මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

Nohim Ys

Well-known member
  • මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ හදන්නෙ ඒක මගෑරල යන්න. උබ තාම පරක්කු නැහැ. උබට මැරෙන්න ඕන නම් මැරියන් ගිහින්. මම එපා කියන්නෙ නැහැ අනිත් උන් වගේ. උබේ තාත්ත නම් උබට කැමති නැතුව ඇති. මම හිතන්නෙ නේද? ඒත් උබේ අම්ම එහෙම නැහැනෙ. ඒකනේ උබව සනීප කරගන්න දොස්තර කෙනෙක් ලගට එක්ක ගියේ. ඕන නම් මැරියන්. ඒත් මැරුණට පස්සෙ වෙන දේ ගැන උබ හිතල බැලුවද? උබලගෙ අම්මට ලෝකෙම කියයි තමන්ගෙ දරුවව හරියට හදාගන්න බැරි උනා කියල.මිනිස්සු උබට කියයි උබ මන්දබුද්දික එකෙක්. උබට පිස්සු එක නිසා වහ බීල මරුන කියල. උබ කිවුව නේද අනිත් අය උබ ගැන කියන ඒව මැවිල පේනව කියල. ඒ ඔක්කොම ඇත්ත කරන්නද උබ හදන්නෙ? තොට ඇති මානසික ලෙඩක් නැහැ යකෝ.උබ මැරුනොත් එහෙම අනිත් අය ඔක්කොම හිතපු ඒව හරි වෙනව.එළකිරි එකට account එකක් හදාගෙන unicode වලින් type කරල අලුත් thread එකක් දාන්න උබ හිතුවේ මන්ද මානසික හු*තෙකුට පුළුවන් වැඩක් කියලද? මොකද්ද දොස්තර කියනවා කියල කිවුවේ උබට. ආ එක උබටම පාලය කරගන්න වෙයි කියල නේද? ඌ මොන පකේ දොස්තර කෙනෙක්ද යකෝ එහෙම කියනවනම්. ඕක අහගන්න උබ දොස්තර කෙනෙක් ලගට යන්න ඕනද? A/L වල result එක අවුල් ගියාට උබ හිත අවුල් කරගන්න උබ බබා ද? උබ හොදටම දන්නවා ඔය A/L කියන්නෙ නිකම් exam එකක් විතරයි කියල ඒ වගේම ඕක පස්ස උනේ නැති කෝටිපතියෝ මේ රටේ ලෝකෙ ඕන තරම් ඇති. උබට A/L හරි ගියේ නැත්නම් උබ කැමති පැත්තෙන් මොනවා හරි කරන්න බලපන්. උබ මොනවා හරි දේකට දක්ෂ ඇති. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්. මේ ලෝකේ හැමෝම එහෙමයි.කවුරු හරි එක දෙකට දක්ෂයි. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්.උබ කිවුව නේද ගල් ගිල්ල වගේ උබ බලාගෙන ඉන්නවා කියල.ඉතින් මොන පක*ද ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නෙ. කතා කරපන් මිනිහො.උබට යාලුවො ඇතිනෙ. උන් එක්ක සාමාන්‍ය විදියට කතා කරපන්. කුණු හරප කියපන්. කෙල්ලො byte කරපන්. ගන්න තියන ආතල් ඔක්කොම ගනින්. නිකන් බෙහෙත් බිබී කලේ කන්නෙ නැතුව මොනව හරි කරපන්. නිකරුනේ මැරිලා ලෝකෙට උබ පිස්සෙක් කියල ඔප්පු කරන්නේ නැතුව. උබලගේ තාත්තට ඕන මගුලක් කරගන්න කියපන්. උබ හැදිලා පෙන්නපන් උබලගේ තාත්තට.උබට තාත්ත කරපුවට තාත්ත කවද හරි දුක් වෙන තැනට උබ වැඩ කරපන්. උබ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නෙ?ලෝකෙට උබ මානසික පිස්සෙක් කියල ඔප්පු කරල මැරෙන්නද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්නද? උබට ඔය වෙලා තියෙන්නෙ කතා කරන්න කවුරුවත් නැති එක. උබට කතා කරන්න ඕන නම් එළකිරි එකේ කට්ටිය ඕන තරම් ඉන්නව. උබට ඕන නම් මට කියපන් ඕන දෙයක්.

    කියන්න ඕන ටික ලස්සනට කියලා තියෙනවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    pissu nathuwa idahan koluwo hamotama prasna thiyanawa A/L mona pachcha wibhagayakda kiyala hithenawa bun wena oyta wada sira exam kochchara thiyanawada oka awul una kiyala ganan ganna deyak na bun
    onnam aye try karahan

    machan mage yaluwekutath oyawage case ekak thibuna ubata kiyanna u thama mageth hodama yaluwa mu eka kalayak hena anayakuth una u kamathi na mam wena un ekka fit wenawata anith un ekka pissu kelinawata u kamathi na mata meka maha wadayak una passe mam uta banala tharahath wela hitiya dan nam ayeth hodama fit eka thama u nam "SRI LANKA SUMITHRAYO" giya counseling walata eka godak hodaylu ubath poddak ekata gihin balapan sumithrayo gana dana ganna deyak thiyanawanam ahapan mam ugen ahala kiyannam
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    uba me athme suside karagathoth ubata kalpa ganak widawanna wewi machan ...uba mona agameda kiyala mama danne na namuth thamange agama pattata naburu weyan ...prashana walata wisadum hoyapan...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ හදන්නෙ ඒක මගෑරල යන්න. උබ තාම පරක්කු නැහැ. උබට මැරෙන්න ඕන නම් මැරියන් ගිහින්. මම එපා කියන්නෙ නැහැ අනිත් උන් වගේ. උබේ තාත්ත නම් උබට කැමති නැතුව ඇති. මම හිතන්නෙ නේද? ඒත් උබේ අම්ම එහෙම නැහැනෙ. ඒකනේ උබව සනීප කරගන්න දොස්තර කෙනෙක් ලගට එක්ක ගියේ. ඕන නම් මැරියන්. ඒත් මැරුණට පස්සෙ වෙන දේ ගැන උබ හිතල බැලුවද? උබලගෙ අම්මට ලෝකෙම කියයි තමන්ගෙ දරුවව හරියට හදාගන්න බැරි උනා කියල.මිනිස්සු උබට කියයි උබ මන්දබුද්දික එකෙක්. උබට පිස්සු එක නිසා වහ බීල මරුන කියල. උබ කිවුව නේද අනිත් අය උබ ගැන කියන ඒව මැවිල පේනව කියල. ඒ ඔක්කොම ඇත්ත කරන්නද උබ හදන්නෙ? තොට ඇති මානසික ලෙඩක් නැහැ යකෝ.උබ මැරුනොත් එහෙම අනිත් අය ඔක්කොම හිතපු ඒව හරි වෙනව.එළකිරි එකට account එකක් හදාගෙන unicode වලින් type කරල අලුත් thread එකක් දාන්න උබ හිතුවේ මන්ද මානසික හු*තෙකුට පුළුවන් වැඩක් කියලද? මොකද්ද දොස්තර කියනවා කියල කිවුවේ උබට. ආ එක උබටම පාලය කරගන්න වෙයි කියල නේද? ඌ මොන පකේ දොස්තර කෙනෙක්ද යකෝ එහෙම කියනවනම්. ඕක අහගන්න උබ දොස්තර කෙනෙක් ලගට යන්න ඕනද? A/L වල result එක අවුල් ගියාට උබ හිත අවුල් කරගන්න උබ බබා ද? උබ හොදටම දන්නවා ඔය A/L කියන්නෙ නිකම් exam එකක් විතරයි කියල ඒ වගේම ඕක පස්ස උනේ නැති කෝටිපතියෝ මේ රටේ ලෝකෙ ඕන තරම් ඇති. උබට A/L හරි ගියේ නැත්නම් උබ කැමති පැත්තෙන් මොනවා හරි කරන්න බලපන්. උබ මොනවා හරි දේකට දක්ෂ ඇති. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්. මේ ලෝකේ හැමෝම එහෙමයි.කවුරු හරි එක දෙකට දක්ෂයි. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්.උබ කිවුව නේද ගල් ගිල්ල වගේ උබ බලාගෙන ඉන්නවා කියල.ඉතින් මොන පක*ද ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නෙ. කතා කරපන් මිනිහො.උබට යාලුවො ඇතිනෙ. උන් එක්ක සාමාන්‍ය විදියට කතා කරපන්. කුණු හරප කියපන්. කෙල්ලො byte කරපන්. ගන්න තියන ආතල් ඔක්කොම ගනින්. නිකන් බෙහෙත් බිබී කලේ කන්නෙ නැතුව මොනව හරි කරපන්. නිකරුනේ මැරිලා ලෝකෙට උබ පිස්සෙක් කියල ඔප්පු කරන්නේ නැතුව. උබලගේ තාත්තට ඕන මගුලක් කරගන්න කියපන්. උබ හැදිලා පෙන්නපන් උබලගේ තාත්තට.උබට තාත්ත කරපුවට තාත්ත කවද හරි දුක් වෙන තැනට උබ වැඩ කරපන්. උබ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නෙ?ලෝකෙට උබ මානසික පිස්සෙක් කියල ඔප්පු කරල මැරෙන්නද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්නද? උබට ඔය වෙලා තියෙන්නෙ කතා කරන්න කවුරුවත් නැති එක. උබට කතා කරන්න ඕන නම් එළකිරි එකේ කට්ටිය ඕන තරම් ඉන්නව. උබට ඕන නම් මට කියපන් ඕන දෙයක්.

    me thiyenne sinhalenma kiyala :D :D :D
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kalekata ohama hithenawa katath man hitanne. matath ohama wela thiyenawa. wadiya hithanna apa machan. katha pothak kiyawapan. punchi pond ekak hari tankiyaka hari hadala malu athi karapan. oya wage podi podi sathuta danena dewal karapan. kalayak yaddi oya gathiya maga arenawa. :) be happy machan
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    උඹට පිස්සුද බං..? අපේ ජීවිත වලට මොන තරම් ප්‍රශ්න එනවද..?

    uba ohoma kiyanawa prashna mata apu vidihata marunanag melahakata marichcha than wala gasuth pala wela... prashna anne minissunta thama awaata muna dila hodin enda try karapan machooooooooo


     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සියදිවි නහගන්නවා කියන්නේ මචං ඒක වෙලා සුළු මොහොතකින් ඊටත් වඩා අපායකට යන්න වෙනවා කියන එකනේ බං....බෞද්ධයෙක් විදියට මම කියන්නෙ....
    මචං කොහොමහරි උඹේ උත්සාහයෙන්ම ගොඩ වරෙන්....බැරි නෑ....අම්මල තාත්තල අරව මේවා උඹේ උදව්වට නැත්තන් ඕන නෑ....මේ වෙලාවේ කෙල්ලෝ දාගන්න එකනං අනේ මන්ද බං
    ඒ වගේ බැඳීම් වලට යන්නෙපා බං මේ වෙලාවේ...අපි කව්රුත් තනියෙම තමයි ඉන්නේ...කිසිම වෙලාවක අනුන් මත තමන්ගේ සතුට තියන්න එපා බං....ඒකෙන් දුක විතරයි....
    ඔයිට වඩා බොහොම දුක් විඳපු මිනිස්සු කොච්චර ඉන්නවද බං.....නිකං පිස්සෙක් වෙන්නෙපා....පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බලපන් වටපිට....මිනිස්සු විඳින දුක් වගේම ඒවගෙන් ගොඩ එන විදිය බලපන් බං ...ඒකම ඇති උඹේ හිත හදාගන්න
    තෙරුවන් සරණයි !
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අවවාදයක් දෙන්නම් මචෝ ....
    යමක් කරන්න කලින් දෙවරක් හිතපන්...
    මැරෙනවා කියන්නේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවේ...
    සියදිවිනසාගන්නවා කියන්නේ වෙනකෙනෙක් මරනවාටත් වඩා පවක්..
    උඹ කැමතිද අමනුස්සයෙක්වෙලා ඉපදිලා දුක්විදින්න?
    හිතට ශක්තිය ගනින්...
    නැගිටපන්....
    උඹට කවුරු නැතත් එළකිරියේ අපි ඉන්නවා....
    උඹටත් වඩා අන්නත්වත් දුක විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා මචං ...
    තෙරුවන් සරණයි!!!


     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    machan apita atha paya thiyenawa,aha kana penawa.podak hithala balahan ewa nathi manussyekge jeewithyak gana.ehema baladdi api kochara wasanawanthada.umba dana ganin giya athme karapu pawak hindai umbata hithenne kiyala.eka hithala thamanta thiyena dewal gana santhosa wena.nathi wecha dewal gana worry wenne nathuwa santhosen indin..... elakiri kiwwa ehanan :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ විකාර නැතුව හිටපන්..... කාටද බං ප්‍රශ්න නැත්තේ......?? අපි හැමෝටම ප්‍රශ්න තමා..... ඒත් ඉතින් ඒවාට සැලෙන්නේ නැතුව ඉන්න ඕනා අපි..... :yes:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    machan ganja gahanna patanganin evry day with nice friendz sirawata natham paniyak dapan oba eka dawasak karala balapan mama boru kiyanwanam sirawatama nitawatama badu wada karanwa paniyanam niyamai...mamath ohoma hitiya paniya thama set une e dawas wala hodata gahuwa bt dan nam kate thiayanneth naha obath try karalapan...
     

    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    machan ganja gahanna patanganin evry day with nice friendz sirawata natham paniyak dapan oba eka dawasak karala balapan mama boru kiyanwanam sirawatama nitawatama badu wada karanwa paniyanam niyamai...mamath ohoma hitiya paniya thama set une e dawas wala hodata gahuwa bt dan nam kate thiayanneth naha obath try karalapan...

    GANJA? PANI?

    උබට පිස්සු මට වඩා, නැත්නම් හොද සිහියෙන් ඉන්න එකෙක් කියන කතාද බන් ඕව.


    :angry::no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කාටත් ප්‍රශ්ණ තියෙනවා මිත්‍රයා,මටත් ප්‍රශ්ණ තියෙනවා,ලෙඩ,මුදල් ප්‍රශ්ණ,හිත් වෙදනා කියන දෙවල් කාටත් තියෙන එවා,එකට තමා කියන්නෙ අශ්ට ලෝක ධර්මතාවය කියලා,එකෙන් කාටත් මිදෙන්න බැ,ඉතින් ඔකට මුහුණ දෙන්නෙ නැතුව මැරෙණ එක නෙමෙයි වැඩේ,ඔයට ඔයාගේ ජිවිතය අයිතියි කියලා හිතුවාට ඔයාට අයිතියක් නැ,එක නිසා ඔයාට බැ සිය දිවි නසා ගන්න (එ අයිතිය ඔයාට නැ) එ නිසා එහෙම කලා කියලා ඵලක් නැ පවක් මිසක්...ඔයා එහෙම කිරිමෙන් නිදහස කියන එක බලාපොරොත්තු වෙනවා නම් එක අමුම අමු මොඩ කමක්,නිදහස නෙමෙයි එකෙන් ඔයාට ලැබෙන්න,ලැබුවාවු මනුස්ස ආත්මෙත් නැති වෙලා,ඉට වඩා පහත් තැනක උපදින එක...ඉතින් එ වගේ මොඩ වැඩ කරගන්න නම් හිතන්නවත් එපා...ජිවිතය ජය ගන්න නම් අභියෝග වලට මුහුණ දෙන්න ඔන,නැතුව ජිවිතය ජය ගන්න බැ,මේ මනුස්ස ආත්මය නැති කර ගන්න එපා...ආගම දහමට ටිකක් හැරෙන්න එතකොට ඔවා ඇරිලා යාවි...


    පහතින් දිලා තියෙන ධර්මදෙශනා අහන්න...


     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    GANJA? PANI?

    උබට පිස්සු මට වඩා, නැත්නම් හොද සිහියෙන් ඉන්න එකෙක් කියන කතාද බන් ඕව.


    :angry::no:

    obalata ithin kiwata wiswasa nahene eka ahuwa maha loku paw wadak wage :yes::yes::yes: mata pissu naha hoda sihiyen inna nisa thama kiwe oba dawsak karala balala mata kiyapan kohomada kiyala :angry::angry::angry::angry::angry: hari natham nokara idapan..:yes::yes::yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දම් රිව් පදනමට කතාකොට නොමිලේ සහනයක් ලබාගන්න, මෙම ආයතනයේ පිලිගත් විශේෂඥ්ඥ මනෝ චිකිත්සකවරුන් වෙතින් ඔබට සහනයක් ලබා ගත හැකිවෙයි.

    0112504431
    නුගේගොඩ