මට නම් හිතෙන්නේ BYD ටික 150kw වගේ..

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    රේගු පනතෙනේ අවුල තියෙන්නේ. ඕකේ define කරලා තියන විදියේ අවුලක් තියෙන්නේ.. 150kw motor එකෙන් 100kw output එකක්නම් දෙන්නේ tax කරන ඕනේ 100kw වලටනේ. වාහනේ තියන ලබ්බට tax කරලා හරියන්නේ නැනේ. සරලව රේගු පනත හැදුවනම් හරි electric vehicle වල motor එකේ output එකට tax කරන්න. ඕක යවන අනිත් රට වලත් ඕක කරනව් ඇත්තේ. සජබේ කාලකන්නියට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා ආණ්ඩුවට බන්නවන්න.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,632
    2
    1,795
    113
    On a Cloud
    Software downgrade karapuwa nm nidahasata karunu... JKH la yatin gahapu game ekak eliyata awa.
    Oken mekan BYD la lankawata vehical export karana eka nathara karoth thamai aragena show dana unta as dekatama adenne...
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    රේගු පනතෙනේ අවුල තියෙන්නේ. ඕකේ define කරලා තියන විදියේ අවුලක් තියෙන්නේ.. 150kw motor එකෙන් 100kw output එකක්නම් දෙන්නේ tax කරන ඕනේ 100kw වලටනේ. වාහනේ තියන ලබ්බට tax කරලා හරියන්නේ නැනේ. සරලව රේගු පනත හැදුවනම් හරි electric vehicle වල motor එකේ output එකට tax කරන්න. ඕක යවන අනිත් රට වලත් ඕක කරනව් ඇත්තේ. සජබේ කාලකන්නියට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා ආණ්ඩුවට බන්නවන්න.
    වාහනෙ තියෙන ලබ්බට තමයි බන් tax කරන්න ඕන.

    නැත්තන් ඉතින් ඔය කියන නීතිය petrol/diesel වාහන වලටත් අදාල වෙන්න ඕනා නේද? උදාහරනයකට අලුතින් එන Landcruiser එකේ එන්ජිම 3.3L, power එක 227kW. එතකොට Toyota Lanka එකෙන් කිව්වොත් ඒක ජපානෙන් එනකොටම power එක 150kWට ලිමිට් කරල කරල එවනවා, ඒක හින්ද engine capacity එක base කරගෙන duty ගහන එක වැරදියි kW ගානට ගහන්න කියලා. මාර වැඩේ නෙ.

    දෙවෙනි කාරනේ, BYD එකක් 100kW කියලා ලන්කාවට ගෙනල්ල register කරල software upgrade එකක් කෙරුවොත් factory reset වෙන්න. පට්ට fraud එකක් නේ.
     
    Fully electrical එකට ඕක ගැලපෙන්නේ නැ කියල මම කිව්වේ. 100kw use කරලා 150kw වලට tax ගෙවන එක සාධාරනද එතකොට?

    Factory reset කරොත් අනිවා warranty නැතුව යනවා. ඔය කියන එකේ JKCGල කරොත් තමා අවුල. මම හිතන්නේ නැ උන් ඒවගේ මෝඩ වැඩක් කරයි කියල.

    Nepal වලයි Singa වලටත් ඕකම නම් යවන්නේ 100kw කියල උන් tax කරන විදිය බැලුවනම් ඕකට විසදුමක් එනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113

    :lol: :lol: mun mee hadanne three wheels walin lankawa purawanna. CIF ganata tax eka gahan nathuwa. CC ekata Tax eke gahana ekama waradi.

    JKH ekata badu packet wenawa
    City of Dreams wikunala daala already wikunapu wahana tikata tax arrears gewanna thama wenne.
    NPP ekka badu nogewa inna nan ba
    JHK nadu dala paradunoth oya tika apahu yawanna wewna. owa sure ekata chinen apahu ganne na. xi jin pin karaya call ekak dunnoth anurata puke agilla gahagena tax eka wenas karanna wenwa.
    ------ Post added on Jul 31, 2025 at 3:56 PM
     
    • Haha
    Reactions: todd2231048

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    wahana ekama EV motor ekama eka eka widiyata config karanawa

    tesla model 3 eke ena motor ekamai semi truck eke thiyenne!

    ekama engine block eka gear box eken wenas karala eka eka wahana walata danawa!

    ekin ekata wena wenama hadanna giyoth company wahanna wei! wahana patta ganag wei.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    oke sides 2ma hari wenna puluwan. usually electric wala ehema tama. tesla hadala patta expensive karala basic car ekak sell kara. habai musk uncle eyata oni okkoma sensors, electronics dala tama euwe. aurudu ganak gihin software updates evala capabilities active kara. umbala iphone gatte AI Natuwa. sell karema AI tianwa kiala antimata AI na phone eke. dan tama tika tika enable wenne.

    dan actual motor eka 150 tibbat, umbala okata tax pay karat, manufacturer sell karanne throttle karala katawat enable karaganna bari vidiyata nam mona cake gediyatada tax gewanne. ape unge tax tiyenne physical motor capacity ekata, options ut ehemai, habai electric wala godak option enne software over the air
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක කොහොමත් මේ ටෙස්ට් කරන්න යන විදියට ෆේල් වෙනවා

    ඩීසී මෝටර් එකක රේටඩ් පවර් එක 150ක් උනාට ඇත්තටම තියරිටිකලි ඊට වඩා පවර් එකක් දෙන්න පුලුවන් (ශෝට් බර්ස්ට්)

    සොෆ්ට්වෙයා ලිමිටේශන් බලන්නැතුව මෝටර් එකේ තෲපුට් බැලුවම කොහොමත් ඕක ෆේල් වෙනවා 😂

    ගොබ්බ පකයෝ ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අපිනන් ගත්ත වොක්ස්වගන් එකක් ශීය ඇරපු ෆැට්ටරියෙන්..බී වයි ඩී ඕන නැහ්
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    ඕක කොහොමත් මේ ටෙස්ට් කරන්න යන විදියට ෆේල් වෙනවා

    ඩීසී මෝටර් එකක රේටඩ් පවර් එක 150ක් උනාට ඇත්තටම තියරිටිකලි ඊට වඩා පවර් එකක් දෙන්න පුලුවන් (ශෝට් බර්ස්ට්)

    සොෆ්ට්වෙයා ලිමිටේශන් බලන්නැතුව මෝටර් එකේ තෲපුට් බැලුවම කොහොමත් ඕක ෆේල් වෙනවා 😂

    ගොබ්බ පකයෝ ඉන්නේ
    It's not a DC motor. It's a PMSM. Motor power is useless, they have to check the Inverter/Driver Capabilities. These people are always following incorrect methods when it's comes to things like this.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Anna supreme court yana case ekak thiyenawa
    Reguwa kiwwoth meka 100 kiyala wahana tika release karoth
    Gattha ewunta badu oacket wenawa
    Tax eka lasha 80 witara gewanna wey

    Normal toyota honda wahan issrahata thawa wadi wenawa meka nisa
     
    • Haha
    Reactions: Spiderman.Ayya