මචං මගේ වැඩ ස්ලෝ වැඩ කරන තැන. අනේ මන්දා අනික් උන් විනාඩි 30 ක් අරන් කරන එක මට යනවා පැය 2 ක් විතර. මට මේක ටිකක් අවුල් කෝඩින් තමා.. මට මේක නැති කරගන්න උදව් කරන්න