මට ප්‍රශ්නයක් තියෙනවා.. පිළිතුරක් ඕනෑ කර ත&#35

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මට ප්‍රශ්නයක් තියෙනවා.. පිළිතුරක් ඕනෑ කර ත&#35

    දැන් මෛත්‍රී විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවද?:oo:
    මොකක්ද වෙන්නේ? මෙන්න වැන්ඳා මට කෑ ගහලා යන්නනම් එපා.. දැනගන්නයි අහන්නේ......:rolleyes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීගෙන් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ
    මෛත්‍රීපාල සිරිසේනගෙන් විවිධ පාර්ශව විසින් බලාරොත්තු වන ප්‍රතිසංස්කරණ අතරින් වඩාත් කේන්ද්‍රීය දෙය වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණය පදනම් කරගනිමින් කොටස් දෙකකින් අදහස් පළ කළ හැකිය. එහි මුල්ම ආකාරය වන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධාන පොරොන්දුවක් මෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානතම පොරොන්දුවක්ව ඉන්පසු මගහැර ගිය මේ පොරොන්දුව මෛත්‍රිපාල සිරිසේන විසින් ඓතිහාසික ලෙස සැබෑවක් බවට පත්කිරීමයි.
    කිසියම් හෝ ආශ්චර්යයකින් එය එසේ සිදුවූවේ යැයි උපකල්පනය කළහොත් ඊළගට සිදුවීමට ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙන රනිල් වික්‍රමසිංහ අගමැති වන පාර්ලිමෙන්තුවක් පත්වීමයි. එවැනි තත්ත්වයකිදී බලාපොරොත්තු විය හැකි සාධනීය ප්‍රතිඵලය කවරක් දැයි යන ගැටළුව මෛත්‍රී හිතවාදී පිරිස් වෙත මා යොමුකරමි. අඩුම තරමින් මේ වන විට ව්‍යූහගතව පැතිරී ගොස් ඇති දූෂණය වංචාව අවම කොට ජාතිවාදය වර්ගවාදය මුලිනුපුටා දමා, අදහස් දැක්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහසෙන් යුතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවත් සිදුවීමේ ඉඩකඩක් ඇත්ද? රනිල්ගේ රැවුල ගැන, කරුගේ සරම ගැන, සජිත්ගේ ප්‍රේමදාසවාදය ගැන කතාබහ පැතිරී ඇති යූඇන්පියෙන් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමේ හැකියාවක් පවතීද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    https://www.facebook.com/video.php?v=890810090942757

    මේ ඉන්නේ මහින්ද ආණ්ඩුව එක්ක අවුලක් තියෙන, මේ රටේ ඉන්න හොඳම දේශපාලන විශ්ලේශකයා. මහින්ද ආණ්ඩුව ගත්ත තකතීරු තීරණයක් නිසා විදේශ සේවයට අහිමිවූ වටිනාම චරිතයක් මේ. ඔහුගේ මේ කියවීමම ඇති අපි බහුතරයක් ඇයි මහින්ද වෙනුවෙන් ඉන්නේ කියන්න.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතින් බන් ඕක කියන එකත් මහින්දට නැත්තම් වෙන මොන කතාද :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ආදරනීය අම්මේ තාත්තේ අක්කේ අයියේ ... අද අපි පැමින ඇත්තේ යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ඉතිහසයේ ඉතාමත්ම වටිනා ජනාධිපතිවරණයකටය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපි ජන්දය භාවිතා කල යුත්තේ නලුනිළියන් හො අපි දන්නා පුද්ගලයන් සහය දෙන්නේ කුමන පක්ශයටද යන්න නොව අපිට තෙරෙන විදිහට, දැනුන විදිහට, දැක්ක විදීහට කව්ද වඩාත්ම සුදුසු යන්න පමණි.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අපි ජන්දය භාවිතා කල යුත්තේ නලුනිළියන් හො අපි දන්නා පුද්ගලයන් සහය දෙන්නේ කුමන පක්ශයටද යන්න නොව අපිට තෙරෙන විදිහට, දැනුන විදිහට, දැක්ක විදීහට කව්ද වඩාත්ම සුදුසු යන්න පමණි.
    මොකක් ද බං ඒ හරුපේ???
    :rolleyes::rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සාමනයෙන් අන්ඩුපක්ශය නැවත්ත් බලය ඉල්ලා සිටිනවා නම් ඔවුන්ගෙ පසුගිය කාලය තුලදි සිදුකරන ලද දෙවල් සැලකිල්ලට ගැනිමක් සිදුවිය යුතුයි. අලුතින් අපෙක්ශකයෙක් එනවා නම් ඔහු ගේ ඉතිහසයත් කරන කියන දෙවල් සියල්ලම සැලකිල්ලට ගත යුතුයි.ඔබ සැමට තෙරුවන් සරණයි!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොකක් ද බං ඒ හරුපේ???
    :rolleyes::rolleyes::rolleyes:
    අපි රනිල්ගෙ හැකියාවත්, චන්ද්‍රිකාගේ හැකියාවත් ගැන දනන්වා නමුත් ඔවුන් දෙදෙනාම එ තරම් පීචන් නැහැ මොකද හොද පවුල් වල ලමයින් නිසා.:lol:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සාමනයෙන් අන්ඩුපක්ශය නැවත්ත් බලය ඉල්ලා සිටිනවා නම් ඔවුන්ගෙ පසුගිය කාලය තුලදි සිදුකරන ලද දෙවල් සැලකිල්ලට ගැනිමක් සිදුවිය යුතුයි. අලුතින් අපෙක්ශකයෙක් එනවා නම් ඔහු ගේ ඉතිහසයත් කරන කියන දෙවල් සියල්ලම සැලකිල්ලට ගත යුතුයි.ඔබ සැමට තෙරුවන් සරණයි!
    නෑ නෑ බං......:no:
    මම අහන්නේ විධායකය අහෝසි කරනවාද???
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ආදරනීය අම්මේ තාත්තේ අක්කේ අයියේ ... අද අපි පැමින ඇත්තේ යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ඉතිහසයේ ඉතාමත්ම වටිනා ජනාධිපතිවරණයකටය.

    me umba 2010 daapu ekak ayi waradila daala :P:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්‍රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
    මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ. පට්ටම සුභවාදියි.ඔච්චර over confidence වීම තුල මුලාව වැඩිවෙනවා.
    මෙතැනදී මයිත්‍රී ජනාධිපති උනා කියල උපකල්පනය කලොත්, ඔහු බලතල අත හැරීම තුල කිසිම ශක්තියක් ඇති ජනාධිපතිවරයෙකු වෙන්නේ නැහැ. හදිස්සියේ හරි උරුමේ ඩබල විරුද්ධ වෙච්ච පළමු මොහොතේම එළියට විසිකරන්න මේ කට්ටියට එක පාරට පුළුවන්. මොකද ඔවුන්ගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් මේ හවුලේ නැහැ.
    මයිත්‍රී රතන සහ චම්පිකට වෙන්න පුළුවන් එකම දේ තමයි මහින්දගේ සිංහල බෞද්ධ චන්ද ටිකක් කඩලා චන්ද්‍රිකා - රනිල් කේන්ද්‍රීයව ගොඩ නැගෙන ෆෙඩරල් හවුලකට බලය අරන් දීල, ප්‍රතිපත්ති ගැටුම් එන දවසට එලියට බැහැල එන්න විතරයි.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    258
    83
    පෘතුවියේ
    නෑ නෑ බං......:no:
    මම අහන්නේ විධායකය අහෝසි කරනවාද???

    මචන් මේ තියෙන්නේ දින 100 කරන වැඩ ටික .කෙලින්ම දින එක්කමයි වැඩේ දාලා තියෙන්නේ.

    http://www.maithripala.com/maithris-100-day-sprint/

    ප්‍රශ්නෙට උත්තරේ, ඔව් කරනවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බලය යනු ශක්තියකි
    ශක්තියට මැවීමක් හෝ විනාශ කිරිමට නොහැකිය
    විදායක බලය අහෝසි කරන්නේ නම් ඊට සමගාමිව
    එකි බලය නිසි ලෙසින් බෙදී යා යුතුය
    ඒ බලය සුළු ජාතින් අතට පත්වීමේදිද රටට අයහපත්......
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මචන් මේ තියෙන්නේ දින 100 කරන වැඩ ටික .කෙලින්ම දින එක්කමයි වැඩේ දාලා තියෙන්නේ.

    http://www.maithripala.com/maithris-100-day-sprint/

    ප්‍රශ්නෙට උත්තරේ, ඔව් කරනවා
    ඒක තමයි බං මමත් කියෙව්වා..:dull: මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයක් කරන්නේ නෑ කියලා.. එහෙමනම් කොහොමද විධායකය අහෝසි කරන්නේ?? :oo::oo::oo: