මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැල­ේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා.
    එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.
    මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි.
    උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද.
    කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.
    විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්.
    අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.
    යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..
    100% agreed :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.
    .
    .
    .
    එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.
    .
    .
    .
    කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන්
    .
    .
    .
    මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.

    :lol::lol::lol::lol:

    Me thiyenne thawath bai thread ekak...dan munge aluth ma game eka thamai mun giya paara chande dunne my3 ta, eth menna me me mewa nisa mama mahindata denawa kiyala kiyana eka :lol:

    thopila hena anaathayako yakune :lol:

    garilla marketing karanne dan mun :rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ යකෝ බොරු කියන්න එපා උබ කොහේද හංසයට ඡන්දේ දුන්නේ එකෙක් වෙන්නේ 2014 ඉදන් උබ මරා ට කඩේ ගිහිල්ලා තියෙන්නේ
    :growl::growl:
    Capture200.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1648865

    Capture201.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1647688

    http://www.elakiri.com/forum/search.php?searchid=18136971&pp=25

    :lol::lol::lol::lol:

    menna saakkith ekkama daala...r.pathirana muta aapu gaman ma p#$ arala :lol:

    paw anaatha baiya :lol: me wage unnam padurakata gahuwoth 20,30k ahulaganna puluwan thamai :lol::lol::lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මේක FB පෝස්ට් එකක් නේද.මමත් දැක්කා ඕක.මේක දාපු කෙනා ජනවාරියේ මෛත්‍රී මහත්තයට හෝ ගාලා කඩේ ගිය කෙනෙක්.මාස 8 කට මිනිස්සු පුදුම වෙනස් වීමක් වෙනස් උනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262

    :yes::yes::yes::yes::yes:
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැල­ේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා.
    එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.
    මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි.
    උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද.
    කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.
    විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්.
    අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.
    යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..

    Agreed Saho ....
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    එතකොට මේ මහින්දගේ පඩියෙන් එකතු කරපු සල්ලි වෙන්න ඇති නේද?:rofl:

    මචං සඳුන්
    මමත් වෙනසක් කරපු එකෙක්
    එත් මම දැන් කළකිරෙනවා එදා කරපු දේට
    බලය නැතිව යූ.ඇන්.පී ආණ්ඩුවක් පහුගිය කාලේ නටපු නැටුම් ටික දැක්කම උන්ට කොහොමත් බලයක් දෙන්න හිතෙන්නේ නෑ
    විශේෂයෙන් අර අවලං සන්නස්ගලයා
    උගේ @**#*#*)@@_!_!!) වේස බල්ලා
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මමත් වෙනසට එකතු වෙච්ච කෙනෙක්.ඒ වෙලාවේ හැටියට මහින්දව එලොගත්තු එක ලොකුම දෙයක්.මෛත්‍රී ජනාධිපතිතුමාගේත් ලොකු වරදක් දකින්නේ නෑ.මට නම් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ගැන.විශේෂයෙන්ම නායක රනිල් ගැන.
    පාඩු නැතුව රබර් වත්තක් කරගෙන හිටපු මම රබර් කිලෝ එකට 350 ක් ගන්න ගිහන් හම්බ උන 200 ගානටත් කෙලොගෙන දැන් 100 ගානට අතින් කයිට් කරගෙන දෙන එක කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ආණ්ඩුව කාට ගියත් කම් නැත
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි:frown:

    මමත් වෙනසට එකතු වෙච්ච කෙනෙක්.ඒ වෙලාවේ හැටියට මහින්දව එලොගත්තු එක ලොකුම දෙයක්.මෛත්‍රී ජනාධිපතිතුමාගේත් ලොකු වරදක් දකින්නේ නෑ.මට නම් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ගැන.විශේෂයෙන්ම නායක රනිල් ගැන.
    පාඩු නැතුව රබර් වත්තක් කරගෙන හිටපු මම රබර් කිලෝ එකට 350 ක් ගන්න ගිහන් හම්බ උන 200 ගානටත් කෙලොගෙන දැන් 100 ගානට අතින් කයිට් කරගෙන දෙන එක කරන්නේ.
    :baffled::baffled::baffled::baffled:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට මෛත්‍රී ගැන අවුලක් නෑ
    එත් යූ.ඇන් .පී නම් ලොවෙත් එපා
    එක නිසා මෛත්‍රී යටතේ සන්ධාන අණ්ඩුවක් එනවට කැමතියි

    නායකයා රනිල් නොවී සජිත් උනොත් බොහෝ විට මම යූ.ඇන්.පී එක ගැන මීට වඩා වෙනස් විදියට කතා කරයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් වෙනසට එකතු වෙච්ච කෙනෙක්.ඒ වෙලාවේ හැටියට මහින්දව එලොගත්තු එක ලොකුම දෙයක්.මෛත්‍රී ජනාධිපතිතුමාගේත් ලොකු වරදක් දකින්නේ නෑ.මට නම් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ගැන.විශේෂයෙන්ම නායක රනිල් ගැන.
    පාඩු නැතුව රබර් වත්තක් කරගෙන හිටපු මම රබර් කිලෝ එකට 350 ක් ගන්න ගිහන් හම්බ උන 200 ගානටත් කෙලොගෙන දැන් 100 ගානට අතින් කයිට් කරගෙන දෙන එක කරන්නේ.

    අඩෝ මටත් ඔය කේස් එකම තමයි තේ වලට අසූවක් දෙනවා කිව්වා 75 ගානේ දලු කිලෝව දැන් 60 ට බැහැලා තේ දලු කඩන අයට කිලෝ එකකට 18 ක් දුන්නම අතින් පාඩුයි .
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    අඩෝ මටත් ඔය කේස් එකම තමයි තේ වලට අසූවක් දෙනවා කිව්වා 75 ගානේ දලු කිලෝව දැන් 60 ට බැහැලා තේ දලු කඩන අයට කිලෝ එකකට 18 ක් දුන්නම අතින් පාඩුයි .

    මොනවා කරන්නද බං.කරුමයක් ගෙවන්න තියෙනව නම් ගෙවන්නම වෙනවනේ.:(:(:(