටත් වෙලා නේ තිබුනේ. ආ.. ඇයි ජපානේ මිනිස්සු ලෝකේ අනික් අයට ඒ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැති වෙන්නත් ඕන. එහෙට පරමාණු බෝම්බ දාපු නිසා. ලෝකේ හැමදාම ඔහොම දේවල් වෙලා තියෙනවා. එක එක රටවල් අනික් රටවල් යටත් කරගෙන ඉඳල තියෙනවා. පොඩ්ඩක් යුරෝපා ඉතිහාසේ කියවල බලන්න. ඒ රටවලුත් වෙන රටවල ආක්‍රමණ වලට යටත් වෙලා තියෙනවා. ඔහොම තරහ තියාගෙන ඉන්න ගියොත් මොනවා වෙයිද?

    එයාල ඒ දවස් වල කලේ ඒ කාලෙ ලෝකේ හරි කියල පිළිගත්තා දේ. (යටත් විජිත පිහිටුවන එක ඒ කාලෙ හරි දෙයක් කියලයි පිලිගැනුනේ.) අපි විරුද්ධ වෙන්න ඕන එයාල දැනුත් එහෙම දෙයක් කරන්න එනවා නම් මිසක් ඒ කාලෙ කරපු දේවලට නෙවෙයි.

    (අනික අර කවුද කියල තිබුන වගේ පර සුද්දන්ගේ රට කියල යන්න හම්බුනොත් කී දෙනෙක් එහෙ යන්නේ නැතුව ඉන්නවද?)
    ;)

    මේ රටට එන සංචාරකයෝ වැඩි දෙනෙක් බෞද්ධයෝ නෙවෙයි. එත් එයාල අනුරාධපුරේ පන්සල් එහෙම බලන්න යන්නේ ඒවා සංස්කෘතික උරුමයන් නිසා. මේ wedding එකත් ඒ වගේ ඒ රටේ සංස්කෘතිය පෙන්නන දෙයක්. එකයි මිනිස්සු එක බලන්න කැමති. අකමැති කෙනෙක් නොබලා හිටියම ඉවරයි නේ. ඕක ලෝකේ ගොඩක් රටවල පෙන්නනවා. එහෙම නම් ඉතින් අපි ඉන්දියාවේ එහෙමත් ෆිල්ම් එහෙම නොබලා ඉන්න ඕන. මොකද ඒකත් අපිව ආක්‍රමණය කරපු, යටත් කරගෙන හිටපු රටක් නේ. :lol::lol:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Really disappointed at the comments and this thread topic, typical Sri Lankan attitude have to find fault in everything that is good, dude a wedding is a joyous moment, enjoy it, if you cant enjoy that and is jealous of it your effing sick in the head. Ofcourse they had us under there control but that was year ago and they have helped us so much after that.
     
    • Like
    Reactions: Mz Maxza

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    yako.. mamath elakiri eka wenuwen magul gedara giya.. elakiri travelers t shirt ekak dagena.. etha inna kello diha bala bala hitiya nisa pinthura ganna amathaka una.. :D
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Wow you people are so jealous! Still reminding that old shit again and again. Seriously I don't see any wrong about showing that in our channels because everyone love to watch it no matter which country or which religion you are. Other thing is I am fed up with old same shitty television dramas and advertisements so yesterday is the only day I watched TV properly as I normally avoid TV. :no:

    If you don't like to watch then don't why trolling here.

    දැන් කියපන් මම සුද්දට පු* දෙනවා කියලා ඕනේ තරම් - rep දාපන් I don't give a shit. උඹලගේ ඔය මෝඩ මානසිකත්වය නිසා තමයි අද අපි තාම මේ තත්වයේ ඉන්නේ.

    Go and get a life.
     
    • Like
    Reactions: Mz Maxza

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    sahathika atha, same here........
    ape eunta sudu p*kath magic ne banzz

    loke raja pawul thiyenne athey angili ganata sahodaraya.. raja pawle un mokuth apey magulata kiwwe. nah.. rata inna hama ekama kariyo neme.. owa palanaya karana unta thama Ltte karayo salli deela alley natwanne..

    oya wage deyak baluwata waraddak nah....ai ban umbala ge hith ochchaara chater... honda dewal agaya karanna igena ganilla ko...

    oka baluwa kiyala apey satana api atha arinawai.. pissu ban umbalata..puke indan ma pissu
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බොරුවට හැම රෙද්දටම උඩ දාගෙන කෑ ගහන්න එපා.
    ඉස්සර සුද්දෝ ලංකාව අල්ලපු කලේ උන් නෙමෙඉ දැන් UK ඉන්නේ.
    ලංකාවට ගොඩක් ආධාර දෙන රටක්.
    ඕකට London Budhist Center එකේ ලොකු හාමුදුරුවොන්ටත් invite කරලා(Ven' Bogoda Seelawimala). :yes:
    ඔය කෑගහන උන්ට UK, free scholarship එකක් එහෙම ලැබුනොත් "පො** සුද්දෝන්ගේ රට" කියල යන්නේ නැතිවම ඉදිවී:rofl::P.
    වෙන මොනවත් නෙමෙඉ උබලගෙන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්. :no:

    ඔහොම හිතන්න ගියොත් අර ඇමෙරිකාවේ ඉන්න කළු ජාතිකයෝ එහෙ ඉන්න සුදු අයව මරාගෙන කන්න ඕන. ඇයි ඉතින් ඒ මිනිස්සුන්ගේ අයව අප්‍රිකාවේ ඉඳන් වහල්ලු හැටියට නේ ගෙනාවේ. අනික රතු ඉන්දියානුවෝ අනික් මිනිස්සුන්ව ඇමෙරිකාවේ එලවන්න හදන්න ඕන. වෙන එකක් තියා එංගලන්තේ තාමත් ඉතාලිය එක්ක තරහෙන් ඉන්න ඕන. මොකද බ්‍රිතාන්‍ය ඉස්සර රෝම අධිරාජ්‍යයට යටත් වෙලා නේ තිබුනේ. ආ.. ඇයි ජපානේ මිනිස්සු ලෝකේ අනික් අයට ඒ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැති වෙන්නත් ඕන. එහෙට පරමාණු බෝම්බ දාපු නිසා. ලෝකේ හැමදාම ඔහොම දේවල් වෙලා තියෙනවා. එක එක රටවල් අනික් රටවල් යටත් කරගෙන ඉඳල තියෙනවා. පොඩ්ඩක් යුරෝපා ඉතිහාසේ කියවල බලන්න. ඒ රටවලුත් වෙන රටවල ආක්‍රමණ වලට යටත් වෙලා තියෙනවා. ඔහොම තරහ තියාගෙන ඉන්න ගියොත් මොනවා වෙයිද?

    එයාල ඒ දවස් වල කලේ ඒ කාලෙ ලෝකේ හරි කියල පිළිගත්තා දේ. (යටත් විජිත පිහිටුවන එක ඒ කාලෙ හරි දෙයක් කියලයි පිලිගැනුනේ.) අපි විරුද්ධ වෙන්න ඕන එයාල දැනුත් එහෙම දෙයක් කරන්න එනවා නම් මිසක් ඒ කාලෙ කරපු දේවලට නෙවෙයි.

    (අනික අර කවුද කියල තිබුන වගේ පර සුද්දන්ගේ රට කියල යන්න හම්බුනොත් කී දෙනෙක් එහෙ යන්නේ නැතුව ඉන්නවද?)
    ;)

    මේ රටට එන සංචාරකයෝ වැඩි දෙනෙක් බෞද්ධයෝ නෙවෙයි. එත් එයාල අනුරාධපුරේ පන්සල් එහෙම බලන්න යන්නේ ඒවා සංස්කෘතික උරුමයන් නිසා. මේ wedding එකත් ඒ වගේ ඒ රටේ සංස්කෘතිය පෙන්නන දෙයක්. එකයි මිනිස්සු එක බලන්න කැමති. අකමැති කෙනෙක් නොබලා හිටියම ඉවරයි නේ. ඕක ලෝකේ ගොඩක් රටවල පෙන්නනවා. එහෙම නම් ඉතින් අපි ඉන්දියාවේ එහෙමත් ෆිල්ම් එහෙම නොබලා ඉන්න ඕන. මොකද ඒකත් අපිව ආක්‍රමණය කරපු, යටත් කරගෙන හිටපු රටක් නේ. :lol::lol:

    Well said! +
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Wow you people are so jealous! Still reminding that old shit again and again. Seriously I don't see any wrong about showing that in our channels because everyone love to watch it no matter which country or which religion you are. Other thing is I am fed up with old same shitty television dramas and advertisements so yesterday is the only day I watched TV properly as I normally avoid TV. :no:

    If you don't like to watch then don't why trolling here.

    දැන් කියපන් මම සුද්දට පු* දෙනවා කියලා ඕනේ තරම් - rep දාපන් I don't give a shit. උඹලගේ ඔය මෝඩ මානසිකත්වය නිසා තමයි අද අපි තාම මේ තත්වයේ ඉන්නේ.

    Go and get a life.

    Seriously, these noobs always want to find fault in some thing or the other, they should indeed get a life.