මට ප්‍රශ්නයක්- Dev Job

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,962
    113
    මචං මගේ වැඩ ස්ලෝ වැඩ කරන තැන. අනේ මන්දා අනික් උන් විනාඩි 30 ක් අරන් කරන එක මට යනවා පැය 2 ක් විතර. මට මේක ටිකක් අවුල්
    කෝඩින් තමා.. මට මේක නැති කරගන්න උදව් කරන්න
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,695
    113
    quality eka kohomada? anith ayage and ube?

    Also ubata therenawada moketada time eka yanne? type? or thinking?