මට පළිගන්න ඕනෙ
මගේ wife රජයේ බැංකුවක manager කෙනෙක්.
තාම එයා ඉන්නෙ එයාගෙ 1st branch එකේ, ඒ branch එකේ performance වැඩි කරල ගත්ත මෙයා. Area Manager එයා එක්ක හොඳින් හිටියා ඒ දවස් වල
දැනට මාස 6කට විතර කලින් එයාලට (wife) Senior Manager apply කරන්න ආවා
මෙයත් apply කලා
ඊට ටික දවසකට පස්සෙ Area Manager මෙයා එක්ක අවුල් වගේ තේරුනා
Customer කෙනෙක්ගෙ loan එකක් මෙයා reject කරපු නිසා ඒ customerට කියල Head Office එකට complain කෙරෙව්ව
ඒ complain එක Inquire කරල AGM මෙයාට හොඳටම බැනල, ඔක්කොම කෙරෙව්වෙ අරූ
ඊට පස්සෙ තියෙන හැම Managers Meeting එකකම මෙයාගෙ මොකක් හරි වැරැද්දක් අල්ලගෙන බනිනව මේ යකා
දැන් මේ මිනිහ wife යවන Loan Papers ගොඩක් ඒව return කරනවලු, එක එක හේතු පෙන්නල
ඉතින් හැමදාම wife හවසට ගෙදර අවිල්ල කෙඳිරි ගානව අඬනව
මට මූට ගේමක් දෙන්න ඕනෙ
මට idea එකක් දීපල්ල කොහොමද මූට කෙලින්නෙ කියල