මට ප්‍රශ්න දෙකක් තියෙනවා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොඩි ප්‍රශ්න දෙකක් නිසා thread දෙකක් නොදා එකකින් ම අහන්න හිතුව.. 😁

    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට අසමෝදගම් වගේ)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1. මහින්ද මහත්තයා = මයින්ද මාතියා (මහින්දගෙ ජාතික බාෂාවෙන්)
    මහින්ද -> මයින්ද -> මයිනා
    නාකි මහින්ද -> නාකි මයින්ද -> නාකි මයිනා

    2. බෙහෙත් ගනිං. ගොඩ වෙදකම් කරල කෙලවගන්න එපා. වෙන ලෙඩක්ද දන්නෑනෙ

    #gotagohome2022 @gohomegota2022
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මහින්ද මහත්තයා = මයින්ද මාතියා (මහින්දගෙ ජාතික බාෂාවෙන්)
    මහින්ද -> මයින්ද -> මයිනා
    නාකි මහින්ද -> නාකි මයින්ද -> නාකි මයිනා
    Thanks :lol:

    2. බෙහෙත් ගනිං. ගොඩ වෙදකම් කරල කෙලවගන්න එපා. වෙන ලෙඩක්ද දන්නෑනෙ
    බෙහෙතුත් ගන්නවා බන්.. ඒත් සැරින් සැරේ ඕක එනවා.. මට නෙවේ අම්මට.. බඩේ දැවිල්ල ඇවිත් කෑගහනකොට මටත් ගෙදර ඉන්න එපා වෙනවා.. එතරම් අහන් ඉන්න අමාරුයි 😐
    thuwala wenna kalin beth ganin nattan marenakan dul widinna wenne
    දැන් තුවාල වෙළා තියෙන්නේ.. මං අහල තියෙනවා මේ වගේ වෙලවට ගන්න බෙහෙත් තියෙනවා කියලා.. ඉස්සර නම් මිල්ක් of magnesia කියල එකක් තිබ්බා දැන් ඒක නැහැ මං හිතන්නේ..
    ------ Post added on Apr 11, 2022 at 8:01 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Thanks :lol:

    බෙහෙතුත් ගන්නවා බන්.. ඒත් සැරින් සැරේ ඕක එනවා.. මට නෙවේ අම්මට.. බඩේ දැවිල්ල ඇවිත් කෑගහනකොට මටත් ගෙදර ඉන්න එපා වෙනවා.. එතරම් අහන් ඉන්න අමාරුයි 😐

    දැන් තුවාල වෙළා තියෙන්නේ.. මං අහල තියෙනවා මේ වගේ වෙලවට ගන්න බෙහෙත් තියෙනවා කියලා.. ඉස්සර නම් මිල්ක් of magnesia කියල එකක් තිබ්බා දැන් ඒක නැහැ මං හිතන්නේ..
    ------ Post added on Apr 11, 2022 at 8:01 PM
    මිල්ක් of magnesia දැන් නෑ බන්. දැන් ඊනෝ කියල එකක් තියෙන්නෙ

    https://www.eno.co.in/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Thanks :lol:

    බෙහෙතුත් ගන්නවා බන්.. ඒත් සැරින් සැරේ ඕක එනවා.. මට නෙවේ අම්මට.. බඩේ දැවිල්ල ඇවිත් කෑගහනකොට මටත් ගෙදර ඉන්න එපා වෙනවා.. එතරම් අහන් ඉන්න අමාරුයි 😐

    දැන් තුවාල වෙළා තියෙන්නේ.. මං අහල තියෙනවා මේ වගේ වෙලවට ගන්න බෙහෙත් තියෙනවා කියලා.. ඉස්සර නම් මිල්ක් of magnesia කියල එකක් තිබ්බා දැන් ඒක නැහැ මං හිතන්නේ..
    ------ Post added on Apr 11, 2022 at 8:01 PM
    thuwala wela nan thread dada inna wenne ne faint wenawa
     
    • Wow
    Reactions: siri_ayya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    පොඩි ප්‍රශ්න දෙකක් නිසා thread දෙකක් නොදා එකකින් ම අහන්න හිතුව.. 😁

    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට අසමෝදගම් වගේ)
    Gaviscon - magic arishte
     
    • Like
    Reactions: siri_ayya

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,181
    6,692
    113
    කොහෙ හරි කනත්තක
    බඩේ තුවාල දැම්මොත්නන් ඉන්න බෑ බං. මටත් ඉස්සර ටිකක් දරුණුවට තිබ්බ. බඩේ කැක්කුමක් ආව හුස්මගන්න බැරි තරමට. මැරෙන්න වේදනයි ඒකනම්. පස්සෙ නවලෝකෙ ගිහින් බෙහෙත් ගත්තම හරි ගියා. ගැස්ට්‍රික් හැදුනම තව තව ලෙඩ මතුවෙන්න ගන්නව. හමේ රෝග එහෙම එනව.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොඩි ප්‍රශ්න දෙකක් නිසා thread දෙකක් නොදා එකකින් ම අහන්න හිතුව.. 😁

    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට අසමෝදගම් වගේ)
    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?= දන්නේ නැහැ

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට = හැමදාම උදේට හිස් බඩට කරත්ත කොලඹ අඹ ගෙඩියක් කන්න කියන්න
     
    • Like
    Reactions: Ryan08

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    පොඩි ප්‍රශ්න දෙකක් නිසා thread දෙකක් නොදා එකකින් ම අහන්න හිතුව.. 😁

    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට අසමෝදගම් වගේ)
    bala bala innepa. behethuth nathi kale ikmanta behethak karagnna.
     
    • Like
    Reactions: siri_ayya

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පොඩි ප්‍රශ්න දෙකක් නිසා thread දෙකක් නොදා එකකින් ම අහන්න හිතුව.. 😁

    1. මහින්දට මයිනා කියන්නේ ඇයි?

    2. නිතර ගැස්ට්‍රයිටිස් ඇවිත් ගලනාලය දැවිල්ල එන කෙනෙකුට හොඳ බෙහෙත් මොනවද (බඩේ කැක්කුමට අසමෝදගම් වගේ)
    omeprazole 20 mg
    kaamapaalanaya karapan, welaawata kaapan. ude dawal hawasa uluhaal t handa gaane gilapan unuwathurath ekka
     
    • Like
    Reactions: siri_ayya