:X
බොරුවට හැම රෙද්දටම උඩ දාගෙන කෑ ගහන්න එපා.
ඉස්සර සුද්දෝ ලංකාව අල්ලපු කලේ උන් නෙමෙඉ දැන් UK ඉන්නේ.
ලංකාවට ගොඩක් ආධාර දෙන රටක්.
ඕකට London Budhist Center එකේ ලොකු හාමුදුරුවොන්ටත් invite කරලා(Ven' Bogoda Seelawimala).
ඔය කෑගහන උන්ට UK, free scholarship එකක් එහෙම ලැබුනොත් "පො** සුද්දෝන්ගේ රට" කියල යන්නේ නැතිවම ඉදිවී
.
වෙන මොනවත් නෙමෙඉ උබලගෙන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්.
බොරුවට හැම රෙද්දටම උඩ දාගෙන කෑ ගහන්න එපා.
ඉස්සර සුද්දෝ ලංකාව අල්ලපු කලේ උන් නෙමෙඉ දැන් UK ඉන්නේ.
ලංකාවට ගොඩක් ආධාර දෙන රටක්.
ඕකට London Budhist Center එකේ ලොකු හාමුදුරුවොන්ටත් invite කරලා(Ven' Bogoda Seelawimala).

ඔය කෑගහන උන්ට UK, free scholarship එකක් එහෙම ලැබුනොත් "පො** සුද්දෝන්ගේ රට" කියල යන්නේ නැතිවම ඉදිවී

. වෙන මොනවත් නෙමෙඉ උබලගෙන් තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්.

Last edited:
nae oka SL withrak nemei oka hema ratakama giya machn 
)